AI Tools යූස් කරන උන්

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,808
    2,703
    113
    AI Tools යූස් කරන උන් කියපං බලන්න
    • උබල යූස් කරන AI Tools මොනවද?
    • යූස් කරන්නේ Freeද /Paidද?
    • යූස් කරන්නේ මොන වගේ දේවල් වලටද?
    • වලින් ගානක් හොයනවද?
    ----------
    • ගොඩක් වෙලාවට යූස් කරන්නේ හා ChatGPT & Claude.ai
    • දෙකම Free
    • Claude.ai යූස් කරනවා coding වැඩ වලට, Chatgpt යූස් කරනවා general දේවල් වලට (අදහස් ගන්න/ ඉංග්‍රිසි වැරදි තැන් බලන්න)
    • තාම නෑ
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    • යූස් කරන්නේ මොන වගේ දේවල් වලටද?
    රස්සාව පරිස්සම් කරගන්න කාලෙන් කාලට chatgpt ලව්වා bugs ටිකක් හදලා product එකට දානවා.

    පස්සේ උටම කියල fix කරලා ලකුණු දාගන්නව. අවුරුද්ද අන්තිමට මාස 3 - 4 ක බෝනස් එක අරන් රට රට වල සවාරි යනවා
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,739
    1
    6,611
    113
    • යූස් කරන්නේ මොන වගේ දේවල් වලටද?
    රස්සාව පරිස්සම් කරගන්න කාලෙන් කාලට chatgpt ලව්වා bugs ටිකක් හදලා product එකට දානවා.

    පස්සේ උටම කියල fix කරලා ලකුණු දාගන්නව. අවුරුද්ද අන්තිමට මාස 3 - 4 ක බෝනස් එක අරන් රට රට වල සවාරි යනවා
    You are the man 😂
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,850
    12,846
    113
    • යූස් කරන්නේ මොන වගේ දේවල් වලටද?
    රස්සාව පරිස්සම් කරගන්න කාලෙන් කාලට chatgpt ලව්වා bugs ටිකක් හදලා product එකට දානවා.

    පස්සේ උටම කියල fix කරලා ලකුණු දාගන්නව. අවුරුද්ද අන්තිමට මාස 3 - 4 ක බෝනස් එක අරන් රට රට වල සවාරි යනවා
    images
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,153
    4,817
    113
    Abyss
    Folder hadala manage karanna puluwan eka, Custom GPT hadanna puluwan eka. Mara time ekak save karanna puluwan eken. Then, o3 model eka godak use karanna puluwan eka. Programming walata niyamai.
    claude walata wadaa o3 hodayda?
     
    dj_keeper

    Active member
  • Apr 5, 2008
    471
    146
    43
    ChatGPT - free
    Cursor - paid
    Claude max subscription ekak thiyenawa office eken purchase karapu. That CLI tool is pretty cool and their models are next level. I mostly use it for dev works and it can handle large complex codebases pretty well.
     
    Last edited:

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    AI tools ඔ්නවට වඩා පාවිච්චි කරන්න එපා. විපාක තාම මග එන ගමන්.
     
    • Haha
    Reactions: Avatar998

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    Paid: Lovable, Cursor
    API top up: Openrouter, Claude, Qwen, Kimi
    VSCode Extension: ROO Code, Cline
    CLI : Gemini CLI, Qwen, Claude Code

    willing to pay: SUPABASE
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,823
    113
    Folder hadala manage karanna puluwan eka, Custom GPT hadanna puluwan eka. Mara time ekak save karanna puluwan eken. Then, o3 model eka godak use karanna puluwan eka. Programming walata niyamai.
    aniwa maath dan camry icak gahanne plus eka daagattata passe. programming nothing 6000 walata maarama worth
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    AI Tools යූස් කරන උන් කියපං බලන්න
    • උබල යූස් කරන AI Tools මොනවද?
    • යූස් කරන්නේ Freeද /Paidද?
    • යූස් කරන්නේ මොන වගේ දේවල් වලටද?
    • වලින් ගානක් හොයනවද?
    ----------
    • ගොඩක් වෙලාවට යූස් කරන්නේ හා ChatGPT & Claude.ai
    • දෙකම Free
    • Claude.ai යූස් කරනවා coding වැඩ වලට, Chatgpt යූස් කරනවා general දේවල් වලට (අදහස් ගන්න/ ඉංග්‍රිසි වැරදි තැන් බලන්න)
    • තාම නෑ
    PAID.
    ChatGPT/Claude/Grok (free)