උබල යූස් කරන සොෆ්ට්වෙයා මොනාද Task Management වලට? Single use free එකක් නම් ගොඩක් වටිනවා. පාවිච්චි කරන එකෙක් කියපන්කො.
I don't like Jira much because its cloud version is comparatively slow. But it has a wide variety of features. Anyway, Jira has a free offer and the free version can be used in a team of upto 10 users.oh yes my bad,
maybe Monday.com (there is a free offering)
Jira is not lightweight (not sure about the cloud) definitely not free
Trello is good
toggle is better (good feature set for free)
Jira හරි Toggl හරි දාගෙන බලපන්..එහෙම නැත්තන් Trello හෝ Asanaමාත් ඔහොම එකක් හොයා හොයා හිටියේ. මේකේ ත්‍රෙඩ් එකක් දාල ඇහුවම ගොඩක් උන් කිව්වේ microsoft calender එකයි. micgrosoft to do එකයි දාගන්න කියල. ඒ වුනාට ඒ එකක්වත් සෙට් වුනේ නෑ. සමහර විට මම ත්‍රෙඩ් එක දාපු විදිහේ වැරද්දක් වෙන්ටෑ.
අඩේ මේ හැම එකක්ම ගෘප් ප්‍රොජෙක්ට් කරද්දී පාවිච්චි කරන එව්වනේ, මට ඕන තනියම කරන වැඩ වලට ඩේ ප්ලෑන් එකක් හදාගන්න.Jira හරි Toggl හරි දාගෙන බලපන්..එහෙම නැත්තන් Trello හෝ Asana

අඩේ මේ හැම එකක්ම ගෘප් ප්‍රොජෙක්ට් කරද්දී පාවිච්චි කරන එව්වනේ, මට ඕන තනියම කරන වැඩ වලට ඩේ ප්ලෑන් එකක් හදාගන්න.![]()
balamu aayeඉතින් තනියම වැඩ කරද්දී Jira එහෙම ලස්සනට පාවිච්චි කරන්න පුලුවන් නේ..ඕනෙ නම් Scrum Board එකක් විදියට දාගන්න..Backlog එකකුත් තියෙනව...වෙන වෙනම sprints ටිකත් තියෙනවා..To-do, In Progress, Done විදියට ටාස්ක්ස් ටික වෙන් කරලා තියාගන්න පුලුවන් දැනට ඉන්න ස්ප්‍රින්ට් එක ඇතුලේ...