උබල රෑට කිරිබත් කනවද?

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ඇයි බන් උබලා මාලු එක්ක කිරිබත් කන්නේ? :baffled:
    එහෙනම් බත් කෑවනම් ඉවරයිනේ

    මෙහෙ නම් ලුණු මිරිස්, පැණි, හකුරු තමයි කිරිබත් වලට යන්නේ
     
    • Like
    Reactions: NRTG