Questions උබල ලිකර් ටේස්ට් එක enjoy කරනවද

kites

Well-known member
  • Feb 18, 2010
    7,881
    1,679
    113
    බොන අයගෙන් 99% ක් ම අංක 2 සහ 3 ආකාරයට බොන්න පුරුදු වෙලා, ඊට පස්සේ 1 ක්‍රමයට හුරු වෙච්ච අයයි.

    ආදායමක් හරියකට නැති, ඉගෙනගන්න කාලේ (පාසැල් කාලේ බොන අය අඩුයිනේ. මේ කියන්නේ යුනි කාලේ) වැඩියෙන්ම වෙරි වෙන, අඩුම මුදලකට ගන්න පුළුවන් ජාතිය බොනවා. මේකට ෂැන්ඩි කරන්නේ මොනවද, රස මොකක්ද කියන දේවල් කොහොමවත්ම අදාළ වෙන්නේ නැහැ. බඩු ඉවර වෙන්න ඉස්සෙල්ලා, පුළුවන් තරමක් බීලා වෙරි වෙන එක තමයි එකම බලාපොරොත්තුව.

    රස්සාවක් කලත්, අවිවාහකව ගෙදර ඉන්න කාලේ මේක ටිකක් දියුණු වෙනවා. ගඳ ගහන්නේ නැති, පහුවදාට ඔළුව කැක්කුම නැති ජාති තමයි එතකොට නැගලා යන්නේ. ඒ කාලෙදිත් රස එන්ජෝයි කරනවා කියලා දෙයක් බොහෝ විට නැහැ. නමුත් වෙරි වෙන්න බොනවා.

    බැන්දාම, ළමයි ලැබුනාම, වෙරි වෙන්න බොන එක සිද්ද වෙන්නේ කලාතුරකින්, ගෙදරදී හෝ ඉතාම සමීප කෙනෙකුත් සමග විතරයි. නමුත් ඒ වෙනකොට තමන්ගේ ටේස්ට් එකට හරියන වර්ග කිහිපයක් පමණක් තෝරා ගැනීමට සැලකිලිමත් වෙනවා. අකමැති වර්ගයක් තියනවානම්, යාන්තමට එකක් දාගෙන තොල ගගා ඉන්න එක තමයි වෙන්නේ.

    මේ පෝස්ට් එකේ නොකියවුනාට, බීමේ රස එන්ජෝයි කරනවාට වඩා තවත් පියවරක් ඉදිරියට යන්න පුළුවන්. ඒ තමයි තමන් කෑමට/බයිට් එකට ගන්නා ආහාර වලට ගැලපෙන බීමක් තෝරා ගැනීම, හෝ බීමට ගැලපෙන ආහාර තෝරා ගැනීම.
    meca attac
     
    • Like
    Reactions: Solo Rider

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    බියර් වල රස කොහොමද උබලට? මමනන් ඒක එන්ජෝයි කරනව.

    Anyway ඔය ෂැන්ඩි කියන වචනෙ ලංකාවෙ භාවිතය වැරදියි කියල දන්නවද? hard liquor එකකට tonic, sprite, coke, ginger ale වගේ දෙයක් දාන එකට කියන්නෙ mix කරනව කියල. මික්ස් කරන ජාති වලට කියන්නෙ mixers කියල.

    එතකොට ෂැන්ඩි කියන්නෙ මොකක්ද? ෂැන්ඩි කියන්නෙ beer මික්ස් කරාම. ලංකාවෙ උන්ට බියර් මික්ස් කරල බොනව කිවුවොත් හිනාවෙනව. එච්චර ගොබ්බ කල්චර් එකක් ලංකාවෙ බීම සම්බන්ධව තියෙන්නෙ. බියර් තවත් එක එක soft බීම වර්ග එක්ක මික්ස් කරල හදාගන්න drinks වලට තමයි ෂැන්ඩි කියන්නෙ. මේවා වෙනම හදල විකුනන්න පවා තියෙනව.
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    that’s what most people recommend. But still the same for me. Only spirit taste
    I don't promote alcohol. Do not force yourself in to drinking. If you enjoy drinking, try different brands and choose one, that give you less spirit taste. Then stick with that. Don't worry about the other's recommendations. And the other thing, try to enjoy that aroma and taste.
    Long ago, when I migrate, I still had the same SRI LANKAN drinking habits. Over the years, when I grow older, those habits changed. TIME may cure your problem too.
     
    • Like
    Reactions: shenat

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    බීමෙන් කිසිම වින්දනයක් ලබන්නෙ නැති මම.

    disappointed-face-boy-blink-g97pz8zfml7oypt1.gif
    බීම නෙමෙයි බන් වින්දනයේ තියෙන්නෙ ඒකට සෙට් වෙන වයිබ් එක කට්ටිය එක්ක.අනේ මන්දා ඉතිං එක එකාගේ කැමැත්ත
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    බීම නෙමෙයි බන් වින්දනයේ තියෙන්නෙ ඒකට සෙට් වෙන වයිබ් එක කට්ටිය එක්ක.අනේ මන්දා ඉතිං එක එකාගේ කැමැත්ත

    ඉතින් බං ඒකට සෙට් වෙන්න බොන්නම ඕනිද. 😁😋
     
    • Haha
    Reactions: Solo Rider

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    බ්‍රැන්ඩි lover .....

    Hennssy , Martell , (VSOP) තමයි කැමති. .....

    Beehive නරකම නෑ ....
     
    • Like
    Reactions: Solo Rider