හයිප්රෝටින් ඩයට් එකක් ගන්න හින්ද දවසට එක ගානෙ ග්රීක් යෝගට් කනව.
ඒව එන්නෙ වීදුරුවල
දැන් බෝතල් පනහක් විතර එකතුවෙලා මේව කොහෙටද දාන්නෙ කියපන්කො.
මේකෙ එකා වගේ සෝවාන්වෙලා හිටියනම් මල්ලකට දාල පාරක් අයිනට විසිකරන්න තිබුන. මට ඒම කරන්න හිතෙන්නෙ නෑ.
නුවර අවට වීදුරු බාරදෙන්නෙ තැනක් නැද්ද