උබල වීදුරු වලට මොකද කරන්නෙ. කොහෙටද ගිහින් දෙන්නෙ.

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    හයිප්රෝටින් ඩයට් එකක් ගන්න හින්ද දවසට එක ගානෙ ග්‍රීක් යෝගට් කනව.
    ඒව එන්නෙ වීදුරුවල
    දැන් බෝතල් පනහක් විතර එකතුවෙලා මේව කොහෙටද දාන්නෙ කියපන්කො.
    මේකෙ එකා වගේ සෝවාන්වෙලා හිටියනම් මල්ලකට දාල පාරක් අයිනට විසිකරන්න තිබුන. මට ඒම කරන්න හිතෙන්නෙ නෑ.
    නුවර අවට වීදුරු බාරදෙන්නෙ තැනක් නැද්ද
     

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    අපේ ගෙවල් පැත්තෙ එනව මාස දෙක තුනකට සැරයක් ලොරියක්, වීදුරු එකතු කරන්න. වීදුරු කටු, බල්බ් එහෙමත් අරන් යනව උන්. දාන්න වෙන තැනක් නම් නෑ.
    බෝතල් පත්තර ලොරි එන්නෙ නැද්ද ඔය පැත්තෙ? අවර්ණ ඒවනම් ඕන එකෙක් ගන්නවනෙ.
     
    • Like
    Reactions: ChoronaSottiya

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,586
    6,908
    113
    Gedara
    හයිප්රෝටින් ඩයට් එකක් ගන්න හින්ද දවසට එක ගානෙ ග්‍රීක් යෝගට් කනව.
    ඒව එන්නෙ වීදුරුවල
    දැන් බෝතල් පනහක් විතර එකතුවෙලා මේව කොහෙටද දාන්නෙ කියපන්කො.
    මේකෙ එකා වගේ සෝවාන්වෙලා හිටියනම් මල්ලකට දාල පාරක් අයිනට විසිකරන්න තිබුන. මට ඒම කරන්න හිතෙන්නෙ නෑ.
    නුවර අවට වීදුරු බාරදෙන්නෙ තැනක් නැද්ද
    ෆොටෝ එකක් දාපන් බෝතල් 50. මොනාහරි කරලා දෙන්නම්
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    මුලින් සෝවාන් වෙයන්. ඊට පස්සේ පාර අයිනකට විසික් කරලා දාපන්.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,017
    12,103
    113
    Bothal paththara kadekata gihin deepan, un sallith dei..
    Naththan oya greek yoghurt hadana ungenma ahapan bothal dunnoth discount denawada kiyala..
    MD jam bothal walata ehema denawa..
    Greek yoghurt kana eka nawaththapan mulin.
    Dollar nasthi karanawa boruwata

    Lankawe wassiyek ge elakiri tikak bila yoghurt ekak kapan
    Ewa lankawe hadanne, super market wala thiyanawa
     
    • Like
    Reactions: dinu09

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    I need 10 bottles (if it has a lid ) ..... Could you please give 10 to me ?
     
    Last edited: