උබල සල්ලි වියදම් කරන පයෝරිටි ඕඩර් එක මොකක්ද?
dilan_randika Well-known member Feb 18, 2015 4,125 4,119 113 Nov 23, 2023 #1 උබල සල්ලි වියදම් කරන පයෝරිටි ඕඩර් එක මොකක්ද?
Heshan Daminda Well-known member Mar 13, 2009 46,141 1 100,896 113 34 Kalutara Nov 23, 2023 #3 කරන්ට් බිල, ටෙලිෆෝන් බිල, වතුර බිල Reactions: SDCR and dilann
uthpalakalwana Well-known member Oct 12, 2008 2,846 1,204 113 32 කොම්පුටරේ ඉස්සර& Nov 23, 2023 #4 Internet, nettan hamba karalath iwarai
ManOfSteel Well-known member Jan 4, 2013 2,936 3,006 113 Invalid Nov 23, 2023 #5 1. ළමගෙ වැඩ 2. අපේ සහ අම්මල තාත්තලාගේ වැඩ අනිත් ෆකයලට හෙන ගැහුවත් මම නං සතපහක් වියදන් කරන්නේ නෑ Reactions: dilan_randika