Questions උබල සල්ලි ??

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    උබල සල්ලි වියදම් කරන පයෝරිටි ඕඩර් එක මොකක්ද?
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    1. ළමගෙ වැඩ
    2. අපේ සහ අම්මල තාත්තලාගේ වැඩ
    අනිත් ෆකයලට හෙන ගැහුවත් මම නං සතපහක් වියදන් කරන්නේ නෑ
     
    • Like
    Reactions: dilan_randika