උබල හිතනවද ලංකාව දියුනු රටක්වෙයි කියල

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    2015ට කලින් තිබුන වගේ එයි
    ඊට එහා දෙයක්නම් මොකා ජනාධිපති උනත් බලාපොරොත්තු වෙන්න බෑ.
    ලංකාවෙ උන් රජ කාලෙ ඉදන්ම මෝඩ වහල් ගති තියෙන බුද්ධි මට්ටමෙන් අඩු ජාතියක්
    උන්ට දැනටත් පුලුවන් කයිවාරු ගහන්නයි හෑලි ලියන්ඩයි විතරයි වැඩ 0යි.
    Low iq පීපල්ස්ල,

    දියුනු රටවල අටවසරෙ පොඩි උන් කරන ප්‍රොජෙක්ට් තමයි ලංකාවෙ කැම්පස් වල ඉංජිනියරිං ෆයිනල් ඉයර් උන් කරන්නෙ.
    අලුත් දෙයක් කරන්න බෑ. අඩුම සින්දුවක් , ෆිල්ම් එකක් හරියට හදාගන්න බෑ. දැනට හොද මට්ටමේ තියෙන ඒවත් පිටරට කොපි. රට යම් මට්ටමකට ආවම තව අවුරදු දහයකින් විතර ආන්ඩුවෙ රස්සා ගන්න මුන් හොරුන්ට චන්දෙ දෙයි.

    කලු හම තියෙන උන් low iq සොන්නයො
    අප්‍රිකාව පැත්තට ගියාම මෝඩ ගති තවත් වැඩී. අප්‍රිකාවෙ උන් දුක්විඳින එකට ඇමරිකාවට බැන්නට රටේ මිනිස්සු බුද්ධිමත්නම් ඒ රට වෙන රටකට විනාශ කරන්න බෑ. බලපන් චීනය රුසියාව වගේ රටවල් කොන්ද කෙලින් තියන් ඉන්න හැටි. අප්‍රිකාවෙ තෙල් රත්තරන් ක්රුශිකර්මය දියමන්ති හැම මගුලම තිබිලත් උන් කාන්තාරෙ උන්ට වැඩිය දුක්විදිනව මෝඩකම හින්ද.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,194
    113
    ආශ්චර්යමත් රටක
    වෙනසක් කරන්න පුලුවන් උන් ටික රට හරියට හැදෙන පාරට දාගත්තොත් ඔය low IQ කතාව බොරු කියල තේරෙයි කවදහරි.

    ලංකාව වගේ රටවල් වල තියෙන “සිස්ටම් එක” නිසා සමාජ දියුණුවක්, ආර්ථික දියුණුවක් වෙන්නෙ නෑ. ඒකයි හේතුව.
    දැන් ඒක වෙනස් කරන්න ලැබුණ අන්තිම චාන්ස් එක ලැබිල තියෙනවා.
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,488
    3,898
    113
    Maligawatta
    1000038029.jpg
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,395
    6,557
    113
    වෙනසක් කරන්න පුලුවන් උන් ටික රට හරියට හැදෙන පාරට දාගත්තොත් ඔය low IQ කතාව බොරු කියල තේරෙයි කවදහරි.

    ලංකාව වගේ රටවල් වල තියෙන “සිස්ටම් එක” නිසා සමාජ දියුණුවක්, ආර්ථික දියුණුවක් වෙන්නෙ නෑ. ඒකයි හේතුව.
    දැන් ඒක වෙනස් කරන්න ලැබුණ අන්තිම චාන්ස් එක ලැබිල තියෙනවා.
    සමහරවිට ඕක බෝලයක් දිය යට ඔබන් ඉන්නව වගේ දෙයක් වෙන්නත් පුලුවන්, අතහැරියම උඩට එනව. back to default.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,324
    113
    ලංකාවේ විපක්ෂත් ලංකාවේ මේ තත්වයට වග කියන්න ඕන...බලය තියෙන අාණ්ඩුව කරන හැමදේටම විරුද්ධ වෙනවා මිනිස්සු අවුස්ස අවුස්ස ඊට පස්සේ උද්ඝෝෂණ, ස්ට්‍රයික්..බලය ගන්නකන් නින්ද යන්නේ නෑ...දැන්වත් ඵහෙම නොවෙයි කියලා හිතනවා..(කාටවත් චන්දේ දුන්නේ නෑ මේ පාර.)