උබල හිතනවද ලංකාව දියුනු රටක්වෙයි කියල

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මේ ඇත්තටම බං අප්රිකාව පැත්තට යද්දී iq අගය අඩු වෙනවද බං හැබැයි නේපාල් නෙවෙයිද අඩුම 🤔
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    සිස්ටම් එක වෙනස් වෙන්න මිනිස්සු බුද්ධිමත් වෙන්න ඕන

    සාමාන්‍යයෙන් ඔව්.
    ඒත් දැන් ලංකාවෙ වෙනසට මුල් උනේ 3% ක්නේ මුලින්ම.
    පස්සෙ වෙනත් හේතු නිසා 42%.
    58% බහුතරේ වෙන පැත්තක හිටියත් 42% ක් අය රට වෙනසක් කරන්න ඕන පාරට ගෙනාවා. 👍

    ඒ නිසා හැමවෙලේම බහුතරය හොම නොවුණත් වෙනසක් කරන්න පුලුවන්. ඒ වෙනසෙන් පස්සෙ ටික ටික improve වෙලා අර මං කියන එක වෙන්නෙ
     
    • Like
    Reactions: Wadakaru

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    රට හදන එක ගැන නොහිතා උබ හැදියන්.එතකොට ටික ටික රට හැදෙයි

    උබෙන් රට හදන එක ගැන අහන උන්ටත් ඕකම කියපන් .
     
    • Love
    Reactions: Wadakaru

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    වෙනසක් ඇතිකරන්න නම් චින්තනය වෙනස් කරන්න වෙනවා ඒකට හොඳ යාන්ත්‍රණයකුත් අවශ්‍ය වනව. නොදියුණු මට්ටමේ අයගෙන් නම් අපි දිගටම ආදර්ශ ලබාගන්නෙ ඉගෙන ගන්නෙ ඔක වෙනස් වෙන්නෙ හිමීට. ලොකු පිම්මක් ගන්න නම් අඩුගානෙ විදේශීය ගුරුවරු ටිකක්වත් ගෙනැල්ලා ඉංග්‍රීසි ටිකක් වත් උගන්වන්න ඕන හැම ඉස්කෝලෙකම ඒකෙන් ලමයින්ගෙ භාශා දැනුම වගේම චින්තනයයත් වෙනස් වෙනව. volunteers ලා හැටියට එන්න කැමති අය ඕන තරම් ඉන්නව ලෝකෙ.