උබල හිතනවද 50% ගනී කියලා

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,303
    5,401
    113
    Panadura
    උඹ කියන්නෙ නාමල් දිනනවා කියලද?
    අනේ උත්තො!
    දැන් කියන්න එපා අනුරට ඇට නමයයි කියලා
    ඌ 2019ත් ඉල්ලුවා එහෙනම් උටයි එදා 69ලක්සෙ හම්බෙන්න ඕනෙ

    69ලක්ශෙන් ලක්ෂ 5-6ක් නාමල්ට දෙනවා. 😄 ඉතුරු ටික මාලිමාවට.
     
    • Haha
    Reactions: Honda.putha

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,581
    124,922
    113
    දෙහිවල
    සරලවම 69ලක්ශයක් කැමති නෑ රනිල්ට හෝ සජිත්ට. 😛
    වේස බයියො.. ඔකුන්ගෙ ජාන වලම තියෙන්නේ ගොන්කම.. රැල්ලට පුක පොඩ්ඩක් තියාගන්නකන් සිහියක් නැහැ..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    EWKgi58.jpeg
    maru couple eka
    lol
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    ගන්නේ නැති උනොත් හොදයි. දිනන එකා මොකා උනත් රටෙන් බාගයකට වඩා එච්චර කැමති නෑ කියලා දැනගත්තාම පිස්සෙක් වගේ හැසිරෙන්නේ නැතුව වැඩේ විතරක් කරයි.
    උබ හිතනවාද එහෙම වෙයි කියලා හිටන් චන්ද්‍රිකා මහින්ද මාජිනල් තමා දිනුවේ. හැබයි හැසිරුණේ එහෙම නෑ කියලා හිතාන.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,321
    100,170
    113
    උබ හිතනවාද එහෙම වෙයි කියලා හිටන් චන්ද්‍රිකා මහින්ද මාජිනල් තමා දිනුවේ. හැබයි හැසිරුණේ එහෙම නෑ කියලා හිතාන.
    මාජිනල් නෙවෙයි. අඩු වෙලා දෙවැනි මානාපෙන් වගේ ආව නන් කියල කිව්වේ.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    මාජිනල් නෙවෙයි. අඩු වෙලා දෙවැනි මානාපෙන් වගේ ආව නන් කියල කිව්වේ.
    හිතපන් සජ්‍රිආ දෙවනි මනාපෙන් දින්නා කියලා. ඌ රෑට රෑට ගෙවල් වලට එබෙන කොට අපේ ගෙවල් අත් අරිද මුන් ජන්දේ දුන්නේ නැහැ කියලා. ඒ වගේ තමා බලය අතට ලැබුණාම ඉන්නේ වෙනම මිනිහෙක් එතන.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,303
    5,401
    113
    Panadura
    ඉතින් එදා (2019) ගෙදර යවන්න තිබ්බනෙ
    අනුරයා ඉල්ලුවෙ?
    අනුරයව යැව්වහම රට කරන්නෙ කවුද යකෝ. යවන්න ඕනේ පොහොට්ටුකාරයො ටිකයි UNP එවුන් ටිකයි.
    😄
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,276
    26,760
    113
    Kandy
    ලබන සතියෙ මේ වෙනකොට වැඩේ ඉවරවෙලා තියෙයි.
    මේක ඉවරයක් වෙලා කවුරු හරි පත් වෙනවනම් ලොකු දෙයක්.කිරියට ආවත් ෆේස්බුක් ආවත් යූටියුබ් ගියත් හැම තැනම චන්දේ දැන් නම් එපා වෙලා
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    රනිල්වත් සජිත්වත් 25%ක් ගන්නෙ නෑ. 😄😄
    eka nam wenna be ithin. Sajiya aniwa 30+ % gannawa

    එහෙනම් 2019 ත් අනුරයා ඉල්ලුවෙ?
    ඌට ලක්ෂ හතරයිනෙ හම්බුනේ?
    lankawe ewunta rata jaathiya beraganna eka wedagath wunaane
    ------ Post added on Sep 16, 2024 at 1:05 AM
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,704
    113
    මනාප සීන් එක මිනිස්සුන්ව බය කරන්න ගෙනාපු එකක්
     
    • Like
    Reactions: haunte

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,436
    36,357
    113
    මැදමහනුවර
    හිතපන් සජ්‍රිආ දෙවනි මනාපෙන් දින්නා කියලා. ඌ රෑට රෑට ගෙවල් වලට එබෙන කොට අපේ ගෙවල් අත් අරිද මුන් ජන්දේ දුන්නේ නැහැ කියලා. ඒ වගේ තමා බලය අතට ලැබුණාම ඉන්නේ වෙනම මිනිහෙක් එතන.
    වෙනම මිනිහෙක් වෙන්නෙ උගෙත් එක්ක ඉන්න ටීම් එක එහෙම උන් නම් විතරයි
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ගනී මට හිතෙන්නේ. 50.001%
    ගන්නේ නාමල් තමා 🌷 🌷 🌷 🌷 විද්‍යයුකුලව

    GXfKCjGacAA9VT-


    එහෙනම් 2019 ත් අනුරයා ඉල්ලුවෙ?
    ඌට ලක්ෂ හතරයිනෙ හම්බුනේ?
    මේ පාර මෙහෙම වත් තිබුනොත් ඇති..ඊයේ සිරසේ සටනින් ඌව චොර වෙලාම ගියා..රට හදන්න කලින් 2015-2019 අල්ලපු හොරු ටික අල්ලා ඉන්නවලු..

    GXfJ-KubwAUiJDP

    ------ Post added on Sep 16, 2024 at 1:42 AM