[උබුන්ටු]-අහෝ_දෙවියනි

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    මෙන්න මාව දිරි ගන්වලා :D:D:D

    unledqq.png

    උබලට දෙයක් කියපු එකද වැරැද්ද? :dull::dull:
    නමත් කියලම -REP දුන්නනම් දුක නැ. මොනවා උනත් කලිසමට යටින් ජන්ගියක් ඇදගන ඉන්න උන් එළකිරියේ ඉන්න එකටම් දුකයි
    :lol::lol::lol::lol::lol::lol:
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ

    මෝඩ ජෝක් එපා යාළුවා. ඇති දැන්. ඔයාට විහිළු කරන්න පුදුම හැකියාවක්නෙ තියෙන්නේ :lol::lol::lol::lol:

    ස්තූතියි...:)

    උඹෙන් අධ්‍යාපන මට්ටම අහපු එකනම් මෝඩ ජෝක් එකක් තමයි.... :P

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    එක දැනගනත් ඇයි ගොන් පාර්ට් දන්නේ? :lol::lol::lol::lol::lol::lol:

    උඹ හිතුවද මම එක එකාගේ විස්තර දැනගෙන ඉන්න ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ කියලා.... :shocked:
    සමාවෙන්න කලින් දැනන් හිටියේ නෑ... :sorry:
    දැන ගත්තේ උඹේ පෝස්ට් වලින්නේ... :)

    ගොන්නුන්ට ඒවා පේන්නේ ගොන් පාට් විදිහට වෙන්න ඇති... :confused:
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32

    උඹ හිතුවද මම එක එකාගේ විස්තර දැනගෙන ඉන්න ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ කියලා.... :shocked:
    සමාවෙන්න කලින් දැනන් හිටියේ නෑ... :sorry:
    දැන ගත්තේ උඹේ පෝස්ට් වලින්නේ... :)

    ගොන්නුන්ට ඒවා පේන්නේ ගොන් පාට් විදිහට වෙන්න ඇති... :confused:

    ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ උබ වගේ එකෙක් හිටියනම් ලංකාවට සදා සොත්ති තමා
    ගොන්නුන්ට මේ පොස්ට් එක මොන විදිහටද පෙනුනේ කියල උබෙන් දැනගත්තා
    :lol::lol::lol:
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ

    ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ උබ වගේ එකෙක් හිටියනම් ලංකාවට සදා සොත්ති තමා
    ගොන්නුන්ට මේ පොස්ට් එක මොන විදිහටද පෙනුනේ කියල උබෙන් දැනගත්තා :lol::lol::lol:

    උඹ කියන විදිහට මම ගොනෙක් නම්, උඹට මම කියපු දේ "තේරුනානම්", ගොනෙක්ගේ සිතුම් පැතුම් හඳුනා ගත හැක්කේ තවත් ගොනෙක්ට බැවින් උඹත් ගොනෙකි.... :D

    සුබ දවසක්...! :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    උඹ කියන විදිහට මම ගොනෙක් නම්, උඹට මම කියපු දේ "තේරුනානම්", ගොනෙක්ගේ සිතුම් පැතුම් හඳුනා ගත හැක්කේ තවත් ගොනෙක්ට බැවින් උඹත් ගොනෙකි.... :D

    සුබ දවසක්...! :)
    හරි, උඹලා දෙන්නම ගොන්නු. දැං ආයෙත් මාතෘකාවට එමු. :D
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32

    උඹ කියන විදිහට මම ගොනෙක් නම්, උඹට මම කියපු දේ "තේරුනානම්", ගොනෙක්ගේ සිතුම් පැතුම් හඳුනා ගත හැක්කේ තවත් ගොනෙක්ට බැවින් උඹත් ගොනෙකි.... :D

    සුබ දවසක්...! :)

    උබුන්ටු ගැන දාපු පොස්ට් එකේ වෙන වෙන බයිලා ගැසීමෙන් ගොනෙකු නොවන පුද්ගලයෙක්ට වුවද ගොනා කොයිකාද කියා මැනවින් වටහාගත හැක. :lol::lol::lol::D

    ඔබටත් සුබ දවසක්
    ඵසේම සුබ අලුත් අවුරැද්දක් ;)
     
    TLTR

    Banned
  • Dec 30, 2008
    129
    12
    18
    athl ne... athl
    5.gif

    yakune mama hahapura kiyala cd 1k order karnna hitiye
    hafooooooii......... matami wenne :(:(