උබේ කෙල්ලත් මෙහෙම කියනවද ?? පරිස්සම් වෙයන්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබේ කෙල්ලත් මෙහෙම කියනවද ?? පරිස්සම් වෙයන්

    1. බයිසිකල් පදින අයගෙ ඕක කැඩෙනවලු -බඩු බනිස් පුතෙ .
    2. ලිප් කිස් කරන පලවෙනි පාරම ලිප්ස් දෙකටම දානවද ?- හොදට ප්‍රැක්ටිස්
    3. රහස් ප්‍රදේශ වලට පලවෙනි පාරට අත දානකොට අව්ලක් පෙන්නුවෙ නැද්ද ? බඩුම තමා
    4. උබෙ රහස් ප්‍රදේශයට පලවෙනි පාරම හොද සැපක් දුන්නද ?:eek:
    5. පලවෙනි පාර පිටින් සෙක්ස් කරනකොට හොදටම දගයි ඔයානම් කිව්වද ?:sorry:
    6. පලවෙනි ලිප් කිස් එක දුන්න ගමන් තරහ වෙලා වගේ බොරූ ඇඩ් එකක් දුන්නද?:nerd:
    7. පීරියඩ් දවස්වල ගෑඋනාට අව්ලක් නෑ ටිකක් ලගට ගමු කිව්වද?:confused::confused:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,667
    949
    113
    Australia
    දැන් මේ දේවල් වලින් අදහස් වෙන්නෙ කෙල්ලට කලින් experience තියෙනවා කියන එකනෙ. ඉතින් ඒකෙ තියෙන අවුල මොකද්ද?. දෙන්නගෙ අවබෝධය නේද තියෙන්න ඕන.

    මම මගේ වයිෆ් එක්ක යාලු වෙන්න කලින් මම කෙල්ලො එක්ක හැම දේම කරල තියෙනවා. මගේ වයිෆ්ට කලින් affair එකක් තිබුනා. කොහොම වුනත් අපි බඳින කොට එයා virgin කෙනෙක්. ඒ වුනත් එයා කලින් affair එකේ පිටින් කරල තියෙනව කියල මම දන්නවා. එහෙම වුනේ නැත්නම් ඒක පුදුමයක්නෙ. මට කලින් කෙල්ලො එක්ක ඇතුලෙ කරන්න පුලුවන් නම් එයා පිටින් කරල තිබුනට මට නම් අවුලක් තිබුනේ නෑ.

    මැරී කරාට පස්සෙ දෙන්නගෙ understanding එක තමයි වැදගත්. එහෙම තිබුනෙ නැත්නම් තමයි කොටු පැනිලි සිද්ද වෙන්නෙ.

    ඔය කියල තියෙන ඒවයින් 5 වෙනි එකනම් කෙල්ල (වයිෆ්) මට කියල තියෙනවා.!!:P:P:P:love::love::love:
     
    Last edited:
    • Like
    Reactions: London Mahathun

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614

    mokakda pitin karanava kiyanne:no::no::no:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    ඉතින් මොකද බන් , උඹ බඩුවක් නොගහපු කුමර ඹබසර රැක්ක එකෙක්නම් කෙල්ල එක්ක යාලු වෙන්න කලින් මුලින්ම අහල හිටපන් ඔයා ඒව රැක්ක කෙනෙක්ද , එහෙම නැත්නම් මට තේරුනොත් මම දාලා යනවයි කියලා. එහෙම නැතුව ඉතින් බඩුයි , ගොන්නුයි , මී හරක් ඔක්කොම ගහලා ඕව හොයන එක ගොන් පාට්
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,667
    949
    113
    Australia
    ඉතින් මොකද බන් , උඹ බඩුවක් නොගහපු කුමර ඹබසර රැක්ක එකෙක්නම් කෙල්ල එක්ක යාලු වෙන්න කලින් මුලින්ම අහල හිටපන් ඔයා ඒව රැක්ක කෙනෙක්ද , එහෙම නැත්නම් මට තේරුනොත් මම දාලා යනවයි කියලා. එහෙම නැතුව ඉතින් බඩුයි , ගොන්නුයි , මී හරක් ඔක්කොම ගහලා ඕව හොයන එක ගොන් පාට්

    100%

    මේක ලංකාවෙ හින්දම හොඳයි. මේ රටේ නම් අවුරුදු 18 පැනපු කඩා ගත්තෙ නැති කෙල්ලෙක් හොයන එකට වඩා කලුනික හොයන එක ලේසියි.

    Last edited:

    blue_in_rio

    Well-known member
  • ඔබ සොයන්නේ යශෝධරාවක් නම්, ඇය සොයන්නේ සිඳුහත් කෙනෙකි. :):)

    ඔක්කොම කරන්න පුලුවන් කුපාඩි කම් කරලා, කොල්ලෙක්ගේ අතින්වත් අල්ලපු නැති කෙල්ලෝ හොයන එක නම් විහිලුවක්.හැබැයි ඉතිං, එහෙම වැදගත් කොල්ලෝ, කෙල්ලෝ නැතුවම නෙමෙයි.ඒත් කරුමෙට එහෙම කොල්ලො කෙල්ලන්ට සෙට් වෙන්නෙම, දහ අට පාලියම නටපු එවුන්. :(:(
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    ඔබ සොයන්නේ යශෝධරාවක් නම්, ඇය සොයන්නේ සිඳුහත් කෙනෙකි. :):)

    ඔක්කොම කරන්න පුලුවන් කුපාඩි කම් කරලා, කොල්ලෙක්ගේ අතින්වත් අල්ලපු නැති කෙල්ලෝ හොයන එක නම් විහිලුවක්.හැබැයි ඉතිං, එහෙම වැදගත් කොල්ලෝ, කෙල්ලෝ නැතුවම නෙමෙයි.ඒත් කරුමෙට එහෙම කොල්ලො කෙල්ලන්ට සෙට් වෙන්නෙම, දහ අට පාලියම නටපු එවුන්. :(:(

    siraawatama :yes::yes::yes::yes::yes:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔබ සොයන්නේ යශෝධරාවක් නම්, ඇය සොයන්නේ සිඳුහත් කෙනෙකි. :):)

    ඔක්කොම කරන්න පුලුවන් කුපාඩි කම් කරලා, කොල්ලෙක්ගේ අතින්වත් අල්ලපු නැති කෙල්ලෝ හොයන එක නම් විහිලුවක්.හැබැයි ඉතිං, එහෙම වැදගත් කොල්ලෝ, කෙල්ලෝ නැතුවම නෙමෙයි.ඒත් කරුමෙට එහෙම කොල්ලො කෙල්ලන්ට සෙට් වෙන්නෙම, දහ අට පාලියම නටපු එවුන්. :(:(

    :lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ඔබ සොයන්නේ යශෝධරාවක් නම්, ඇය සොයන්නේ සිඳුහත් කෙනෙකි. :):)

    සිදුහත් නම් බඳින්න කලින් වර්ජින් කියන එක අමු ගොන් කතාවක් :lol::lol: