උබේ කෙල්ලා

DJ Spike

Banned
Jul 25, 2011
17
5
0

උබේ කෙල්ලා වෙන කොල්ලෝ එක්ක කතා කරනවට උබලා කෑමතිද?:rolleyes:

කියමු බලන්න තමන්ගේ මතය:D
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹ මේක අහන්නද බන් අලුත් එකවුන්ට් එකක් හදන් ලොග් වුනේ..අවුලක් නැහැ..ඒක උඹේ පුද්ගලික ප්‍රහ්නයක් නිසා..:lol::lol:

    මෙහෙමයි මචං..කොල්ලෙක් එක්ක කතා කරාට වරදක් නැහැ සීමාවක් ඇතුලෙ ඉදල..හැබැයි ඒකත් උඹ දැනුවත්ව කෙරෙනවනම් තමයි හොද..හොරෙන් කතා කරනවනම් එතන අවුලක් තියෙනවා..හැමතිස්සෙම, හැමදේටම කතා කරනවනම් අවුල්.. එහෙම නම් අකමැතියි..
     
    DJ Spike

    Banned
    Jul 25, 2011
    17
    5
    0
    ගල්පාත මහත්තයා;10718160 said:
    උබේ කෙල්ලා වෙන කොල්ලෝ එක්ක කතා කරනවට උබලා කෑමතිද?

    කවුද බං ඒ:lol:
    පාත් වෙලා වරෙන් කියලා දෙන්න..:frown:
    උඹ මේක අහන්නද බන් අලුත් එකවුන්ට් එකක් හදන් ලොග් වුනේ..අවුලක් නැහැ..ඒක උඹේ පුද්ගලික ප්‍රහ්නයක් නිසා..:lol::lol:

    මෙහෙමයි මචං..කොල්ලෙක් එක්ක කතා කරාට වරදක් නැහැ සීමාවක් ඇතුලෙ ඉදල..හැබැයි ඒකත් උඹ දැනුවත්ව කෙරෙනවනම් තමයි හොද..හොරෙන් කතා කරනවනම් එතන අවුලක් තියෙනවා..හැමතිස්සෙම, හැමදේටම කතා කරනවනම් අවුල්.. එහෙම නම් අකමැතියි..

    උබ නොදෙනුවත්ව කතා කරන එක උබ අනුමත කරනවාද?
     
    අනිවා යාලුවා, අපි කෙල්ලෙක් එක්ක යාලු උනා කියලා එ කෙල්ලට නිදහසක් තියෙන්න ඕනේ පිරිමි යාලුවොත් ඉන්න ඕනේ, කෙල්ල සීමාවක් ඇතුව කාත් එක්කත් හොදින් ඉන්නවනම් අවුලක් නෑ, අපිට ඕකට ටිකක් ඉරිසියයි තමා.. එ උනාට එහෙම කියලත් බෑ, පුලුවන්නම් කෙල්ල යාලුවෝ විදියට අශ‍්‍ර‍ය කරන කොල්ලො එක්ක උබත් ෆිට් වෙයන් එතකොට උබටත් අවුලක් හිතන එකක් නෑ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පාත් වෙලා වරෙන් කියලා දෙන්න..:frown:

    උබ නොදෙනුවත්ව කතා කරන එක උබ අනුමත කරනවාද?

    උඹට සිංහල කියවගන්නත් බැරිද බන්..:frown::frown:
    මම කිව්වේ දැනුවත්ව කතා කරනවනම් සීමාවක් ඇතුලේ ඉදල ඒක අවුල් නැහැ කියල..
    නොදෙනුවත්ව කතා කරන එක මම අනුමත කරන්නෙ නැහැ..:no::no:
     
    DJ Spike

    Banned
    Jul 25, 2011
    17
    5
    0

    උඹට සිංහල කියවගන්නත් බැරිද බන්..:frown::frown:
    මම කිව්වේ දැනුවත්ව කතා කරනවනම් සීමාවක් ඇතුලේ ඉදල ඒක අවුල් නැහැ කියල..
    නොදෙනුවත්ව කතා කරන එක මම අනුමත කරන්නෙ නැහැ..:no::no:

    උබ නොදෙනුවත්ව කතා කරන එක උබ අනුමත කරනවාද?:rolleyes::D
     
    • Like
    Reactions: maxxaa

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබ නොදෙනුවත්ව කතා කරන එක උබ අනුමත කරනවාද?:rolleyes::D

    උඩ තියෙන රිප්ලයි එක ආයිත් කියවපන් බන්..සිරාවටම උබට සිංහලත් බැහැ වගේ..මෙන්න ආයිත් දැම්ම

    Originally Posted by Kumara456

    උඹට සිංහල කියවගන්නත් බැරිද බන්..:frown::frown:
    මම කිව්වේ දැනුවත්ව කතා කරනවනම් සීමාවක් ඇතුලේ ඉදල ඒක අවුල් නැහැ කියල..

    නොදෙනුවත්ව කතා කරන එක මම අනුමත කරන්නෙ නැහැ..:no::no:
     
    DJ Spike

    Banned
    Jul 25, 2011
    17
    5
    0

    උඩ තියෙන රිප්ලයි එක ආයිත් කියවපන් බන්..සිරාවටම උබට සිංහලත් බැහැ වගේ..මෙන්න ආයිත් දැම්ම

    Originally Posted by Kumara456

    උඹට සිංහල කියවගන්නත් බැරිද බන්..:frown::frown:
    මම කිව්වේ දැනුවත්ව කතා කරනවනම් සීමාවක් ඇතුලේ ඉදල ඒක අවුල් නැහැ කියල..

    නොදෙනුවත්ව කතා කරන එක මම අනුමත කරන්නෙ නැහැ..:no::no:
    උබ නොදෙනුවත්ව කතා කරන එක උබ අනුමත කරනවාද?:rolleyes::D:P:P
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    NiceThread.jpg

    magen bump ekak