උබේ Idea එකත් කියපන්කෝ බලන්න

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    උබේ Idea එකත් කියපන්කෝ බලන්න






    Dialog වල 85% කොටස් තියෙන්නේ Axiata Group Berhad (http://en.wikipedia.org/wiki/Axiata) සමාගමටමේක මැලේසියන් සමාගමක්…

    මැලේසියාවේ 61%ක් ඉන්නේ මුස්ලිම්, මැලේසියාවේ රාජ්‍ය ආගම ඉස්ලාම් (http://en.wikipedia.org/wiki/Malaysia#Religion)
    අපේ රටෙන් හම්බකරන ලාභය ලබන්නේ මැලේසියාවේ ඉන්න මුස්ලිම් උන්…

    Suntel එකත් Dialog එකෙන් සල්ලි දීල ගත්ත, ඒ කියන්නේ දැන්Suntel එකත් අයිති මුස්ලිම් උන්ට

    2. Etisalat ගැන කියන්න දෙයක් නෑ නේ, ඒක අයිති එක්සත් අරාබිඑමීර් රාජ්‍යයේ සමාගමකට
    (http://en.wikipedia.org/wiki/Etisalat )

    3. Hutch අයිති හොංකොන් සමාගමකට
    (http://en.wikipedia.org/wiki/Hutchison_Whampoa)

    4. Airtel අයිති ඉන්දියන් සමාගමකට (http://en.wikipedia.org/wiki/Bharti_Airtel )

    5. Mobitel විතරයි තවම ලංකාවේ සමාගමකට අයිති එකකට තියෙන්නේ…
    මොබිටෙල් සමාගමේ පුර්ණ අයිතිය තියෙන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට (SLT).
    නමුත් ටෙලිකොම් සමාගමේත් 45% කොටස් අයිති විදේශ සමාගමකට
    (http://www.slt.lk/data/aboutslt/profile.htm)


    මොබිටෙල් අභියෝග මැදින් පෙරමුණට

    ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල් දැඩි තරගකාරී ස්වභාවය හමුවේ සිය ආදායම් වැඩි කරගනිමින් අඛණ්ඩ වර්ධනයක් පවත්වා ගැනීමට සමත්ව සිටියි. 2012 පළමු මාස නවයේදී මොබිටෙල් ආයතනය පෙර වසරට සාපේක්ෂව සිය ආදායම රුපියල් කෝටි 1820 දක්වා 14%ක වර්ධනයක් පෙන්නුම් කරන බවත්, මොබිටෙල් ග්‍රාහක පිරිස මෙන්ම මොබිටෙල් පිලිබද පාරිභෝගික අත්දැකීම් ඉහළයාම මෙම ආදායමේ වර්ධනයට හේතුවන බවත් එහි ප්‍රධාන විධායක ලලිත් ද සිල්වා මහතා පවසයි.


    මං ේ නුල දැමිේ බැන ගන්න නමි නෙමෙයි මචන්...
    උබලගේ අදහස් මොනාද කියලා දැනගන්නයි... :D

     
    • Like
    Reactions: King GBN

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    Dialog එකකුත් නමට තියනවා තාම.
    මම නම් ඉතින් Voice/Data දෙකටම Mobitel තමයි ...
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    mama nam mobitel mokada ape gedara okkogema wage mobitel tama issara indalama
    so dialog ganna eka padui
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,272
    25,024
    113
    tracing Geo-location.. ... ...
    වැදගත් සැම අත

    ...මමත් මුලින්ම ගත්ත සිම් එක මොබිටෙල්...තවම ඊට වඩා හොදයි කියන්න පුළුවන් connection එකක් මටනම් සෙට් උනේ නෑ..(data + voice for mobile);)
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    math mobitel
    wasara gananak akandawa

    mobitel eke un honda broadband packges denawanam aniwa ekatath change wenawa