ලංකාවේ ජංගම දුරකථන සේවාවල වැඩි අයිතිය මු&#3523

akozlov68

Member
Nov 18, 2011
1,361
234
0
Sri Lanaka
ලංකාවේ ජංගම දුරකථන සේවාවල වැඩි අයිතිය මු&#3523

from - http://welusumana.blogspot.com.au/2012/09/blog-post_21.html


ලංකාවේ ජංගම දුරකථන සේවාවල වැඩි ප්‍රමාණයක් හිමිකාරිත්වය දරන්නේ මුස්ලිම් ව්‍යාපාරික සමාගම් යන බව ඔබ දැන සිටියාද?

  1. Dialog වල 85% කොටස් තියෙන්නේ Axiata Group Berhad (http://en.wikipedia.org/wiki/Axiata) සමාගමටමේක මැලේසියන් සමාගමක්…
මැලේසියාවේ 61%ක් ඉන්නේ මුස්ලිම්, මැලේසියාවේ රාජ්‍ය ආගම ඉස්ලාම් (http://en.wikipedia.org/wiki/Malaysia#Religion)
අපේ රටෙන් හම්බකරන ලාභය ලබන්නේ මැලේසියාවේ ඉන්න මුස්ලිම් උන්…
Suntel එකත් Dialog එකෙන් සල්ලි දීල ගත්ත, ඒ කියන්නේ දැන් Suntel එකත් අයිති මුස්ලිම් උන්ට


2. Etisalat ගැන කියන්න දෙයක් නෑ නේ, ඒක අයිති
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමකට
(http://en.wikipedia.org/wiki/Etisalat )

3. Hutch අයිති හොංකොන් සමාගමකට
(http://en.wikipedia.org/wiki/Hutchison_Whampoa)

4. Airtel අයිති ඉන්දියන් සමාගමකට (http://en.wikipedia.org/wiki/Bharti_Airtel )


5. Mobitel විතරයි තවම ලංකාවේ සමාගමකට අයිති එකකට තියෙන්නේ…
මොබිටෙල් සමාගමේ පුර්ණ අයිතිය තියෙන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට (SLT).

නමුත් ටෙලිකොම් සමාගමේත් 45% කොටස් අයිති විදේශ සමාගමකට
(http://www.slt.lk/data/aboutslt/profile.htm)


මේ ටික ගැන හොයල බලුවමනේ මට තේරුනේ ලංකාවේ ජංගම දුරකථන සේවා අයිති විදේශ ව්‍යාපාර වලට


එයිනුත් වැඩි ප්‍රමාණයක හිමිකාරිත්වය තියෙන්නේ මුස්ලිම් ව්‍යාපාර වලටනේ… මුන් ටික ලංකාවේ සල්ලි ඇදල ගන්නවා අපිටත් නොදැනීම…


අපිට නොදැනීම, ලංකාවේ මුදල් විශාල ප්‍රමාණයක් විදේශ රටවලට සහ මුස්ලිම් ව්‍යාපාරිකයන් අතට පත්වෙනවා...


මෙය අපිට හැකි අයුරින් අඩුකළ යුතුයි...



රජය මේ පිළිබඳව ප්‍රතිපත්ති සකස් කරයි කියා බලාපොරොත්තු වෙන්න බෑ...
ප්‍රතිපත්ති සකස් කලත් ඒවා ක්‍රියාත්මක කිරීමට විශාල කාලයක් ගතවේවි...


මේ සඳහා අපට කල හැක්කේ මොනවද?


දැනට අපට කල හැකි එකම දෙය, පිටරටවලට අඩුවෙන්ම මුදල් යන, සහ අඩුම මුස්ලිම් හිමිකරුවන් සිටින සමාගම (SLT වල කොටස් හිමිකරුවන් සිටිනවා මුස්ලිම් ජාතිකයන්) අපේ ජංගම දුරකථන අවශ්‍යතා සඳහා යොදාගැනීම...


එනම් දැනට කරන්න තියෙන්නේ පුළුවන් තරම් Mobitel පාවිච්චි කරන ඒක විතරයි…

ඔබ දන්නා අනිත් අයත් මේ පිළිබඳව දැනුවත් කරන්න...


ජය ශ්‍රී!!!!
 

dhanusha83

Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    ඔතනින් ඩයලොග් සන්ටෙල් සහ එටිසලාට් තනිකරම මුස්ලිම් අනික්වා නම් මුස්ලිම් නෙමේ.නමුත් ඔක්කොම වගේ අයිති විදේශ රටවලට. ශ්‍රිලංකා ටෙලිකෝම් වලින් 55% හැරෙන්න නමුත් ටෙලිකොම් ඉන්ඩස්ට්‍රි එකට බහින්න ලොකු මුදලක් යටකරන්න වෙනවා වගේම ලොකු නඩත්තු වියදමකුත් දරන්න වෙනවා.ලංකාවේ ආයොජකයන්ට ඒවාගේ දරාගෑනීමට අමාරුයි