උබ අදුරන්නති කෙනෙක් උබට කරල තියෙන ලොකුම උදව්ව මොක්ක්ද

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    එළකිරියේ ඉන්නවා එහෙම අය කිහිපදෙනක් ම
    මම ඉස්සර ජෝබ් එකක් නැතුව හරිම දුකෙන් හිටියේ ජොබ් එක්කට යන්න ආර්ථික ප්‍රශ්න තිබුණා මේකේ කෙනක් තමයි මට හොස්ටින් එක පටන් ගන්න උදව් කරේ , අදට එයා මට උදව් උපකාර කරනවා පවුලේ අයට වඩා හොදයි නෑ කෙනක් වත් නොකරන උදව්වක් කරේ, ඊට අමතරව මේකේ ගොඩක් අය මට උදව් කරා අද කියක් හරි හම්බකරනවා නම් ඒ එලකිරියේ අය නිසා.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    දවසක් A/L class යන කාලේ bus එකක class ඉවර වෙලා හෙම්බත් වෙලා වගේ ගෙදර එන්න යනකොට (මීට අවුරුදු 12 කට වැඩි - හරිය ට කිව්වොත් තොපේ doxing database එකට මාව යනවනෙ), බස් කොන්දත් ඇණයක් වෙලා ඉද්දි tight skirt එකක් ඇදගෙන ඉස්සරහින් හිට ගෙන පුක ඔඩොක්කුවේ තියලා තද කරන් කොට්ටෙ වගේ feel වෙන්න grind කරන්න ගත්ත ඒ කාලේ ලස්සනයි කියලා හිතපු කෙල්ලෙක්.. Legs දෙක size. බඩක් නෑ. Figure එක හොඳයි. Curly hair.
    අර ගමං මහන්සිය අමතක වෙලා ගියා..
    මන් ඉතින් ඒත් වැඩේ අවුල් ද කියලා හිතලා පිටිපස්සට වෙන්න වෙන්න මෙකී.. තව තව ආවා.
    ජීවිතේට අඳුරන කෙල්ලෙක් නෙමෙයි ඒත් ඒ උදව්ව මාර වටිනවා
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    මේ දවස් ටිකේ ගියා පොඩි ට්‍රිපක්...
    ඒ කරල, ඊයෙ හවස ගෙදර එන්න එනකොට වැසිකිළි අමාරුවක් හැදිල තිබුණ... යන්න තැනක් සෙට්වුනෙත් නෑ...
    ඔය විදිහට අමාරුව තියාගෙන මත්තල හයිවේ එන්ට්‍රන්ස් එකටම ආව...
    එතන දෙපැත්තෙ වාහන අයින් කරල නවත්තල තියෙනව...
    මොකද කියල බලනකොට,
    හයිවේ එකට දාන්න එන අයට යන්න දෙපැත්තෙම අයින් වල වැසිකිළි තියෙනව දැක්ක... ඔතනින් කලින් ගිහින් තිබුණට අද තමයි එහෙම එකක් තියෙනව දැක්කෙ... එහෙම්මම වාහනේ අයින් කරල, දිවුව වැසිකිළියට....
    වෙලාවෙ හැටියට රු1000ක් උනත් දෙන්න බලාගෙන ගියේ... ගිහින් බලනකොට වැසිකිළි පහසුකම් සපයන්නෙ සම්පූර්ණ නොමිලේ...

    ඒ වැසිකිළිය නොතිබ්බනං, මගේ ස්පීඩ් එක වැඩිවෙලා, අනතුරක් උනත් වෙන්න තිබුණ...

    ඉතිං මාව අඳුරන්නෙවත් නැතුව, මයින්ද මාතිය මට කරපු උදවුවට, මගේ හදපිරි මෙවුව එක... මේ වෙනුවෙන් මගේ පණ කෙන්ද තියෙනකල්, මම මගේ ඡන්දය දෙන්නෙ නාමල් සර් ඇතුලු රා.ප පරම්පරාවටම තමයි....






    ඉරිද හවසක, බයික් එක කැඩිලා, මනුස්සයෙක් මාව උගෙ බයික් එකෙ ගැටගහගෙන ආරච්චිකට්ටුව කිට්ටුව ඉදන් පුත්තලමටම ආව ගැරෙජ් එකක් හොයාගෙන .

    කිමි 15 කට වැඩියි
    පොර උදැල්ලකුත් අරන් හෙනට, කුබුරට යන ගමන්

    සතයක්වත් ගත්තෙත් නෑ පෙට්‍රොල් ටිකක් ගහගන්නවත්
    පෙට්‍රල් ගහන්න කීයක් හරි නෙමෙයි...,
    ඔයා වගේ දඩාර සයිස් 8x4 එකෙක්ව බයික් එකත් එක්කම ඇදගෙන ආපු මනුස්සයගෙ, බයික් එකේ එන්ජිම තියාගන්න කීයක් හරි දෙන්න තිබුණ...
    මගේ වයිෆ්ට උගන්නලා උස් මහත් කරපු ඒක.
    මූ යකෝ....
    තව දෙයක් මට ලංකාවේ එක එක පළාත් වල මිනිස්සු හැම කෙනෙක්ම එක වගේ කියල තේරුම් ගන්න මේ පිටරට ජිවිතේ උදවු උනා.
    සුපිරි කතාව....
    ඉතුරු ටික ලිව්වා බලපන්/


    @PHBhagya මට ලොකුවට උදවු කරපු පොරක් මු. ඔන්ලයින් ජීවිතය වගේම තමයි මුගේ normal ජීවිතයත්. ඉතාම හොද මනුස්සයෙක.
    ------ Post added on Apr 13, 2024 at 2:31 AM
    @PHBhagya අදටත් දැකලවත් නැති වුනාට,උදව් ඉල්ලුවොත් 100%.සුපිරිම ඩයල් එකක්..

    @Dinushasankalpa @PHBhagya @djnick @twisted thawa Akka kenek hitiya nama mathaka naa Mata sindu kiyala deelaa thiyanawa. Thawa Mata secret intelligence provide karapu Aya innawa

    @PHBhagya kiyanne supiri porak. Dakala ne, aththata katha karala ne. Eth kiyanna puluwan bokka honda dial ekak kiyala. Dawasaka EK ekey unwa sirawata andunaganna hambaunoth, anduna ganna kamathi set eken ekek tama oka.
    අඩේ ලැජ්ජාවෙ බෑ.....