ඒත් උබ හැම අතින්ම ලොස් වෙච්ච කාලකන්නි ජීවිතයක්නෙ ගෙවන්නෙ. මට එහෙම ඔහොම උනානම් මෙලහටත් සියදිවිනසාගෙනඇයි බන් අපි වෙන එකෙකුගේ වගේ ජීවිතයක් ගෙවන්න දඟලන්නේ? මට සෙට්වෙන ජීවිතයක් මම ගෙවන්නේ.
චන්දෙ ඉල්ලන්න මේ පකයා ගෙදරින් එළියට බහින්න එපැයි බන්
------ Post added on Dec 27, 2023 at 2:02 PM
උබ ඒම හිතලා ඕමම ඉදපන්ඒක හරි.
දැන් අසංක උබ ට මොකක්හරි ක්රමේකින් චිචිට තියෙන සැප ඔක්කොම ලැබුන කියමුකො. උබ ඉටපස්සේ වෙන එකෙකුට කම්පෙයාර් කරල හුල්ලනවා. ඕකෙ ඉවරයක් වෙන්නෙ නෑ compare කරන්න ගියාම. අන්තිමට වෙන්නෙ mild depression තත්වෙටම මනස ඇදිල යන එක විතරයි.
කම්කරුවොත් ඉන්ඩ එපැයි ලොකෙ