උබ මම අපි මේම ජීවත්වෙලා වැඩක් නෑ

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඇයි බන් අපි වෙන එකෙකුගේ වගේ ජීවිතයක් ගෙවන්න දඟලන්නේ? මට සෙට්වෙන ජීවිතයක් මම ගෙවන්නේ.


    චන්දෙ ඉල්ලන්න මේ පකයා ගෙදරින් එළියට බහින්න එපැයි බන්
    ------ Post added on Dec 27, 2023 at 2:02 PM
    ඒත් උබ හැම අතින්ම ලොස් වෙච්ච කාලකන්නි ජීවිතයක්නෙ ගෙවන්නෙ. මට එහෙම ඔහොම උනානම් මෙලහටත් සියදිවිනසාගෙන

    ඒක හරි.

    දැන් අසංක උබ ට මොකක්හරි ක්‍රමේකින් චිචිට තියෙන සැප ඔක්කොම ලැබුන කියමුකො. උබ ඉටපස්සේ වෙන එකෙකුට කම්පෙයාර් කරල හුල්ලනවා. ඕකෙ ඉවරයක් වෙන්නෙ නෑ compare කරන්න ගියාම. අන්තිමට වෙන්නෙ mild depression තත්වෙටම මනස ඇදිල යන එක විතරයි.
    උබ ඒම හිතලා ඕමම ඉදපන්
    කම්කරුවොත් ඉන්ඩ එපැයි ලොකෙ
     
    • Haha
    Reactions: gamerlk and Lovtus

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔව් ඉතින්.. පව් කරල නේ කලින් ඒවා වල.

    දුන් දේ තමයි ලැබෙන්නේ කියලා අස්ලිය කියන්නේ.

    ගෑනු ඕන නම් ගෑනු දෙන්න ඕනේ. ආතල් ඕන නම් අනිත් උන්ට ආතල් දෙන්න ඕනේ.
    මේ ආත්මේ ඔය ටික මූ මහන්සිවෙලා කරොත් ලබන ආත්මේ මූ ටත් හම්බෙයි. :lol:

    @asliyanage giya athme dunna athala thamai dan api me kiriye uge thread walin ganne
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ඒත් උබ හැම අතින්ම ලොස් වෙච්ච කාලකන්නි ජීවිතයක්නෙ ගෙවන්නෙ. මට එහෙම ඔහොම උනානම් මෙලහටත් සියදිවිනසාගෙන
    ඔව් ඔව් හොඳටෝම ලොස් වෙලා ඉන්නේ මම :lol:
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    උබ ඒම හිතලා ඕමම ඉදපන්
    කම්කරුවොත් ඉන්ඩ එපැයි ලොකෙ
    මෙහෙම ඉන්න මට උවමනාවක් නෑ මන් මගෙ target වලට පියවරෙන් පියවර යනවා. නැතුව උඹ වගේ චිචී ලයිෆ් එකක් මට නෑ නෙ ගගා හිටියාම නම් හැමදාම එකම තැන තමා.
     
    • Haha
    Reactions: Lovtus