උබ මම අපි මේම ජීවත්වෙලා වැඩක් නෑ

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    චිචීබෝයි වගේ කිසි බරක්පතලක් නැතිව හිතේ හැටියට සල්ලි වියදම් කර කර ලෝකෙ වටේ ට්රැවල් කර කර ලස්සන කෑලි වලට ගගහා ආතල් එකේ ඉන්ඩ ආසයි. තාත්තට චන්දෙ ඉල්ලන්ඩ උවමනාවක් තිබුනෙත් නෑනෙ ඒකාලෙ :(.

    කොච්චර ඉගෙන ගත්තත් ලොකු පඩියක් ගත්තත් ඕක වියදම් කරන්ඩ වෙලාවක් නෑනෙ. අනික ස්ට්රෙස්. ඊට වැඩිය හොදයි ඇමරිකාවෙ පෝටෝ එකක් දිහා බලාගෙන සුයිසයිඩ් කරගන්නෙක. මහ හුකන ජීවිත අපි ගෙවන්නෙ.
    Just migrate කීවට ගිනින් පුක හපාගෙන ස්ටේබල් වෙන්ඩ දගලද්දි නාකිවෙලා ඉවරයි. 18වගේ ඒම යනවනම් ගොඩ.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මන් අදුරන ඉතාලි ටීච කෙනෙක් ඊයෙ මොරොක්කෝ ගියා සතියක ට්රිප් එකකට. එයා
    එයාට 25යි. රටවල් 15කට විතර ගිහින් තියනවලු දැන්. :(
     
    • Like
    Reactions: italymad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    චිචීබෝයි වගේ කිසි බරක්පතලක් නැතිව හිතේ හැටියට සල්ලි වියදම් කර කර ලෝකෙ වටේ ට්රැවල් කර කර ලස්සන කෑලි වලට ගගහා ආතල් එකේ ඉන්ඩ ආසයි.
    මේකට කරන්න ඕන පින් ලිස්ට් එකක් තියනව. @asliyanage ගෙන් අහපන්.. ඌ ලිස්ට් එක දෙයි.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    මේකට කරන්න ඕන පින් ලිස්ට් එකක් තියනව. @asliyanage ගෙන් අහපන්.. ඌ ලිස්ට් එක දෙයි.
    ඒත් ඉතින් ඒකටත් මූ ලබන ආත්මේ වෙනකල් බලාගෙන ඉන්ට ඕනනේ. :(
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    ඒත් ඉතින් ඒකටත් මූ ලබන ආත්මේ වෙනකල් බලාගෙන ඉන්ට ඕනනේ. :(
    ඔව් ඉතින්.. පව් කරල නේ කලින් ඒවා වල.

    දුන් දේ තමයි ලැබෙන්නේ කියලා අස්ලිය කියන්නේ.

    ගෑනු ඕන නම් ගෑනු දෙන්න ඕනේ. ආතල් ඕන නම් අනිත් උන්ට ආතල් දෙන්න ඕනේ.
    මේ ආත්මේ ඔය ටික මූ මහන්සිවෙලා කරොත් ලබන ආත්මේ මූ ටත් හම්බෙයි. :lol:
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ඔව් ඉතින්.. පව් කරල නේ කලින් ඒවා වල.

    දුන් දේ තමයි ලැබෙන්නේ කියලා අස්ලිය කියන්නේ.

    ගෑනු ඕන නම් ගෑනු දෙන්න ඕනේ. ආතල් ඕන නම් අනිත් උන්ට ආතල් දෙන්න ඕනේ.
    මේ ආත්මේ ඔය ටික මූ මහන්සිවෙලා කරොත් ලබන ආත්මේ මූ ටත් හම්බෙයි. :lol:
    මේ ආත්මෙදී ම විපාක ගන්න පුළුවන් list එකක් නැතිවෙයිද? කොල්ලා පව්.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඒත් ඉතින් ඒකටත් මූ ලබන ආත්මේ වෙනකල් බලාගෙන ඉන්ට ඕනනේ. :(
    එතකොට දැන් උබ ගෙවන්නෙ චිචීගෙ වගේ ලයිප් එකක්ද
    everything is just an illusion
    ඒම හින්ද පුලුවන්නම් මරු
    මේකට කරන්න ඕන පින් ලිස්ට් එකක් තියනව. @asliyanage ගෙන් අහපන්.. ඌ ලිස්ට් එක දෙයි.
    පින් කරලා උබලා වගේ වතුරෙ එබිලා උඩට ආවොත් හරියයිද, එතකොටත් අලුත් ජීවිතයක්ලු නේද.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    පින් කරලා උබලා වගේ වතුරෙ එබිලා උඩට ආවොත් හරියයිද, එතකොටත් අලුත් ජීවිතයක්ලු නේද.
    පින් කරල වතුරේ එබිලම ඉදපන්.. උඩට එන්න එපා
    එතකොට අලුත් ආත්මයක් ලැබෙනවා. එකේ පින් පල දෙයි. :lol:
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    අස්ලිය තමයි ඕවා දන්නේ.
    ඌ දන්න ලබ්බක් නෑ බන්. කොහෙන් හරි උස්සගෙන ඇවිත් මේකේ අත අරින්න තමා ඌ දන්නේ.
    අපි මූට කරගන්න පුළුවන් පිං list එකක් හදමු. වැඩේ පටන් ගමුද?

    1. ස්ථිර අධිෂ්ටානයක් ඇතිකර ගැනීම
    2. අවස්ථාවක් ලබාගැනීමට නිතර අවධානයෙන් සිටීම

    උබත් මොනවාහරි ට්රයි කරපන්. ගල්බෝතලේ පස්පාරට ගහන එකානෙ උබ
    මම ජීවිතේට ගල් පොල් කසිප්පු බීලා නැහැ. :no:
    ------ Post added on Dec 27, 2023 at 1:56 PM
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    උබ චන්දෙ ඉල්ලාපංකො ඉතින්. පොහොට්ටුවෙන් ආව නම් අනිවාර්යෙන් දිනනවා. උඹේ ගෙවල් කොහෙද? ගම්බද පැත්තක් නම් ලේසි.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    එතකොට දැන් උබ ගෙවන්නෙ චිචීගෙ වගේ ලයිප් එකක්ද
    ඇයි බන් අපි වෙන එකෙකුගේ වගේ ජීවිතයක් ගෙවන්න දඟලන්නේ? මට සෙට්වෙන ජීවිතයක් මම ගෙවන්නේ.

    උබ චන්දෙ ඉල්ලාපංකො ඉතින්. පොහොට්ටුවෙන් ආව නම් අනිවාර්යෙන් දිනනවා. උඹේ ගෙවල් කොහෙද? ගම්බද පැත්තක් නම් ලේසි.
    චන්දෙ ඉල්ලන්න මේ පකයා ගෙදරින් එළියට බහින්න එපැයි බන්
    ------ Post added on Dec 27, 2023 at 2:02 PM
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    Bro, as far as I know about you, that I think you are waiting for good things to happen to you, but that's not how things work. If you know or have some specialty, start doing some business or selling that knowledge. I think you are working as a bartender or something. You can make videos about alcohol variety and prices, how to drink, how to not become addicted but enjoy drinks, and so on. Improve your knowledge about drinks around the world, how to mix them prepare them, good bartenders have good demand anywhere in the world.
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඇයි බන් අපි වෙන එකෙකුගේ වගේ ජීවිතයක් ගෙවන්න දඟලන්නේ? මට සෙට්වෙන ජීවිතයක් මම ගෙවන්නේ.
    ඒක හරි.

    දැන් අසංක උබ ට මොකක්හරි ක්‍රමේකින් චිචිට තියෙන සැප ඔක්කොම ලැබුන කියමුකො. උබ ඉටපස්සේ වෙන එකෙකුට කම්පෙයාර් කරල හුල්ලනවා. ඕකෙ ඉවරයක් වෙන්නෙ නෑ compare කරන්න ගියාම. අන්තිමට වෙන්නෙ mild depression තත්වෙටම මනස ඇදිල යන එක විතරයි.

    I think you are working as a bartender or something. You can make videos about alcohol variety and prices, how to drink, how to not become addicted but enjoy drinks, and so on. Improve your knowledge about drinks around the world, how to mix them prepare them, good bartenders have good demand anywhere in the world
    අන්න හොඳ වැඩක්. මොනවම හරි දෙකට තමන්ගේ දැනුම යොදවල දෙයක් හැදුවම ලැබෙන satisfaction එක වෙන කිසිම දෙකින් ගන්න බෑ

    Edit : මෙන්න ඒ වගේ තාත්තගේ බාරෙකෙන් ගොඩ ගිය කොල්ලෙක්
    https://garyvaynerchuk.com/topics/wine/
    ------ Post added on Dec 27, 2023 at 2:06 PM
     
    Last edited: