උබ සතුටින්ද ?

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඇත්ත කියපන් උබ සතුටින්ද ? කොච්චර සාලි තිබ්බතත් සමහරුන්ට සතුට නැහැ සමහරුන්ගේ සතුට තමන් ටාගට් කරපු ජොබ් එක ? එහෙමත් නැතිනම් තමන් ආදරේ කරපු කෙනා ? නැත්නම් තමන්ගේ ළමයි ? ඇත්ත කියපන් උබ සතුටෙන්ද ?

    උබ සතුටු වුනු දේ ගන්න පුළුවන් වුනාද ?

    මම බයියා තමයි දැන් මට වට කරලා ගහන්න එපා 2019 තත්වේ එක්ක කියපන්. දේශපාලන පැත්තකට තියල අද මට වුනු සිදිඉයක් නිසා සෝක් වෙලා ඉන්නේ බන්

    3 9.30pm එඩිට් කරා යට ටික -----------------------------------------------------

    සතුට වගේම මට අහන්න ඕනේ දේ අහන්න බැරි වුනා. මට දැනගන්න ඕන වෙලා තිබ්බේ උබලාට අතපසු වුනු දේවල් කරගන්න බැරි වුනු දේවල් මග හැරුණු අය / වලට උබලා දැන් දුක් වෙනවාද ?නැත්නම් කොච්චර දුක් වුනත් අර දේවල් අමතක කරලා උබලා කොහමද සතුට හොයා ගත්තේ ?

    අපි කොච්චර සතුටෙන් හිටියත් සමහර වෙලවාට සෝක එක වගේ වැදෙනවා බන් මට අර දේ කරගන්න බැරි වුනා අයි බැරි වුනේ බ්ලා බ්ලාබ්ලාබ්ලා .........

    මෙන්න මේ ෆිල් එක අවාම ඔක්කොම -අවුල් වගේනේ බන්
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඇත්ත කියපන් උබ සතුටින්ද ? කොච්චර සාලි තිබ්බතත් සමහරුන්ට සතුට නැහැ සමහරුන්ගේ සතුට තමන් ටාගට් කරපු ජොබ් එක ? එහෙමත් නැතිනම් තමන් ආදරේ කරපු කෙනා ? නැත්නම් තමන්ගේ ළමයි ? ඇත්ත කියපන් උබ සතුටෙන්ද ?

    උබ සතුටු වුනු දේ ගන්න පුළුවන් වුනාද ?

    මම බයියා තමයි දැන් මට වට කරලා ගහන්න එපා 2019 තත්වේ එක්ක කියපන්. දේශපාලන පැත්තකට තියල අද මට වුනු සිදිඉයක් නිසා සෝක් වෙලා ඉන්නේ බන්
    70% happy 30% curious
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    සතුට දුක සම සම. ඒත් මගේ දෙවනි කෑල්ල ගැන හැමදාම මතක් වෙනවා. ඒකිට අවුරුදු දෙක හමාරකින් කථා කලේ නෑ.
    (හැමදාම මතක් වෙන එකම කෙල්ල)
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113

    සතුට කියලා දෙයක් ලෝකේ නෑ පුතා.ඕනම දෙයක සතුට තියෙන්නේ ඒක ලබාගන්නකම් විතරයි.උබලා ඔය සල්ලිකාරයෝ දිහා බලලා හිතුවට උන් පට්ට සන්තෝසෙන් ඇති කියලා උන් සමහර විට උබලට වඩා දුකෙන් ඉන්නේ එකම වෙනස තමයි උන් උබලට වඩා comfortable විදියට දුක් විදිනවා. එච්චරයි. දැන් ලෝකේ ඉන්නේ සතුටින් ඉන්න ෆොටෝ ගොඩක් තියෙන දුකෙන් ඉන්න මිනිස්සු බං.කන්දක් උඩට නගිනකම් තියෙන සතුට කන්ද මුදුණට ගියාට පස්සේ උබට දැනෙන්නේ නෑ.
    ------ Post added on May 3, 2022 at 3:49 AM
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,875
    113
    Fantasy
    ඇත්ත කියපන් උබ සතුටින්ද ? කොච්චර සාලි තිබ්බතත් සමහරුන්ට සතුට නැහැ සමහරුන්ගේ සතුට තමන් ටාගට් කරපු ජොබ් එක ? එහෙමත් නැතිනම් තමන් ආදරේ කරපු කෙනා ? නැත්නම් තමන්ගේ ළමයි ? ඇත්ත කියපන් උබ සතුටෙන්ද ?

    උබ සතුටු වුනු දේ ගන්න පුළුවන් වුනාද ?

    මම බයියා තමයි දැන් මට වට කරලා ගහන්න එපා 2019 තත්වේ එක්ක කියපන්. දේශපාලන පැත්තකට තියල අද මට වුනු සිදිඉයක් නිසා සෝක් වෙලා ඉන්නේ බන්
    ටාගට් වලට ගිහින් සතුටින් ඉන්නවා නම් එලකිරි එනවද බන් අපි. FB ගිහින් රඟනවනේ 😊
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඇත්ත කියපන් උබ සතුටින්ද ? කොච්චර සාලි තිබ්බතත් සමහරුන්ට සතුට නැහැ සමහරුන්ගේ සතුට තමන් ටාගට් කරපු ජොබ් එක ? එහෙමත් නැතිනම් තමන් ආදරේ කරපු කෙනා ? නැත්නම් තමන්ගේ ළමයි ? ඇත්ත කියපන් උබ සතුටෙන්ද ?

    උබ සතුටු වුනු දේ ගන්න පුළුවන් වුනාද ?

    මම බයියා තමයි දැන් මට වට කරලා ගහන්න එපා 2019 තත්වේ එක්ක කියපන්. දේශපාලන පැත්තකට තියල අද මට වුනු සිදිඉයක් නිසා සෝක් වෙලා ඉන්නේ බන්
    75% සතුටුයි 25% දුකයි

    දුක - බ්‍රහස්පතින්දා final yr project ඒක පෙන්නන්න ඕනේ.. මෙලෝ දෙයක් කරලා නැහැ..මොකද කරන්නේ කියලා හිත ගන්නත් බැහැ.. Repeat කරොත් repeat වෙනවා කියලා හිත හදන් ඉන්නේ..
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,129
    113
    Mama hari sathutin thanamalwila ape nayo innawa weekend ekata ehe yanawa weekdays unath sathutin thopilata koyinda mewwa ponnayo?
     
    • Like
    Reactions: jennt