උබ සතුටින්ද ?

Lessar

Well-known member
  • Apr 24, 2022
    1,093
    2,421
    113
    මුතු ඇටේ
    සතුට වගේම මට අහන්න ඕනේ දේ අහන්න බැරි වුනා. මට දැනගන්න ඕන වෙලා තිබ්බේ උබලාට අතපසු වුනු දේවල් කරගන්න බැරි වුනු දේවල් මග හැරුණු අය / වලට උබලා දැන් දුක් වෙනවාද ?නැත්නම් කොච්චර දුක් වුනත් අර දේවල් අමතක කරලා උබලා කොහමද සතුට හොයා ගත්තේ ?
    මුලින්ම කියන්න ඕනා මේකේ ඉන්න ගොඩක් memberslage වයසෙන් බාගයක්වත් නැතුව ඇති මට. ජීවිතය ගැන අත්දැකීම හෙන පොඩ්ඩයි තියෙන්නේ. ඒත් මට තේරුන විදිහට less you think, more happier you wil be
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේක පෙර පිනකට වගේ කල් ගියා මචන් 😊 next week වැටුන.. Weekend ඒකෙ ගේමක් ගහගන්න ඕන..
    මේක ඕකෙ තියෙන next week එකෙත් තිබ්බෙ නෑ.. මන් ඒ දවස වෙනකනුත් මොකුත් කරලා තිබ්බෙ නෑ.. මාසෙකට පස්සෙ තමා viva වැටුනේ.. අපරාදෙ කියන්න බෑ A එකකුත් හම්බුනා 😂