උබ_බැදලද?
neyohk Well-known member Oct 31, 2015 16,112 16,938 113 Mar 11, 2016 #3 රත්තරං;19841231 said: මම සෞදියට යනවා බන් Click to expand... මාත්..
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ Mar 11, 2016 #5 රත්තරං;19841231 said: මම සෞදියට යනවා බන් Click to expand... රත්තරං ගහපං මට පොල්ලකින්..
sandunrulz.s Well-known member Dec 2, 2011 1,533 508 113 34 Haven Mar 11, 2016 #9 මේ මොන මගුලක්ද යකෝ මේ
රත්තරං Well-known member Feb 10, 2012 22,936 4,771 113 සිංහලයේ Mar 11, 2016 #10 Kasippu Sira said: රත්තරං ගහපං මට පොල්ලකින්.. Click to expand... වරෙන් බන් සෞදියට... බුර්කාව ඇදගත්තහම මිනිහ ඉස්සරහින් උනත් හොර මිනිහ එක්ක ගිහෑකි
Kasippu Sira said: රත්තරං ගහපං මට පොල්ලකින්.. Click to expand... වරෙන් බන් සෞදියට... බුර්කාව ඇදගත්තහම මිනිහ ඉස්සරහින් උනත් හොර මිනිහ එක්ක ගිහෑකි
RSmith Well-known member Sep 23, 2015 2,178 267 83 ගාල්ල කිට්ටුව Mar 11, 2016 #12 සංස්කෘතික පොලිසිය ???? ඒ මොකද්ද බොලව් ඒ...
SahanJ123 Well-known member Mar 18, 2012 7,629 714 113 Ceylon Mar 11, 2016 #13 meka mona kaale news ekakda ban.... GAC said: Click to expand...
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ Mar 11, 2016 #15 රත්තරං;19841306 said: වරෙන් බන් සෞදියට... බුර්කාව ඇදගත්තහම මිනිහ ඉස්සරහින් උනත් හොර මිනිහ එක්ක ගිහෑකි Click to expand...
රත්තරං;19841306 said: වරෙන් බන් සෞදියට... බුර්කාව ඇදගත්තහම මිනිහ ඉස්සරහින් උනත් හොර මිනිහ එක්ක ගිහෑකි Click to expand...
Optimus_Prime_42 Well-known member Mar 4, 2016 806 331 63 Cybertron Mar 11, 2016 #16 රත්තරං;19841231 said: මම සෞදියට යනවා බන් Click to expand... Ado math enawa.
hackerzero Well-known member Dec 27, 2015 1,508 268 83 http://jeewangallery.blogspot.com Mar 11, 2016 #18 bamp
nadeeraLK Banned Sep 25, 2015 2,978 157 0 Mar 11, 2016 #19 එක්සත් ජාතික පෙරමුණේ, එඩිතර කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න. අගෝස්තු 17 දා දක්වා මේ Thread එක ElaKiri Talk! එකේ ඉහලින්ම තියමු. Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න. රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.
එක්සත් ජාතික පෙරමුණේ, එඩිතර කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න. අගෝස්තු 17 දා දක්වා මේ Thread එක ElaKiri Talk! එකේ ඉහලින්ම තියමු. Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න. රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.
Bakamuna69 Member Sep 30, 2015 2,203 362 0 Kandy Mar 11, 2016 #20 අඩෝ. මොන පත්තරේද බන් මේ.. කියවන්න ආසයි සීන් එක.. මාවත් එක්කන් පලයන් සෞදියට . එහෙ හොදයි වගේනේ බන්..