උභතෝකෝටිකය

animation

Well-known member
  • Aug 25, 2011
    15,990
    9,319
    113
    Microsoft

    avatar329688_4.gif
    avatar329688_4.gif
    avatar329688_4.gif
    avatar329688_4.gif
    avatar329688_4.gif
    avatar329688_4.gif
    avatar329688_4.gif
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    මේ පොදු සන්නය කොටන්න යෙදුණෙ මං උත්තරය කීව ට පස්සෙ අදහස් දක්වාපු එළකිරියන් වෙනුවෙන්... දක්වාපු සේරම අදහස් උපුටනය (quote) කරන්න බැරි තරම ට දිග නිසාවෙන්... :rolleyes:

    • මං "සහජාත" යි. මගෙ අම්ම "චරිතවත්". මගෙ තාත්ත "උගත්". ඒ ගැන ඔය කවුරුත් වද වෙන්න උවමනා නෑ. ඔය කවුරුත් තමන් ගෙ අම්ම/තාත්ත ගැන බලා-කියා ගන්න.
    • මේ කාලෙ (මැයි-ජූනි) පදනම් කරන් තමයි ඔය කතාව හැදුවෙ. ඉතිං, මේ කාලෙ ඉර නඟින්නෙ පාන්දර 5:30 ත්, 6:00 ත් අතරෙ, ඉර මුදුන් වෙන්නෙ දවල් 12:00 ත්, 12:30 ත් අතරෙ, ඉර බහින්නෙ හවස 6:00 ත්, 6:30 ත් අතරෙ. ඒ හින්ද යි උත්තරය ඔහොම හදන්න යෙදුණෙ.
    • මම දුන්නු 3 වැනි ඉඟියෙන් කියනව "කථාව තුළ අඩංගු, එහෙත් කථාව ට අදාළ නොවන යම් කරුණක් මඟින් පිළිතුර ලැබෙනු ඇත." කියාල. ඒ හින්ද, කතාවෙ "ඉර" ට "ලුණු" එක්කල ඇති බැඳීම උත්තරය ට අදාළ වෙන්නෙ නෑ.
    • මම දුන්නු 1 වැනි ඉඟියෙන් කියනව "මෙම ප්‍රශ්නය කියවන්නා ඉතා පහසුවෙන් නොමඟ යවනු ඇත. එහෙයින්, විමසිලිමත් වන්න." කියල. ඉතිං, අහවළුන් "ලුණු හොඳටෝම වැඩි" කියල ත්, "ලුණු හොඳටෝම වැඩි" කියල ත්, "ලුණු හොඳටෝම ඇති" කියල ත් කියන්න යෙදුණෙ අහවළුන් ගෙ රස දැනීම ට තමයි.
    • මේ නූල ගොතන්න යෙදුණෙ මේ ප්‍රශ්නය ට උත්තරය ඇතුව මිසක, නූල දිග ඇදෙන්න ඉඩ ඇරල උත්තරය පහුව ට හැදුව හෙම නෙවෙයි.
    • මට එළකිරියන් ව "රිදවන්න" කිසි ම උවමනාව ක් ඇත්තෙ නෑ. නූල ගොතාපු හැටියෙ ම අහවලා මට කරාපු සරදම ට මං අහවලා ට අර හැටියට උත්තර දුන්න.
    • මං එළකිරියන් ව "මෝඩයො" විදිහ ට හැඟුවෙ නෑ. මගෙ අදහස් දැක්වීම ඇතුළෙ මං "පණ්ඩිත" විදිහ ට ත්, අනුන් "මෝඩ" විදිහ ට ත් හැඟුණ නං, ඒ මගෙ භාෂා විලාශය. ඉතිං, මං ඔච්චම ට යි ඔහොම අදහස් දක්වන්නෙ.

    කොහොමින් හරි, මං හදාපු කතාව ඉඟි 5 එක්කල යහමින් පෑහෙනව. අනික තමයි, කතාව ඇතුළෙ හැංගිල ඉන්න උත්තරය හොයන්න වුණත් හරි ම අමාරු යි. එහෙම හිතුවහම, මං හදාපු කතාව හැබෑවට ම ඔළුව අවුල් කරන්න හපන් කතාව ක්. :cool:

    හැබැයි, මං නොකැමැති යි මේ නූල යස යි කියාන, බොරුව ට වාද කරන්න. එළකිරියො කීවෙ හැබෑව යි. මට වැරදුණ තැන තමයි උත්තරය හොයන්න යොදාපු සාධකය. ඒ කීවෙ, "ඉර". :yes:

    අර මක්කැයි කිව්වොතින්, ඉර නඟින්න/මුදුන් වෙන්න/බහින්න හරි-හැටි වෙලාව ක් නෑ. ඒ හින්ද යි මං පොදු කාලය හැටිය ට මේ කාලෙ ඉර නඟින/මුදුන් වෙන/බහින වෙලාව තැකුවෙ. හැබැයි, කාලය ට අනුව ඔය වෙලාව තිස්සේ ම වෙනස් වෙනව. ඒ හින්ද, පොදු කාලය විනාඩි 30 ක අන්තරය ක් ම හැටිය ට තකන්න බෑ. ඒ හින්ද, මට වෙන හැටිය ක සාධකය ක් යොදන්න තිබුණ. :nerd:

    සිරාවට ම කිව්වොතින්, දවසක් ද මං එළවළු බත ක් කාන ඉන්න අතරෙ, බත ට "ලුණු" මදි නිසාවෙන් මට හිතුණ "ලුණු" කතාවක් හදාල, එළකිරියෙ නූල ක් ගොතන්න. ඔහොම හිතාල මං විනාඩි 5 න් පුංචි කතාවක් හැදුව. එහෙම නැතුව, මං කාලයක් තිස්සෙ මොනවට අධ්‍යනය කරාල හදාපු කතාව ක් නෙවෙයි ඔන්න. ;)

    ඒ හින්ද, මං සර්ව එළකිරියන් ගෙන් සමාව අයැදිනව ඒ උදවිය ගෙ වටිනා කාලය මෙහෙව් හරසුන් නූල ක් වෙනුවෙන් විඩංගු කෙරුව ට. මං "ගොන් ආතල්" ගන්නෙක් නොවෙන හින්ද, මං කරාපු වරද මං සපුරා පිළි ගන්නව ඕං... :sorry:
    • උඹ අඬල තියන හැටි දැක්කම නම් දුක හිතුනා
    • ඒත් ඉතින් රෙප් කපන්න තරම් නම් ගොන් ආතල් එකක් මට නෑ
    • අර සචිත්,කිඹුලා කිව්වා වගේ පට්ට උත්තරයක් බලාපොරොත්තුවෙන් ඉඳල නොලැබී යාම ගැන කලකිරීමක් ඇති වුනා
    • උඹට විනාඩි පහකින් ඔය වගේ කතාවක් ගොතන්න හැකියාව තිබුන එකේ තව පොඩ්ඩක් හිතුවනම් හොඳ තාර්කික උත්තරයක් එකකේ ප්‍රශ්නයක් නිර්මාණය කරන්න තිබ්බ කියල මම හිතනවා
    • අනික මචං ඔය මගුල් රෙපට ඔච්චර අඬන්න එපා
    • උඹට අම්ම ගහපු කොසු පාරට රිදෙන තැන් වල ගාන්න බේත් තෙල් ගන්න හිටියෙ මේකට උත්තරේ දැම්මම හම්බවෙන රෙප් වලින්ද?
    • උඹ ඔහොම අච්චර අඩු වුනා මෙච්චර අඩු වුනා කියල අඬනකොට ගොන් ආතල් ගන්න උන් ජොලියටත් කපල යයි
    • කලින් කළා කියල තිබ්බ වගේ කට්ටියටම උදව් කරගෙන ඉඳපන්
    • හැබැයි රෙප් කැපුවා කියලත් එක එකාට බනින්න එපා
    • මොකද මේ ත්‍රෙඩ් එකෙන් උඹ පිළිගත්තත් නැතත් උඹේ කීර්තිය(reputation)අඩු වුනානේ:(
    • උඹ කට්ටිය එක්ක ආස්සරේ කරන්නේ නැද්ද වැඩිය?
    • කට්ටිය විහිලු කරා කියල උඹ එහෙම වෙනස් වෙනවද?
    • උඹේ භාෂා විලාශය,avatar එක උඹට හොඳනම් ඇයි තව එකෙක් විහිළුවක් කළා කියල ඒක වෙනස් කර ගන්නේ?
    • කට්ටිය විහිලු කරන්නේ ආතල් එකටනේ
    • ඒ දේවලුත් වින්ද දරාගන්න පුරුදු වෙයන් :)
    • මේවගේ තැනක ඉවසන්න බැරුව කොහොම සැබෑ ජීවිතේ ඉවසන්නද?:sorry:
    • ත්‍රෙඩ් එකනම් හරසුන් තමා.උඹට මාරයි කියල හිතුන ගැටලුව වෙන කාටවත් එහෙම හිතුනේ නෑනෙ
    • හැබැයි ඒක පිළිගත්තා එක උඹේ උතුම් ගුණයක්.එකට මගේ ගෞරවය :yes:
     
    • Like
    Reactions: maxxaa

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    Reactions: mjayanatha

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    Reactions: gayankuwait

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇයි මම?????????
    මමත් කිව්ව හරියට ම මූට පිස්සු කියලා...........
    :P:yes::(මූ ගැන කල්පනාකරාම එකවෙලාවකට ස්කර්වියට අවුලක් නෑ කියලත් හිතෙනව බං:P
     
    Last edited:

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    දිනේෂ්...
    හිත් අමනාප කරගන්න ඕන නෑ මචං.....මල් වගේ ම ගලුත් සම සේ ඉවසන්න පුරුදු වෙයං. මේ එලකිරියෙන් ප්‍රගුණ කරන්න තියන යහපත් ම දේ ඒක.
    උඹේ රෙප් කපන්න ඇත්තේ දවස් ගණනායක් උඹ වටේ යවලා, අන්තිමට අතිශය අතාර්කික උත්තරයක් දුන්න එකට.......මොකද ඇත්තට ම මමත් බලාපොරොත්තු වුනේ අර සවිත් වේසි කියල තිබ්බ වගේ “ෂකේ මට ඕක ආවේ නෑ නේ ඔලුවට“ කියන හැගීම එන උත්තරයක්. නමුත් ඔබේ ඒ උත්තරය නම්, මා එතෙක් මෙතෙක් එළකිරියේ දුටු අතාර්කික ම, අමන ම, ගොං ම, වෘෂභම, අජූත ම, කුජීත ම, ලොල් සහගත ම, නපුංසක ම, ජුගුප්සාජනක ම, අසාර්ථක ම, මූසල ම, පොල් බූරු ම, පට්ට පදිරි පජාත ම පිළිතුර බව නොකියා ම බෑ. මේ වගේ උත්තර දෙන්නේ මේකේ තව දෙතුන් දෙනෙක් විතරයි. ස්කර්වි,ඇමසින්(සහ උගේ දැන් ෆේක් හැත්ත බුරුත්ත-රජයේ සේවක/ග්‍රීන්ස්), ජෑම්ජූම්, කපුගෙදර,ගොනාස් ආදී කීප දෙනෙකි පමණමයි.
    මට කණගාටු ඔබ ඒ ගොඩට මෙසේ වැටීමයි.
    :nerd:

    amulika aththa kiyala thiyenne ;)
    elakiriye ahapu banum walata kenthi gaththa nam ada mama methana ne yakow :yes:
     
    Nov 11, 2009
    1,429
    111
    0
    No problemo.
    හැබැයි ඉතින් සහෝදරයා අපේ කොල්ලොන්ගේ මනසට ගෝචර වන අන්දමේ විසදුමක් දුන්නනම් අගෙයි. අර polar bear question එක වගේ.

    රෙප් කැපුවෙ නම් නැහැ ඕන්.. ඔන්න + කරා..
    thread එකක් උබ දැම්මට බන්.. කුතුහලය කියල එකක් ඇති කරල.. සතිගානක් බලාගෙන ඉදල උත්තරේ හොයන්න මෙගාබයිට් ගණන් නාස්ති කරල.. දත කාගෙන කල්පනාකරල.. අන්තිමට උත්තරේ දැක්කහම ඉතින් ඔය වගේ ඒව වෙනව.. ප්‍රශ්නයක් උනාම උත්තරේ දැක්කාම අඩෝ..... අපිට ඕක හිතුනෙ නෑ නෙ වගේ හැගීමක් එන්න ඕන.. නැතුව මොකද්ද ඕයි මේ වගේ එකක් එන ප්‍රශ්නයක් තමයි උබ මේ දාල තියෙන්නෙ..

    ඇවටාර් එක දාගනින් සොන්නයො දැන් නිකන් කල්ලතෝනියෙක් වගේ උබ.. rep කැපිල තියෙන්නෙ උබෙම වරදෙන්..

    වැරැද්ද පිළිගත්ත එක අගේ කරනවා

    හේතුවක් නැතුව රෙප් කපන නපුංසකයෝ ඉන්නවා. හැබැයි මම හිතන්නෑ මේ ත්‍රෙඩ් එකේ උඹේ රෙප් කපපු අයගෙන් එකෙක්වත් නපුංසකයෝ ඇති කියල. ඒක නිසා තව දුරටත් මේ පිළිබඳව අදහස් දක්වන එකෙන් වැළකිලා හිටපං. එහෙම නැති උනොත් උඹට උපන් ඇඳුමෙන් තමයි මේ යන විදිහට ඉන්න වෙන්නේ. මම නං තවම උඹට රෙප් දුන්නෙත් නෑ කැපුවෙත් නෑ. මොකද මේ අවරුදු හතරටම මම කාගේවත් රෙප් කපල නෑ. ඒක නිසා හිතට එකඟව තොගේ කපන්න බෑ.

    මට උඹත් එක්ක හිතේ තරහක් නෑ. ඒ උනාට කනගාටුයි සාර්ථක පිළිතුරක් උඹට දෙන්න බැරි උන එක ගැන :( උඹ හෙන ලොකු එකෙන් ඉන්නකොට සිරාවටම මම හිතුවේ උඹ ළඟ හොඳ උත්තරයක් ඇති කියල :P ඒකයි උත්තරේ ගොන් කියල දැන දැනත් මම ඒක පැහැදිලි කරගන්න උත්සහ කෙරුවේ :dull:

    මට උඹත් එක්ක හිතේ තරහක් නෑ. ඒ උනාට කනගාටුයි සාර්ථක පිළිතුරක් උඹට දෙන්න බැරි උන එක ගැන උඹ හෙන ලොකු එකෙන් ඉන්නකොට සිරාවටම මම හිතුවේ උඹ ළඟ හොඳ උත්තරයක් ඇති කියල ඒකයි උත්තරේ ගොන් කියල දැන දැනත් මම ඒක පැහැදිලි කරගන්න උත්සහ කෙරුවේ

    mama mekata deyak add karannam......aththamai banne machan...e welawe hithe thibba malata...

    රඹා;16796417 said:
    මචන් මම මේ සිරාවට අහන්නෙ තේරෙන්නෙ නැති නිසා. ලුණු ප්‍රමානය හොයන්න ඇයි ඉර නගින වෙලාව එකතු කරන්නෙ. ලුනු ප්‍රමාණය කියන්නෙ බරක්(M). වෙලාව (t). ඔය සමීකරනෙ රාශි සමාන නෑ නේද?:confused::confused::confused:

    එලකිරි එකෙ කොල්ලොන්ගෙ බුද්දිමට්ටම් ගැනත් නිර්නායක දිල :shocked:උබනම් එලම ඩයල් එකක් බන් :eek: එත් උබෙ බුද්දිමට්ටම් නිර්නායකය අනුව මම පහලම බුද්දි මට්ටමෙ එකෙක් එ කියන්නෙ 8 වෙනි බුද්දිමට්ටමෙ... අපිට කොහෙද බන් එච්චර බුද්දියක් ඉතින් :( :yes:මෙ එලකිරියෙ එකෙක්වත් උත්තරෙ දුන්නෙ නැති එකෙන් පැහැදිලි වෙන්නෙ උබෙ බුද්දියත් එක්ක මෙකෙ ඉන්න එකෙක්ටවත් හැරෙන්න බැරි වෙලා කියන එක නෙ

    තරහ වෙන්ඩ එපා උබෙ බුද්දි මට්ටම මෙ ලිස්ට් එකෙ නැ බන් එක ඔය අන්ක එකටත් වැඩිය ලොකු තැනක් :yes::yes::yes:

    එ බුද්දිමට්ටමට කියන්නෙ "මන්දබුද්දික" මට්ටම කියල ..ලිස්ට් එකට දාගනින්

    පැන්නා.... :lol::lol:

    ඔන්න මමනම් බැන්න විතරයි ...මාත් රතු වෙලානේ කොහේ රෙප් කපන්නද??
    උබට ආතල් ගන්න තිබුනානම් කරන්න තිබුනේ ප්‍රශ්නේ දාල පඩි ටෝක්ස් දෙන්නේ නැතුව ටිකක් කල් අරන් මාත් දන්නේ නෑ කියන්න.....

    බින්දු;16796785 said:
    අඩේ ඔන්න මම උඹට (+)5ක් දුන්නා.ඕවා ඔහොම තමයි බන්. ත්‍රෙඩ් එකේ හැටියට උත්තරේ මහ ගොං. ඒක නිසා ත්‍රෙඩ් එකට කාලේ නාස්ති කරපු උන්ට මල ජම්ප්ස් වෙන්න ඇති. ඊලඟ පාර හොඳ ලොජිකල් උත්තරයක් එක්ක ත්‍රෙඩ් එකක් දාපන්කෝ. අධෛර්‍ය වෙන්න එපා. :yes::yes::yes:

    -6 denna hitiyata denne ne...
    umba andapu hatiyata matath kandulu awa :( :(

    මූ මෙහෙම වැලහින්නියෙක් වගේ අඬන වග දන්නව නම් මමත් රෙප් කපන්නෙ නෑ :(. ඒත් සතියකටත් වැඩිය අහස කළුකරල, සුළිසුලං හමල, අකුණු ගහල හුජ්ජ බිංදුවක් වැටුනම කේන්ති යන්නැද්ද බං:sorry:

    mu sirawata paw bn...
    rep points 60k adu welalu...
    wolverine wage rep kapuwa nam mu elakiriyen yanawa :(

    මං හිතන්නෙ මූ 10 වසරෙ විතර පොඩි කොල්ලෙක් ද කොහෙද බං:(. මේ උත්තරේ ගොන් කියලවත් මූට තේරෙන්නෙ නෑනෙ:eek:

    දිනේෂ්...
    හිත් අමනාප කරගන්න ඕන නෑ මචං.....මල් වගේ ම ගලුත් සම සේ ඉවසන්න පුරුදු වෙයං. මේ එලකිරියෙන් ප්‍රගුණ කරන්න තියන යහපත් ම දේ ඒක.
    උඹේ රෙප් කපන්න ඇත්තේ දවස් ගණනායක් උඹ වටේ යවලා, අන්තිමට අතිශය අතාර්කික උත්තරයක් දුන්න එකට.......මොකද ඇත්තට ම මමත් බලාපොරොත්තු වුනේ අර සවිත් වේසි කියල තිබ්බ වගේ “ෂකේ මට ඕක ආවේ නෑ නේ ඔලුවට“ කියන හැගීම එන උත්තරයක්. නමුත් ඔබේ ඒ උත්තරය නම්, මා එතෙක් මෙතෙක් එළකිරියේ දුටු අතාර්කික ම, අමන ම, ගොං ම, වෘෂභම, අජූත ම, කුජීත ම, ලොල් සහගත ම, නපුංසක ම, ජුගුප්සාජනක ම, අසාර්ථක ම, මූසල ම, පොල් බූරු ම, පට්ට පදිරි පජාත ම පිළිතුර බව නොකියා ම බෑ. මේ වගේ උත්තර දෙන්නේ මේකේ තව දෙතුන් දෙනෙක් විතරයි. ස්කර්වි,ඇමසින්(සහ උගේ දැන් ෆේක් හැත්ත බුරුත්ත-රජයේ සේවක/ග්‍රීන්ස්), ජෑම්ජූම්, කපුගෙදර,ගොනාස් ආදී කීප දෙනෙකි පමණමයි.
    මට කණගාටු ඔබ ඒ ගොඩට මෙසේ වැටීමයි.
    :nerd:

    රජයේ සේවක;16798867 said:
    අරකෙන් ලෙස්සලා මේකට ඇවිත් පොර ටොක් දෙනවා

    නපුංසකයන් සමග සංවාද නැත............:nerd::)

    ගඟුල;16799101 said:

    • උඹ අඬල තියන හැටි දැක්කම නම් දුක හිතුනා
    • ඒත් ඉතින් රෙප් කපන්න තරම් නම් ගොන් ආතල් එකක් මට නෑ
    • අර සචිත්,කිඹුලා කිව්වා වගේ පට්ට උත්තරයක් බලාපොරොත්තුවෙන් ඉඳල නොලැබී යාම ගැන කලකිරීමක් ඇති වුනා
    • උඹට විනාඩි පහකින් ඔය වගේ කතාවක් ගොතන්න හැකියාව තිබුන එකේ තව පොඩ්ඩක් හිතුවනම් හොඳ තාර්කික උත්තරයක් එකකේ ප්‍රශ්නයක් නිර්මාණය කරන්න තිබ්බ කියල මම හිතනවා
    • අනික මචං ඔය මගුල් රෙපට ඔච්චර අඬන්න එපා
    • උඹට අම්ම ගහපු කොසු පාරට රිදෙන තැන් වල ගාන්න බේත් තෙල් ගන්න හිටියෙ මේකට උත්තරේ දැම්මම හම්බවෙන රෙප් වලින්ද?
    • උඹ ඔහොම අච්චර අඩු වුනා මෙච්චර අඩු වුනා කියල අඬනකොට ගොන් ආතල් ගන්න උන් ජොලියටත් කපල යයි
    • කලින් කළා කියල තිබ්බ වගේ කට්ටියටම උදව් කරගෙන ඉඳපන්
    • හැබැයි රෙප් කැපුවා කියලත් එක එකාට බනින්න එපා
    • මොකද මේ ත්‍රෙඩ් එකෙන් උඹ පිළිගත්තත් නැතත් උඹේ කීර්තිය(reputation)අඩු වුනානේ:(
    • උඹ කට්ටිය එක්ක ආස්සරේ කරන්නේ නැද්ද වැඩිය?
    • කට්ටිය විහිලු කරා කියල උඹ එහෙම වෙනස් වෙනවද?
    • උඹේ භාෂා විලාශය,avatar එක උඹට හොඳනම් ඇයි තව එකෙක් විහිළුවක් කළා කියල ඒක වෙනස් කර ගන්නේ?
    • කට්ටිය විහිලු කරන්නේ ආතල් එකටනේ
    • ඒ දේවලුත් වින්ද දරාගන්න පුරුදු වෙයන් :)
    • මේවගේ තැනක ඉවසන්න බැරුව කොහොම සැබෑ ජීවිතේ ඉවසන්නද?:sorry:
    • ත්‍රෙඩ් එකනම් හරසුන් තමා.උඹට මාරයි කියල හිතුන ගැටලුව වෙන කාටවත් එහෙම හිතුනේ නෑනෙ
    • හැබැයි ඒක පිළිගත්තා එක උඹේ උතුම් ගුණයක්.එකට මගේ ගෞරවය :yes:

    • උඹ අඬල තියන හැටි දැක්කම නම් දුක හිතුනා
    • ඒත් ඉතින් රෙප් කපන්න තරම් නම් ගොන් ආතල් එකක් මට නෑ
    • අර සචිත්,කිඹුලා කිව්වා වගේ පට්ට උත්තරයක් බලාපොරොත්තුවෙන් ඉඳල නොලැබී යාම ගැන කලකිරීමක් ඇති වුනා
    • උඹට විනාඩි පහකින් ඔය වගේ කතාවක් ගොතන්න හැකියාව තිබුන එකේ තව පොඩ්ඩක් හිතුවනම් හොඳ තාර්කික උත්තරයක් එකකේ ප්‍රශ්නයක් නිර්මාණය කරන්න තිබ්බ කියල මම හිතනවා
    • අනික මචං ඔය මගුල් රෙපට ඔච්චර අඬන්න එපා
    • උඹට අම්ම ගහපු කොසු පාරට රිදෙන තැන් වල ගාන්න බේත් තෙල් ගන්න හිටියෙ මේකට උත්තරේ දැම්මම හම්බවෙන රෙප් වලින්ද?
    • උඹ ඔහොම අච්චර අඩු වුනා මෙච්චර අඩු වුනා කියල අඬනකොට ගොන් ආතල් ගන්න උන් ජොලියටත් කපල යයි
    • කලින් කළා කියල තිබ්බ වගේ කට්ටියටම උදව් කරගෙන ඉඳපන්
    • හැබැයි රෙප් කැපුවා කියලත් එක එකාට බනින්න එපා
    • මොකද මේ ත්‍රෙඩ් එකෙන් උඹ පිළිගත්තත් නැතත් උඹේ කීර්තිය(reputation)අඩු වුනානේ:(
    • උඹ කට්ටිය එක්ක ආස්සරේ කරන්නේ නැද්ද වැඩිය?
    • කට්ටිය විහිලු කරා කියල උඹ එහෙම වෙනස් වෙනවද?
    • උඹේ භාෂා විලාශය,avatar එක උඹට හොඳනම් ඇයි තව එකෙක් විහිළුවක් කළා කියල ඒක වෙනස් කර ගන්නේ?
    • කට්ටිය විහිලු කරන්නේ ආතල් එකටනේ
    • ඒ දේවලුත් වින්ද දරාගන්න පුරුදු වෙයන් :)
    • මේවගේ තැනක ඉවසන්න බැරුව කොහොම සැබෑ ජීවිතේ ඉවසන්නද?:sorry:
    • ත්‍රෙඩ් එකනම් හරසුන් තමා.උඹට මාරයි කියල හිතුන ගැටලුව වෙන කාටවත් එහෙම හිතුනේ නෑනෙ
    • හැබැයි ඒක පිළිගත්තා එක උඹේ උතුම් ගුණයක්.එකට මගේ ගෞරවය :yes:

    • උඹ අඬල තියන හැටි දැක්කම නම් දුක හිතුනා
    • ඒත් ඉතින් රෙප් කපන්න තරම් නම් ගොන් ආතල් එකක් මට නෑ
    • අර සචිත්,කිඹුලා කිව්වා වගේ පට්ට උත්තරයක් බලාපොරොත්තුවෙන් ඉඳල නොලැබී යාම ගැන කලකිරීමක් ඇති වුනා
    • උඹට විනාඩි පහකින් ඔය වගේ කතාවක් ගොතන්න හැකියාව තිබුන එකේ තව පොඩ්ඩක් හිතුවනම් හොඳ තාර්කික උත්තරයක් එකකේ ප්‍රශ්නයක් නිර්මාණය කරන්න තිබ්බ කියල මම හිතනවා
    • අනික මචං ඔය මගුල් රෙපට ඔච්චර අඬන්න එපා
    • උඹට අම්ම ගහපු කොසු පාරට රිදෙන තැන් වල ගාන්න බේත් තෙල් ගන්න හිටියෙ මේකට උත්තරේ දැම්මම හම්බවෙන රෙප් වලින්ද?
    • උඹ ඔහොම අච්චර අඩු වුනා මෙච්චර අඩු වුනා කියල අඬනකොට ගොන් ආතල් ගන්න උන් ජොලියටත් කපල යයි
    • කලින් කළා කියල තිබ්බ වගේ කට්ටියටම උදව් කරගෙන ඉඳපන්
    • හැබැයි රෙප් කැපුවා කියලත් එක එකාට බනින්න එපා
    • මොකද මේ ත්‍රෙඩ් එකෙන් උඹ පිළිගත්තත් නැතත් උඹේ කීර්තිය(reputation)අඩු වුනානේ:(
    • උඹ කට්ටිය එක්ක ආස්සරේ කරන්නේ නැද්ද වැඩිය?
    • කට්ටිය විහිලු කරා කියල උඹ එහෙම වෙනස් වෙනවද?
    • උඹේ භාෂා විලාශය,avatar එක උඹට හොඳනම් ඇයි තව එකෙක් විහිළුවක් කළා කියල ඒක වෙනස් කර ගන්නේ?
    • කට්ටිය විහිලු කරන්නේ ආතල් එකටනේ
    • ඒ දේවලුත් වින්ද දරාගන්න පුරුදු වෙයන් :)
    • මේවගේ තැනක ඉවසන්න බැරුව කොහොම සැබෑ ජීවිතේ ඉවසන්නද?:sorry:
    • ත්‍රෙඩ් එකනම් හරසුන් තමා.උඹට මාරයි කියල හිතුන ගැටලුව වෙන කාටවත් එහෙම හිතුනේ නෑනෙ
    • හැබැයි ඒක පිළිගත්තා එක උඹේ උතුම් ගුණයක්.එකට මගේ ගෞරවය :yes:

    • උඹ අඬල තියන හැටි දැක්කම නම් දුක හිතුනා
    • ඒත් ඉතින් රෙප් කපන්න තරම් නම් ගොන් ආතල් එකක් මට නෑ
    • අර සචිත්,කිඹුලා කිව්වා වගේ පට්ට උත්තරයක් බලාපොරොත්තුවෙන් ඉඳල නොලැබී යාම ගැන කලකිරීමක් ඇති වුනා
    • උඹට විනාඩි පහකින් ඔය වගේ කතාවක් ගොතන්න හැකියාව තිබුන එකේ තව පොඩ්ඩක් හිතුවනම් හොඳ තාර්කික උත්තරයක් එකකේ ප්‍රශ්නයක් නිර්මාණය කරන්න තිබ්බ කියල මම හිතනවා
    • අනික මචං ඔය මගුල් රෙපට ඔච්චර අඬන්න එපා
    • උඹට අම්ම ගහපු කොසු පාරට රිදෙන තැන් වල ගාන්න බේත් තෙල් ගන්න හිටියෙ මේකට උත්තරේ දැම්මම හම්බවෙන රෙප් වලින්ද?
    • උඹ ඔහොම අච්චර අඩු වුනා මෙච්චර අඩු වුනා කියල අඬනකොට ගොන් ආතල් ගන්න උන් ජොලියටත් කපල යයි
    • කලින් කළා කියල තිබ්බ වගේ කට්ටියටම උදව් කරගෙන ඉඳපන්
    • හැබැයි රෙප් කැපුවා කියලත් එක එකාට බනින්න එපා
    • මොකද මේ ත්‍රෙඩ් එකෙන් උඹ පිළිගත්තත් නැතත් උඹේ කීර්තිය(reputation)අඩු වුනානේ:(
    • උඹ කට්ටිය එක්ක ආස්සරේ කරන්නේ නැද්ද වැඩිය?
    • කට්ටිය විහිලු කරා කියල උඹ එහෙම වෙනස් වෙනවද?
    • උඹේ භාෂා විලාශය,avatar එක උඹට හොඳනම් ඇයි තව එකෙක් විහිළුවක් කළා කියල ඒක වෙනස් කර ගන්නේ?
    • කට්ටිය විහිලු කරන්නේ ආතල් එකටනේ
    • ඒ දේවලුත් වින්ද දරාගන්න පුරුදු වෙයන් :)
    • මේවගේ තැනක ඉවසන්න බැරුව කොහොම සැබෑ ජීවිතේ ඉවසන්නද?:sorry:
    • ත්‍රෙඩ් එකනම් හරසුන් තමා.උඹට මාරයි කියල හිතුන ගැටලුව වෙන කාටවත් එහෙම හිතුනේ නෑනෙ
    • හැබැයි ඒක පිළිගත්තා එක උඹේ උතුම් ගුණයක්.එකට මගේ ගෞරවය :yes:

    :P:yes::(මූ ගැන කල්පනාකරාම එකවෙලාවකට ස්කර්වියට අවුලක් නෑ කියලත් හිතෙනව බං:P

    කරාපු වරද ට සමාව ගන්නව නං, ඒ තමයි මනුස්සකම. එහෙම නැතුව, එළකිරියො මට ජෝගිය ට කියාපුව මං සිරාවට ගත්තෙ නෑ ඔන්න. ;)
    හැබෑවට, ඔහොම හරි මං ගොතාපු නූල ක් මේ හැටි ප්‍රකට වුණා ට මං සතුටු වෙනව. මොකද,
    මං ගොතාපු "උත්තම" නූල ක් නං සම්මජ්ජාති මේ හැටි ප්‍රකට වෙලා නෑ ඕං... :rolleyes:

    කොහොමින් හරි, නිර්නාමික ව රෙප කපනව නං ඒ
    තමයි නපුංසකකම. ඒ හින්දයි මං අහවල් සන්නය කොටන්න යෙදුණෙ. :yes:
    හැබැයි, නාමික ව රෙප කැපුව ට කිසි ම අවුලක් නෑ. මොකද, නූල චොර නං රෙප කපන්න ම වෙනව නොවැ. :D
     
    Last edited:
    • Like
    Reactions: maxxaa

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    කරාපු වරද ට සමාව ගන්නව නං, ඒ තමයි මනුස්සකම. එහෙම නැතුව, එළකිරියො මට ජෝගිය ට කියාපුව මං සිරාවට ගත්තෙ නෑ ඔන්න. ;)
    හැබෑවට, ඔහොම හරි මං ගොතාපු නූල ක් මේ හැටි ප්‍රකට වුණා ට මං සතුටු වෙනව. මොකද,
    මං ගොතාපු "උත්තම" නූල ක් නං සම්මජ්ජාති මේ හැටි ප්‍රකට වෙලා නෑ ඕං... :rolleyes:

    කොහොමින් හරි, නිර්නාමික ව රෙප කපනව නං ඒ
    තමයි නපුංසකකම. ඒ හින්දයි මං අහවල් සන්නය කොටන්න යෙදුණෙ. :yes:
    හැබැයි, නාමික ව රෙප කැපුව ට කිසි ම අවුලක් නෑ. මොකද, නූල චොර නං රෙප කපන්න ම වෙනව නොවැ. :D

    that's the spirit bro :D:D
    keep it up :yes: (habai aapahu me wage wesiyoth ekka me paththata enawa nemei honde :growl: )
     
    Nov 11, 2009
    1,429
    111
    0
    amulika aththa kiyala thiyenne ;)
    elakiriye ahapu banum walata kenthi gaththa nam ada mama methana ne yakow :yes:

    that's the spirit bro :D:D
    keep it up :yes: (habai aapahu me wage wesiyoth ekka me paththata enawa nemei honde :growl: )
    Yeah! That's the WINE SPIRIT... :cool:
    අපොයි නෑ. ආයෙ එනව නං එන්නෙ "ගල් කපන්නෙක්" සහ "ආප්ප දාන්නියක්" එක්කල.
    :oo:
     
    • Like
    Reactions: ccmh
    Aug 18, 2011
    6,147
    788
    0
    කරාපු වරද ට සමාව ගන්නව නං, ඒ තමයි මනුස්සකම. එහෙම නැතුව, එළකිරියො මට ජෝගිය ට කියාපුව මං සිරාවට ගත්තෙ නෑ ඔන්න. ;)
    හැබෑවට, ඔහොම හරි මං ගොතාපු නූල ක් මේ හැටි ප්‍රකට වුණා ට මං සතුටු වෙනව. මොකද, මං ගොතාපු "උත්තම" නූල ක් නං සම්මජ්ජාති මේ හැටි ප්‍රකට වෙලා නෑ ඕං... :rolleyes:

    කොහොමින් හරි, නිර්නාමික ව රෙප කපනව නං ඒ තමයි නපුංසකකම. ඒ හින්දයි මං අහවල් සන්නය කොටන්න යෙදුණෙ. :yes:
    හැබැයි, නාමික ව රෙප කැපුව ට කිසි ම අවුලක් නෑ. මොකද, නූල චොර නං රෙප කපන්න ම වෙනව නොවැ. :D

    එලකිරි. ඔන්න ඔහොම ඉඳපන්කෝ. ඊලඟ පාර කරටි කැඩිලා ඇඹරිලා යන ත්‍රෙඩ් එකක් දාමු :yes::yes::yes:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    කරාපු වරද ට සමාව ගන්නව නං, ඒ තමයි මනුස්සකම. එහෙම නැතුව, එළකිරියො මට ජෝගිය ට කියාපුව මං සිරාවට ගත්තෙ නෑ ඔන්න. ;)
    හැබෑවට, ඔහොම හරි මං ගොතාපු නූල ක් මේ හැටි ප්‍රකට වුණා ට මං සතුටු වෙනව. මොකද,
    මං ගොතාපු "උත්තම" නූල ක් නං සම්මජ්ජාති මේ හැටි ප්‍රකට වෙලා නෑ ඕං... :rolleyes:

    කොහොමින් හරි, නිර්නාමික ව රෙප කපනව නං ඒ
    තමයි නපුංසකකම. ඒ හින්දයි මං අහවල් සන්නය කොටන්න යෙදුණෙ. :yes:
    හැබැයි, නාමික ව රෙප කැපුව ට කිසි ම අවුලක් නෑ. මොකද, නූල චොර නං රෙප කපන්න ම වෙනව නොවැ. :D

    එල එල. එහෙනං ඔය ගැම්මෙන්ම මේ වැටිල තිබුන අවතාරෙත් අහුලං ගියානං තමයි හොඳ.. :D
    avatar249352_27.gif
     
    May 19, 2013
    1,864
    81
    0
    රොටියකට ලුණු වැටෙන්නේ ලුණු දාන වෙලාවේ ඔරෝලෝසුවේ ඔරෝලෝසු කටු එල්ල වෙලා තියෙන ඉලක්කන් එකතු කිරීමකින්?@#$#%$ කිසිම පදනමක් නෑ උත්තරේට. දීල තියෙන උත්තරේ හැටියට උඹත් එක්ක ඕක වාද කරල තේරුමකුත් නෑ

    ඉඟියක් කියන්නේ අමාරු සැඟවිච්ච තර්කයක් පාද ගන්න යොදා ගන්න දෙයක්.
    එහෙම නැතිව ඉඟිය තර්කයක් වෙන්නෙවත්, ඉඟි වාක්‍ය තුළ තියෙන දේවල් ඉඟි අනුව හැසිරවීමෙන් ඔප්පු කිරීමකින් තොරව තර්කයක් බිහි කරන්නවත් බෑ.
    ඉඟියෙන් මාර්ගයෙන් ගිහින් ලබා ගන්න දේ, ඉඟිය නැතිවවත් ලබා ගත හැකි දෙයක් වගේම, ඉඟිය නැතිවත් සත්‍ය දෙයක් වෙන්න ඕනේ.

    අපරාදේ වෙලාව ගත්තේ ඕකට.
    මීට පස්සේ ඔය වගේ ප්‍රශ්ණ දානවා නං ඔය වගේ ප්‍රශ්ණ මීට කලින් දාපු හරි, හැමෝම අතරේ පිළිගැනීමක් තියෙන එළකිරි මෙම්බර් කෙනෙක් ගේ උත්තරේ හරි කියල වෙරිෆයි කරන් දාපං. එහෙම නැත්තන් උඹට කවුරුවත් උත්තර දෙන එකක් නෑ මචන්
     
    • Like
    Reactions: sachith19920726
    Nov 11, 2009
    1,429
    111
    0
    hitu mama +6k ewannam bota...

    බින්දු;16799929 said:

    එලකිරි. ඔන්න ඔහොම ඉඳපන්කෝ. ඊලඟ පාර කරටි කැඩිලා ඇඹරිලා යන ත්‍රෙඩ් එකක් දාමු :yes::yes::yes:

    එල එල. එහෙනං ඔය ගැම්මෙන්ම මේ වැටිල තිබුන අවතාරෙත් අහුලං ගියානං තමයි හොඳ.. :D
    avatar249352_27.gif
    අවතාරය මකන්න කලියෙන් අරන් තියා ගත්ත. හිතුණොතින් ආයෙ දාන්නං. :)
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    කරාපු වරද ට සමාව ගන්නව නං, ඒ තමයි මනුස්සකම. එහෙම නැතුව, එළකිරියො මට ජෝගිය ට කියාපුව මං සිරාවට ගත්තෙ නෑ ඔන්න. ;)
    හැබෑවට, ඔහොම හරි මං ගොතාපු නූල ක් මේ හැටි ප්‍රකට වුණා ට මං සතුටු වෙනව. මොකද,
    මං ගොතාපු "උත්තම" නූල ක් නං සම්මජ්ජාති මේ හැටි ප්‍රකට වෙලා නෑ ඕං... :rolleyes:

    කොහොමින් හරි, නිර්නාමික ව රෙප කපනව නං ඒ
    තමයි නපුංසකකම. ඒ හින්දයි මං අහවල් සන්නය කොටන්න යෙදුණෙ. :yes:
    හැබැයි, නාමික ව රෙප කැපුව ට කිසි ම අවුලක් නෑ. මොකද, නූල චොර නං රෙප කපන්න ම වෙනව නොවැ. :D
    Ganun ganna epa kattiya me dawas wala gammen inne. Uba oya uthtate dunnata wada kattiyata huu kiwwanun watinawa :lol: kohomen kohoma hari thread ekanun hit una. Ubath EK eke ambaanaka prassidai dan :lol:
     
    Nov 11, 2009
    1,429
    111
    0
    රජ්ජුරුවෝ;16800482 said:
    රොටියකට ලුණු වැටෙන්නේ ලුණු දාන වෙලාවේ ඔරෝලෝසුවේ ඔරෝලෝසු කටු එල්ල වෙලා තියෙන ඉලක්කන් එකතු කිරීමකින්?@#$#%$ කිසිම පදනමක් නෑ උත්තරේට. දීල තියෙන උත්තරේ හැටියට උඹත් එක්ක ඕක වාද කරල තේරුමකුත් නෑ

    ඉඟියක් කියන්නේ අමාරු සැඟවිච්ච තර්කයක් පාද ගන්න යොදා ගන්න දෙයක්.
    එහෙම නැතිව ඉඟිය තර්කයක් වෙන්නෙවත්, ඉඟි වාක්‍ය තුළ තියෙන දේවල් ඉඟි අනුව හැසිරවීමෙන් ඔප්පු කිරීමකින් තොරව තර්කයක් බිහි කරන්නවත් බෑ.
    ඉඟියෙන් මාර්ගයෙන් ගිහින් ලබා ගන්න දේ, ඉඟිය නැතිවවත් ලබා ගත හැකි දෙයක් වගේම, ඉඟිය නැතිවත් සත්‍ය දෙයක් වෙන්න ඕනේ.
    සපුරා එකඟයි. කොහොමින් හරි, මං ඇහුවෙ "තාර්කික" ප්‍රශ්නයක් නෙවෙයි, "හැංගුන" උත්තරය හොයන හැටියෙ ප්‍රශ්නයක්. ඒ හින්ද, සිරාවට ම වෙලාව යි, බර යි අතරෙ බැඳීම ක් නෑ. :yes:
    හැබැයි, මට කෙළ වුණේ "ඉර" තමයි. මොකද, ඉර නඟින/මුදුන් වෙන/බහින වෙලාව කලින් කල ට එහෙ-මෙහෙ වෙනව නොවැ. :baffled:

    දැන්, මට හිතෙනව උදේ 7:40 ට "
    crazybuddy" ආ හැටිය ට ත්, දවල් 1:30 ට "Honest-killer" ආ හැටිය ට ත්, හවස 6:50 ට "After_math" ආ හැටිය ට ත් කීව නං අහවර යි කියල. ;)

    රජ්ජුරුවෝ;16800482 said:
    අපරාදේ වෙලාව ගත්තේ ඕකට.
    මීට පස්සේ ඔය වගේ ප්‍රශ්ණ දානවා නං ඔය වගේ ප්‍රශ්ණ මීට කලින් දාපු හරි, හැමෝම අතරේ පිළිගැනීමක් තියෙන එළකිරි මෙම්බර් කෙනෙක් ගේ උත්තරේ හරි කියල වෙරිෆයි කරන් දාපං. එහෙම නැත්තන් උඹට කවුරුවත් උත්තර දෙන එකක් නෑ මචන්
    මට මෙහෙම හිතුණ (වාදය ක් නෙවෙයි). ආයෙ ඔහොම ප්‍රශ්නය ක් එක්කල නූල ක් ගොතන්න කලියෙන් වෘද්ධ එළකිරියෙක් ලවා ප්‍රශ්නයෙ නිරවද්‍යතාව තහවුරු කෙරුව කියමු කො. පස්සෙ අහවලා ම ඇවිදින්, වැඩකරු වගේ උත්තරය නූල ට දැම්මොතින් මක්කැයි කරන්නෙ...? :oo:
     
    Nov 11, 2009
    1,429
    111
    0
    Ganun ganna epa kattiya me dawas wala gammen inne. Uba oya uthtate dunnata wada kattiyata huu kiwwanun watinawa :lol: kohomen kohoma hari thread ekanun hit una. Ubath EK eke ambaanaka prassidai dan :lol:
    එකෙන් ම! නූල ත් එක්කල මට මාර ම ජනහිත ක් ලැබුණ. හැබැයි, කීර්තිමත් (famous) විදිහ ට නෙවෙයි, අපකීර්තිමත් (notorious) විදිහ ට. :D
     
    • Like
    Reactions: යාළුවා

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    උත්තරේ බැලුවට පස්සෙ ආපු මලට මමත් උබෙ රෙප් නම් කැපුව තමා...
    …
    You must spread some Reputation around before giving it to Dinesh Priyasad Perera again.

    මම ඒක රිකව කරල දෙන්නම්..... ලගදිම (හෙට [2014-06-21])