උමතු ලෝක වාර්තා..
1.වැඩිම පිරිසක් "Twerkers" කිරීම.
2013 සැප්තැම්බර් 25 නිව් යෝර්ක් නගරයේදී ජනතාව විශාලතම සංඛ්‍යාවක් යොදාගෙන twerking කිරීමෙන් ලෝක වාර්තාවක් තබා ඇත
2.වැඩිම මීමැස්සන් ගණනක් ඇඟේ වසා ගැනීම.
චීනයේ 2014 මැයි 27, , ගාඕ නම් මිනිසෙකු මීමැස්සන් 326.000ක් ඔහුගේ සිරුර මත වසා ගනිමින් ලෝක වාර්තාවක් තබා තිබුණි.
3.මෝටර් රථයක් තුළ වැඩිම පිරිසක්.
2015 මැයි 16. 2015, සයිබීරියානු ෆෙඩරල් විශ්ව විද්‍යාලයේ සිසුන් කණ්ඩායමක් මෝටර් රථයකට වැඩිම පිරිසක් නැග ලෝක වාර්තාවක් පිහිටා තියෙනවා. මෙම වාර්තාව තැබීම සදහා මිනිසුන් 40ට වැඩි ප්‍රමාණයක් යොදාගත් බවයි සදහන් වෙන්නේ
4.විශාලතම prenatal යෝග පන්තිය.
2014 ජූනි 8,, චීනයේ, ගැබිනි කාන්තාවන් 505 ක් එක්ව විනාඩි 37 ක් සහ තත්පර 28 ක් යෝග පන්තියක් කර ඇත. එය විශාලතම prenatal යෝග පන්තිය ලෙස ලෝක වාර්තාවකට හිමිකම් ලබා ඇත
5.විශාලතම බිකිනි චායරුපකරණය.
2007 සැප්තැම්බර් 26දින ඕස්ට්‍රේලියාවේදී , Bikini ඇඳුමින් සැරසුණු කාන්තාවන් 1010 එක්ව චායාරූපයකට පෙනීසිට මෙමෙ ලෝක වාර්තාව තබා ඇත
6.බීර විදුරු වැඩිම ප්‍රමාණයක් ගෙන යාම.
2014 සැප්තැම්බර් 7, 2014, ජර්මන් ජාතික Oliver Struempfl,1ලීටර ප්‍රමාණයේ බීර විදුරු 27ක් ,මීටර 40ක් ගෙන ගොස් ලෝක වාර්තාවක් තබා ඇත
7.විශාලතම "Thriller" උත්සවය.
2009 අගෝස්තු මස 29, 2009, මෙක්සිකෝ සිටි මයිකල් ජැක්සන්ගේ රසිකයන් 12,000 ක් පමණ එක්ව ඔහුගේ 51වන ජන්ම දිනය සමරමින්,මයිකල් ජැක්සන්ගේ thriller ගීතයේ ඇති නැටුම නටමින් ලෝක වාර්තාවක් පිහිටවා ඇත.
8.විශාලතම සුෂි චිත්‍රය.
2014 ජනවාරි 8,, හොංකොං, චීනයේදී සුෂි 20,647 ක් ගෙන ඒවායින් චිත්‍රයක් සදා ලෝක වාර්තාවක් තබා ඇත.
9.විශාලතම cappuccino කෝප්පය.
2004 මාර්තු 25, 2004 දින, මොස්කව්වල හය දෙනෙක් එක්ව ලෝකයේ ලොකුම cappuccino කෝප්පය සාදා ලෝක වාර්තාවක් තබා ඇත.මෙයට 50ක් උස සෙ.මී 45c.m සහ විෂ්කම්භය 71,5c.m වන කොපි කෝප්පයක් භාවිතා කර ඇත
10.එකම ස්ථානයක වැඩිම පිරිසක් මුහුණ සම්බාහනය කිරීම.
2015 මැයි 4දින චීනයේදී ,පාරිභෝගිකයින් 1000ක පිරිසකට එකවර විනාඩි 30ක මුහුණේ සම්බාහනයක් ලබා දී ලෝක වාර්තාවක් පිහිටවා ඇත..
11.දිගම නියපොතු.
Chris Walton නමැති යුවතියක් 2011 September 14 දින නිව් යෝර්ක්, නිව් යෝර්ක් මහජන පුස්තකාලය පිටත අයගේ නියපොතු ප්‍රදර්ශනය කර ලෝක වාර්තාවක් තබා ඇත.මැය අවුරුදු 18ක් තිස්සේ නියපොතු වවා මෙයට ඉදිරිපත් වී ඇත.ඇයගේ වම අතෙහි ආඩි 10කින් යුත් නියපොතු සහ දකුණු අතෙහි අඩි 9කින් යුත් නියපොතු වවා ඇත.
12.විශාලතම පිහිනුම් ඇඳුම් පෙළපාලිය.
2009 නොවැම්බර් 12දින සිඩ්නි වල විශාලතම පිහිනුම් ඇඳුම් පෙළපාලිය පවත්වා ඇත.මෙයද ලෝකයේ තිබු ලොකුම පිහිනුම් ඇඳුම් පෙළපාලිය ලෙස ලෝක වාර්තාවක් පිහිටවා ඇත.
13.දිගම හාදුව.
2013 පෙබරවාරි 12, තායිලන්තයෙදී, දිගම හාදුව සදහා ලෝක වාර්තාවක් තබා ඇත.මෙම වාර්තාව තබා ඇත්තේ තායි ජෝඩු එක්ව පැය 50යි විනාඩි 25යි තප්පර 1ක් ඔවුනොවුන්ගේ තොල් සිපගැනිමෙනි.
14.දිගම මංගල ඇඳුම.
2012 මාර්තු 20, දින රුමේනියානු ජාතික 17 හැවිරිදි "එමා"නම් යුවතිය ලෝකයේ දිගම මංගල ඇඳුමින් සැරසී ලෝක වාර්තාවක් පිහිටවා ඇත.එහි දිග මීටර 2,750 කි.
15.විශාලතම දිග කලිසම.
2008 ඔක්තෝබර් 30 වන දින, පේරු වල පිරිසක් ලකයේ ලොකුම දිග කලිසම සදා ඇත. එහි පසුපස සාක්කු,බොත්තම් බෙල්ට් වලින් සමන්විත වන අතර,එහි උස අඩි131,පළල අඩි98ක් සහ බර ටොන් 2ක් පමණ වේ.
16.වැඩිම වාරයක් බඩ උඩින්.
2012 ඔක්තෝබර් 21දින හංගේරියන ජාතික Attila Banyai නමැති පුද්ගලයා,ඔහුගේ උදරය මතින් ජීප් වර්ගයේ මෝටර් රථ පස් වාරයක් යවා ගිනස් වාර්තාවක් පිහිටවා ඇත.
17.ලොකුම කොට්ට සටන
2013 ඔක්තෝබර් 27, දින විශාලතම කොට්ට සටන තබා ගිනස් ලෝක වාර්තාවක් පිහිටවා ඇත.
18.වැඩිම වෙලාවක් පැසි පන්දුව කරකැවීම
2012 අප්‍රියෙල් මස 19දින Thaneshwar Guragai විසින් පැසිපන්දුවක්,ඔහුගේ මුකයෙහි රඳවාගත් දත් බුරුසුවක් මත තප්පර 22.41ක් කරකැවීමෙන් ලෝක වාර්තාවක් තබා ඇත
19.ලොව විශාලතම Barbecue එක.
2011 මාර්තු මස 20 වන දින ආර්ජන්ටිනාවෙහි 80ක් පමණ ජනතාව එක්ව හරක් මස් 13,713 පමණ පුච්චා(Barbecue) කර ලෝක වාර්තාවක් තබා ඇත
20.විශාලතම පිරිසක් එකතුව චෙස් ක්‍රීඩා කිරීම.
2010 නොවැම්බර් 24 දින,අහමදාබාද්හි තරඟකරුවන් 20,483 ක් එක්ව චෙස් ක්‍රීඩා කර ලෝක වාර්තාවක් පිහිටවා ඇත.
21.වැඩිම ප්‍රමාණයක් සිදුරු කිරීම.
2010 වසරේ දී ජර්මනියේ Rolf Buchholz නම් පුද්ගලයෙකු 453ක් ශරීරය piercings කිරීම මගින් ලෝක වාර්තාවක් තබා ඇත. 278ක් පමණ ඔහුගේ ලිංගික ප්‍රදේශයේ වන අතර අනිත් ඒවා ඔහුගේ තොල් අවට කන්, නාසය, දිව, තන පුඩු සහ ඇහි බැම අවට piercings කර ඇත.
22.Tattoo මිනිසා.
ඕස්ට්‍රේලියන් ජාතික Lucky Diamond Rich නමැති පුද්ගලයා ඔහුගේ මුළු ඇඟ පුරාම පච්ච ගසා ගිනස් ලෝක වාර්තාවක් පිහිටවා ඇත.
23.දිගම mohawk කොණ්ඩය
ජපන්, විලාසිතා නිර්මාණ ශිල්පී "Kazuhiro Watanabe" අඩි 3 අඟල් 8වන mohawk ආකාරයට කොණ්ඩය සාදා ලෝක වාර්තාවක් පිහිටවා ඇත.
24.දිගම සුරුට්ටුව
ලෝකයේ දිගම සුරුට්ටුව සාදා ලෝක වාර්තාවක් තබා ඇත.එහි දිග මීටර 81.8කි.
25.බරම පාපැදිය.
නෙදර්ලන්ත ජාතික Wouter van den Bosch විසින් ලෝකයේ බරම පැදයාහැකි පාපැදිය සදා ලෝක වාර්තාවක් තබා ඇත. එහි බර 750 kg වේ.