උමතු_බව_BBC

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
bbc කිව්වම වැල කැටගරිය ගැනද කියන්නේ බලන්න දුවගෙන ආවේ :rofl::rolleyes:

avatar564922_1.gif
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    reputation_balance.gif
    උමතු_බව_BBC 10-28-2017 06:56 PM ha dan oya rep dunnane, puka nodi maru wenna

    අනාථයෙකුට රිදිලා ඇති වගයි..........හොකොස්.......:lol::lol::lol::lol:

    ඔව්, මගෙන් රෙප් හම්බ වෙන්නේ මෙහෙම ඒවට තමා...කරවල ගුදමේ ** දෙන උන්ට රෙප් දෙන්නෙ නෑ.....:yes:
     
    • Haha
    Reactions: Tharaka_x

    Snoooxx

    Banned
  • Oct 22, 2017
    183
    20
    18
    මට පිස්සුද?නැහැ.....නැහැ.....නැහැ..................
    හැබැයි මාත් තනියම කියවනවා....රහස් පොලිසිය මගේ පස්සේ එනවා කියලා හිතනවා..මම 2074 ඉදන් බැක්වර්ඩ් ටයිම් ට්‍රැවල් කරපු එකෙක් කියලා හිතෙනවා...
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඉතාමත්ම වටිනවා...
    ඔබට නිරොගී බව තව තව ලැබෙන්න ඕන..
    බොහොම ස්තුතියි මේ වැඩේට..
    රෙප්++
    :):):):)
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    උබේ උත්සහය දශමෙකින්වත් අපතේ යන්නෙ නෑ. මේ සබ්ජෙක්ට් එක ගැන මම ගොඩක් උනන්දුයි. මම අත්දැකීමෙන් දන්නව මේ වගේ රෝගයක් තියන කෙනෙක් හින්ද එයාගෙ නෑ හිතවතුන් විදින වේදනාව මොන වගේද කියල. විදවපු අය මිසක් අනිත් අයට ඒ ගැන කිසිම අදහසක් නෑ. ගොඩක් පිං. ඩවුන් ලෝඩ් වෙන්න දැම්ම. මේක ෆේස්බුක් පේජ් එකක වගේ දාහන් තව අයට බලන්න. +16