උමන්දාවෙන් දීල තියෙන ආතල්

planner123

Well-known member
  • May 22, 2018
    8,733
    14,945
    113
    අඩෝ මම නිකමට calculate කරලා බැලුවා. ගූගල් එකේ කියන්නෙ හොඳ බ්‍රීඩ් එකක හරක් නං දවසට කිරි ලීටර 28ක් විතර එකෙක්ගෙන් ගන්න පුලුවන් කියලා (commerical farm වලදි)
    එතකොට හරක් 16ක් මාසෙට හදන කිරි ප්‍රමානෙ = 28x16x30 = 13440
    ලංකාවෙ කිරි ලීටර් 28ක් නං ගන්න බැරිව ඇති මොකද කමර්ශල් ෆාම් වල හරක්ට බෙහෙත් වර්ග කෑම වර්ගෙ දෙනවා, කිරි ගන්නෙත් මැශින් වලින්, තව පැටවු අයින් කරලා තියෙන්නෙ එතකොට උන් බොන ප්‍රමානෙත් අඩුවෙනවා නේ, නිකම එකෙක්ගෙන් කිරි ලීටර 20ක් දවසට ගන්න පුලුවන් නං, මාසෙට 20x16x30 = ලීටර 9600
    Harakekgen kiri ganna technique eka matath igena ganna aasai :oo:
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,882
    113

    Harakekgen kiri ganna technique eka matath igena ganna aasai :oo:
    හරක් හරි වැස්සියො හරි මොකුන් හරි
    සමහර සෝස් වල තියනවා හොඳ බ්‍රීඩ් වල එවුන්ගෙ peak production එක දවසට ලීටර් 60ක් විතර වෙන්නත් පුලුවන් කියලා.

    හැබැයි ඔය කියලා තියන ගුබ්බෑයමේ නං එහෙම කිරි ගන්න බැහැ කියන එක 100%ක් ශුවර්, ඒක තමයි මටත් කියන්න ඕන උනේ.
     
    • Haha
    Reactions: planner123

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    හරකෙක්ගෙන් කිරිගන්න යන එළකිරි වැසියෙක්............. :rofl: :ROFLMAO:

    cow-image (7).jpg
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    සතියක් හිටියා ගිහිල්ලා.පොර කවුද කියලා දැන ගත්තා හොඳට.ජෙරම් සමන්තභද්‍ර චම්පි ඔය සේරම එකයි.ආගම විකුනන් කන එවුන්.කෑම වලට කියලා 6900ක් වගේ ගානක් එකතු කලා හැමෝගෙන්ම.7900ක් ද මන්දා මතක නෑ හරියට.කරවල හොද්දක් කියල දුන්න හොද්දක්.කීරමින් කරවල කියලා වර්ගයක්.ඒකේ කරවල ගතියක් නෑ කූනිස්සෝ බැදුම වගේ.කරවල වල කටු නෑ දිරලා😁ඒකේ වැඩ කරන එකෙක්ම කිවුවා මේවා පෙටාහ් වලින් ගෙනාපු එක්ස්පයර් ඒවා කියලා.විකුනන්න බෑ මේව කියලා.ආයේ ජීවිතේට මන් කරවල වලට ආස වෙන එකක් නෑ.කෑම ඇටයක් විසි කලොත් තොපෙ කකුල් කඩනවා කිවුවා.ඉස්සෙල්ලම කන එකෙන් හදන්න පටන් ගන්නේ කිවුවා.දවසක් දුන්නා කොහිල වගේ මාලුවක්.කොච්චර හැපුවත් හපේ වගේ එකක් ඉතුරු වෙනව කටේ.හවස කිචන් එකේ හිටපු එකා හම්බෙලා කිවුවා දවල්ට ඉවුවේ කෙහෙල් බඩ කියලා.රෑ 11ට විතර ට්‍රැක්ටර් වල පටවන් කෑම ගිහින් විසිකරනවා කොම්පෝස්ට් වලවල් වලට.බොලේරෝ තඩියක් ඩිෆෙන්ඩරයක් වගේ හදන් තමයි පන්සලේ ඇතුලේ එහෙ මෙහෙ යන්නේ.පන්සලට කවුරුහරි පොරක් හොඳ වාහනයක ආවොත් ඒකේ නැගලා යමු පංසල වටේ රවුමක් කියලා ග්ලාස් එකත් පාත් කරන් පැය ගානක් ඇවිදිනවා.ඒකේ යන ගමන් වැඩ කරන කොල්ලන්ට ටෝක් දෙනවා ඕකා. අපි ඉස්සරහම මෙහෙනින් වහන්සේ දෙනමකට පර හු#ති කියලා බැන්නා.

    එක දවසක අපි සේරටම එන්න කියලා දේසනාවක් දුන්නා.උමංදාව ග්‍රීන්හට් වල සේරම විකුනන්නේ මේ පන්සල් භූමියෙන් නෙලා ගන්න අස්වැන්න කිවුවා.මාසෙට කිරි ලීටර් 15000ක් නිශ්පාදනය කරනවා කිවුවා.හරක් 16 දෙනයි හිටියේ.කිරි නෙවෙයි මාසයක් උන්ගේ හුජ්ජ එකතු කරත් 15000ක් නම් ගන්න බෑ.
    එලබටු පාත්තියක් තිබ්බා ගෙඩි නෑ.ලීස් හිටවලා තිබ්බා පුවක් වැටි ගහනවා වගේ.මෙහෙ එක ගහක්.තව ගහක් මීටර් ගානක් ඈත.සරුසාර කෙසෙල් වගාවක් නම් තිබ්බා.පලිබෝධනාශක පොහොර මොනවත් නෑ කිවුවා.හැම තැනම දාස් ගස් නම් තිබ්බා හිටවලද ඉබේ පැලවෙලද දන් නෑ.අපිත් එක්ක කෑම කද්දි පංසලේම වැඩ කරන එකෙක් හිතවත් වෙලා අපිට කිවුවා මේකේ ඇති රෙද්දක් නෑ මල්ලි එලවලු සේරම දඹුල්ලට ලොරි යවල ගෙනල්ලා කාබනික එලවලු කියලා එකට තුනක් විතර ගනන් තියලා ග්‍රීන්හට් වල විකුනන්නේ කිවුවා.මන් අවුරුදු ගානක් මේකේ වැඩ කරපු නිසා දන්නවා කිවුවා.මටත් එපා වෙලා ඉන්නේ ගමේ මිනිහෙක් මේකට එන් නෑ පිටින් එන මිනිස්සු තමයි කිවුවා.මාත් තව ටික දවසකින් රට යනවා කිවුවා.
    අපි හිටපු දවස් හත ඇතුලත පෝයක් සෙට් වුනා.හද්ද ඇසල පෝය දවසක පාර අද්දර පාත්ති කොටන්න දැම්මා.අත් දිගට ඇඳලා බොටමකුත් ගහන් දවසම පාත්ති කෙටුවා.සෙනග ගොඩක් ආවා.එන එන ගොඩක් අය අපි දිහා අමුතුවෙන් බලනවා.ආච්චි කෙනෙක් මට රහසින් වගේ කතා කරලා මොන අපරාධයක්ද දරුවෝ කරේ කියලා ඇහුවා.තව කෙනෙක් කිවුවා ඔයාලට ඔයිට වඩා දුර දිග හිතන්න තිබුනා කියලා.අපිට හිතා ගන්න බෑ ඇයි කියලා.පස්සේ තමයි දන්නේ පුනරුත්ථාපනය කරන්න දාපු හිරකාරයෝ ටිකක් කියලා හාමුදුරු කෙනෙක් ඒ එන මිනිස්සුන්ට කියලා.
    මන් අදටත් බයේ ඉන්නේ මන් පාත්ති කොටනවා කවුරු හරි වීඩියෝ කරලා ඇසුර වැරදුනොත් සසර වරදිනව වගේ ටෝක් එකක් දාලා බුදු බන පදයක් සවණ වැකේවා සිංදුවත් දාලා හදපු ටික්ටොක් එකක් වත් මතු වෙයිද දන් නෑ කියලා.

    පෝය දවසක් ඉඳලත් එක බන පදයක් කිවුවේ නෑ.විශ්ණු දේවාලෙට එක්ක ගිහින් පඬුරු දාන්න කියලා නම් කිවුවා.හදල තියෙන හැම පිලිමෙකම බැසිල් රාජපක්ෂ අනුග්‍රහයෙන් කියලා නම් ගහල තිබ්බා.රට ගිහින් මුදල් උපයලා පංසලේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන්න කියලා නම් කිවුවා 😁


    Ado Ado :lol: :lol:
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,040
    4,587
    113
    generally according to law who owns the temple? how do they get money to do all these things?.
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    මක්කැයි මේ බයියො කුලප්පුවෙලා.
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,934
    4,371
    113
    චීවරය දාගෙන සාසනේ කන හුත්තලාට හරි හමන් දඬුවමක් දෙන්න විදියක් නැති හින්ද මේ වගේ වේසාවො රඟනවා.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,153
    27,601
    113
    හැම පිලිමෙකම බැසිල් රාජපක්ෂ අනුග්‍රහයෙන් කියලා නම් ගහල තිබ්බා.

    කපුටු කාක් කාක් කාක් කැරිබැසිල් බැසිල් බැසිල් බැසිල් කම්බ හොරාගේ කලු සල්ලි සුදු කරලා දෙනවා ඇති :rofl: 🤌 🤌