කතරගම කපුවෝ පිලි ගත්තා සල්ලි, රත්තරන් දෙනෙ සේරම අරන් යනවා ගෙදර අයට දෙනවා කියලා, මින් පස්සේ කතරගම යන්නේ හිස් අතින්, පන්සල් වලට කොහොමත් දෙන්නෙ නෑ මල් වට්ටිය විතරයි, ගන ගෙඩියෝන්ට කන්න දීල ඔකුන් හොදින් තියාගන්න බලන්නේ මරනයක්, බනගෙයක් උනාම එන්නෙ නැති වෙයි කියන බයටනේ. මින් පස්සේ ඒ උත්තවල් නෑ. කන්න බොන්න, නිදාගන්න පැදුරක්වත් නැති දුගියෝ මේ රටේ පිරිලා ඉන්නවා. ඒ මිනිස්සුන්ට දෙයක් දිල විනාඩියක් හරි සතුටින් තියන්න පුලුවන් නම් ඔය බොරු ගනගෙඩියෝ 1000 ක් කවල ගන්න පිනට වඩා වටිනවා බන්
සේරම අතෑරල මහන වෙනවා කිව්වට ගිහියන්ට වඩා සැප දැන් පන්සල් වල, ඔය තැන් තැන් වල පොඩ් පොඩි පන්සල් අටවන්නේ තමන්ගේ වාසියට දිගටම ඉන්න දායකයෝ හදාගන්න මිසක් පන්සල් හිගවෙලාද කියපල්ලා, කදු ගැටයක්, ලස්සන තැනක් පේන්න බෑ උත්ත එතන චෙයිත්යක් අටවනවා. පින් කැටේ ඉස්සරහින් තියනවා, අනේ අපේ පොඩි හාමුදුරුවන්ට ඉන්න තැනැක් නෑ හදල දෙන්න ලොකු පිනක් ඔන්න පටන් ගන්නවා උකන්න නිදහසේ ගිහින් ඉන්න තැනැක් නෑ මේ රටේ දැන්
( මේක මගේ අදහස බන් මොකද මිනිස්සු ඔය පෝසත් කියන කුහකයෝ යන්නේම ප්‍රසිද්ද එක්කෝ තමන්ගේ දෙයක් ප්‍රමොට් කරගන්න මිසක් පින් ගන්නද? ඔකුන්ට පින් කරන්න ඔන නම් මේ රටේ කොච්චර අහින්සක මිනිස්සු ඉන්නවද?.....

)