උමන්දාව කොලඹට 😳

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    Pay Day Money GIF by Anderson .Paak
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,854
    1
    60,727
    113
    Mother Earth
    මරු බන්. අනිත් තට්ටයො පිනට කන අතරෙ මේ තට්ටයා කොන්ද කෙළින් තියන් බිස්නස් එකක් කරල සේවකයොන්ට පඩි දීල දේශීය කර්මාන්ත නගා හිටුවල වස විස නැති දේවල් විකුණනවා. පට්ටම බිස්නස් මොඩල් එකක්. :yes: :love2: දවසක යන්නඕන.

    492 R. A. De Mel Mawatha, Colombo
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    මරු බන්. අනිත් තට්ටයො පිනට කන අතරෙ මේ තට්ටයා කොන්ද කෙළින් තියන් බිස්නස් එකක් කරල සේවකයොන්ට පඩි දීල දේශීය කර්මාන්ත නගා හිටුවල වස විස නැති දේවල් විකුණනවා. පට්ටම බිස්නස් මොඩල් එකක්. :yes: :love2:
    Contrary to Buddhism!
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,159
    1
    100,929
    113
    34
    Kalutara
    මරු බන්. අනිත් තට්ටයො පිනට කන අතරෙ මේ තට්ටයා කොන්ද කෙළින් තියන් බිස්නස් එකක් කරල සේවකයොන්ට පඩි දීල දේශීය කර්මාන්ත නගා හිටුවල වස විස නැති දේවල් විකුණනවා. පට්ටම බිස්නස් මොඩල් එකක්. :yes: :love2:
    එහෙම කරනවා නම් හොඳයි. එහෙම කරන්නේ නැති ඒකනේ අවුල. බිස්නස් කරලා ඒවායින් ගානක් එන ගමන් ඒත් මේ වීඩියෝ වල යටින් දානවනේ දානේ බාරගන්න කැමති අය කතා කරන්න කියලා. බිස්නස් කරලා හම්බ කරලත් පිනටනේ කන්නේ.
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    එහෙම කරනවා නම් හොඳයි. එහෙම කරන්නේ නැති ඒකනේ අවුල. බිස්නස් කරලා ඒවායින් ගානක් එන ගමන් ඒත් මේ වීඩියෝ වල යටින් දානවනේ දානේ බාරගන්න කැමති අය කතා කරන්න කියලා. බිස්නස් කරලා හම්බ කරලත් පිනටනේ කන්නේ.
    Season 3 Nbc GIF by Law & Order
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,854
    1
    60,727
    113
    Mother Earth
    Contrary to Buddhism!
    no, not contrary ! The Buddha told us not to abandon things in physically, Buddha never told us to abandon everything physically. Instead, he instructed us to relinquish attachments in our minds, so we won't feel remorse or sorrow if we lose something physically. This is the essence of real Buddhism. :yes: :love2:
     
    • Like
    Reactions: Ryan08

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    කතරගම කපුවෝ පිලි ගත්තා සල්ලි, රත්තරන් දෙනෙ සේරම අරන් යනවා ගෙදර අයට දෙනවා කියලා, මින් පස්සේ කතරගම යන්නේ හිස් අතින්, පන්සල් වලට කොහොමත් දෙන්නෙ නෑ මල් වට්ටිය විතරයි, ගන ගෙඩියෝන්ට කන්න දීල ඔකුන් හොදින් තියාගන්න බලන්නේ මරනයක්, බනගෙයක් උනාම එන්නෙ නැති වෙයි කියන බයටනේ. මින් පස්සේ ඒ උත්තවල් නෑ. කන්න බොන්න, නිදාගන්න පැදුරක්වත් නැති දුගියෝ මේ රටේ පිරිලා ඉන්නවා. ඒ මිනිස්සුන්ට දෙයක් දිල විනාඩියක් හරි සතුටින් තියන්න පුලුවන් නම් ඔය බොරු ගනගෙඩියෝ 1000 ක් කවල ගන්න පිනට වඩා වටිනවා බන්
    :yes:



    සේරම අතෑරල මහන වෙනවා කිව්වට ගිහියන්ට වඩා සැප දැන් පන්සල් වල, ඔය තැන් තැන් වල පොඩ් පොඩි පන්සල් අටවන්නේ තමන්ගේ වාසියට දිගටම ඉන්න දායකයෝ හදාගන්න මිසක් පන්සල් හිගවෙලාද කියපල්ලා, කදු ගැටයක්, ලස්සන තැනක් පේන්න බෑ උත්ත එතන චෙයිත්යක් අටවනවා. පින් කැටේ ඉස්සරහින් තියනවා, අනේ අපේ පොඩි හාමුදුරුවන්ට ඉන්න තැනැක් නෑ හදල දෙන්න ලොකු පිනක් ඔන්න පටන් ගන්නවා උකන්න නිදහසේ ගිහින් ඉන්න තැනැක් නෑ මේ රටේ දැන් :oo:

    ( මේක මගේ අදහස බන් මොකද මිනිස්සු ඔය පෝසත් කියන කුහකයෝ යන්නේම ප්‍රසිද්ද එක්කෝ තමන්ගේ දෙයක් ප්‍රමොට් කරගන්න මිසක් පින් ගන්නද? ඔකුන්ට පින් කරන්න ඔන නම් මේ රටේ කොච්චර අහින්සක මිනිස්සු ඉන්නවද?..... 🙏)
     
    Last edited: