ප්‍රංශ ජනරජයෙන් ලංකාවට උමන් මාර්ග විදුලි දුම්රිය පහසුකම්.
ප්‍රංශ ජනරජයේ නැවත නොගෙවිය යුතු ආධාර යටතේ මෙරට ඉදි කරන උමන් දුම්රිය මාර්ගය සඳහා මුල්ගල තැබීම ලබන සැප්තැම්බර් මස 22 දින රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා ප්‍රංශ තානාපති අතින් මුල්ගල් තැබීමට නියමිත කොට ඇත.
මෙම ව්‍යාපෘතිය සඳහා වසර තුනක පමණ කාලයක් ගත වන අතර මුළු කොලබ නගරයම සහ බස්නාහිර පළාතේ කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්ක ආවරණය වනු ඇත. ප්‍රංශ ජනරජයෙන් විදුලි දුම්රිය කට්ටල 11 ලබා දීමට එකඟතාවය පල කර ඇත. මෙය වත්මන් රජයෙන් කරන ලද ඉල්ලිමක ප්‍රතිපලයක් ලෙසින් මෙම ආධාර ව්‍යාපෘතිය ලංකාවට හිමිවී ඇත.
විගස පුවත්