උමන්_දුම්රිය

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,821
    32,555
    113
    ප්‍රංශ ජනරජයෙන් ලංකාවට උමන් මාර්ග විදුලි දුම්රිය පහසුකම්.

    pa-29648653.jpg

    ප්‍රංශ ජනරජයේ නැවත නොගෙවිය යුතු ආධාර යටතේ මෙරට ඉදි කරන උමන් දුම්රිය මාර්ගය සඳහා මුල්ගල තැබීම ලබන සැප්තැම්බර් මස 22 දින රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා ප්‍රංශ තානාපති අතින් මුල්ගල් තැබීමට නියමිත කොට ඇත.

    මෙම ව්‍යාපෘතිය සඳහා වසර තුනක පමණ කාලයක් ගත වන අතර මුළු කොලබ නගරයම සහ බස්නාහිර පළාතේ කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්ක ආවරණය වනු ඇත. ප්‍රංශ ජනරජයෙන් විදුලි දුම්රිය කට්ටල 11 ලබා දීමට එකඟතාවය පල කර ඇත. මෙය වත්මන් රජයෙන් කරන ලද ඉල්ලිමක ප්‍රතිපලයක් ලෙසින් මෙම ආධාර ව්‍යාපෘතිය ලංකාවට හිමිවී ඇත.

    විගස පුවත්

    දවල්ද?
    ගංවතුරෙන් යටවෙන කොළඹට උමං දුම්රිය. වතුරෙ ගිලිලා මැරෙමු සුදෝ...:P
     
    • Haha
    Reactions: Mahesh Wanasinghe

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,442
    17,626
    113
    ප්‍රංශ ජනරජයෙන් ලංකාවට උමන් මාර්ග විදුලි දුම්රිය පහසුකම්.

    pa-29648653.jpg

    ප්‍රංශ ජනරජයේ නැවත නොගෙවිය යුතු ආධාර යටතේ මෙරට ඉදි කරන උමන් දුම්රිය මාර්ගය සඳහා මුල්ගල තැබීම ලබන සැප්තැම්බර් මස 22 දින රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා ප්‍රංශ තානාපති අතින් මුල්ගල් තැබීමට නියමිත කොට ඇත.

    මෙම ව්‍යාපෘතිය සඳහා වසර තුනක පමණ කාලයක් ගත වන අතර මුළු කොලබ නගරයම සහ බස්නාහිර පළාතේ කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්ක ආවරණය වනු ඇත. ප්‍රංශ ජනරජයෙන් විදුලි දුම්රිය කට්ටල 11 ලබා දීමට එකඟතාවය පල කර ඇත. මෙය වත්මන් රජයෙන් කරන ලද ඉල්ලිමක ප්‍රතිපලයක් ලෙසින් මෙම ආධාර ව්‍යාපෘතිය ලංකාවට හිමිවී ඇත.

    විගස පුවත්

    @sakuntha1996 රනිල් වැඩ්ඩා බං..❤️
     
    • Haha
    Reactions: sakuntha1996

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,747
    72,997
    113
    මාලඹේ
    මේ ID එක නම් ruchira 55 ගේම Fake ID එකක් 🥰🥰🤦

    මේ ID එක නම් ruchira 55 ගේම Fake ID එකක් 😛😛😛🤣
    ------ Post added on Mar 22, 2024 at 9:54 PM