උම්න්දාවේ පොලීසියද මේ?

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උම්න්දාවේ පොලීසියද මේ අස්සයෝ පිට උඩ ඉන්නේ?

    311476432_5409360605819408_1446547290994400203_n.jpg
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කාදිනල් මේවට මීක් නෑ 2

    සිරාවට මට නිකන් ඒක මානසික රෝහලක් වගේ
    මටත් හිතාගන්න බැරි කොහොමද මෙච්චර අනුගාමිකයෝ ඉන්නේ කියලා
    ------ Post added on Oct 11, 2022 at 1:54 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,795
    12,975
    113
    ලංකාවේ.. ලංකාවේ
    උම්න්දාවේ පොලීසියද මේ අස්සයෝ පිට උඩ ඉන්නේ?

    311476432_5409360605819408_1446547290994400203_n.jpg
    රතු එකේ මාතලී එක්ක කරඩුව.
    කන්ථක අස්සයයි එයාගේ යාළුවයි.
    උඩ ඉන්නේ චන්න ඇමැතියි එයාගේ අත වැසියායි...
    අවුල් වගේ ද ?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,991
    152,989
    113
    පෝර්ෂ් කාර් එකක් වටේ ඉන්න කකුල් දෙකේ හරක් වගයක් නම් පේනවා. මේකා වගේ සිවුරක් දාන් බුද්ධාගමටත් නින්දා කරන පල්හොරෙක්ට දානමාන දෙන්නෙ හරි සිහිකල්පනාවක් තියෙන එවුන් නම් වෙන්න බෑ. 🤮 🤮 🤮
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,801
    8,020
    113
    මෙන්න මෙතන...
    පෝර්ෂ් කාර් එකක් වටේ ඉන්න කකුල් දෙකේ හරක් වගයක් ඉන්නවා නම් පේනවා. මේකා වගේ සිවුරක් දාන් බුද්ධාගමටත් නින්දා කරන පල්හොරෙක්ට දානමාන දෙන්නෙ හරි සිහිකල්පනාවක් තියෙන එවුන් නම් වෙන්න බෑ. 🤮 🤮 🤮
    Wadak ne ban kata karala
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,991
    152,989
    113
    Wadak ne ban kata karala
    හරිනම් මුන් වගේ එවුන් ධර්ම සංගායනාවක් හරි තියලා සාසනෙන් නෙරපන්න ඕන සිවුර ගලවලා තොපි ඕන බිස්නස් එකක් කරගනින් කියලා. කෝ ඒ වුණාට මහනායක උන්නාන්සෙලාට ඕවා සංවිධානය කරන්න වෙලාවක් නෑනෙ. ඇයි දේශපාලුවොන්ගෙ, කුඩු කාරයින්ගෙ, දූෂකයින්ගෙ අත්වල පිරිත් නූල් ගැටගහන්න තියෙනවනෙ. 🥲
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,852
    18,711
    113
    හරිනම් මුන් වගේ එවුන් ධර්ම සංගායනාවක් හරි තියලා සාසනෙන් නෙරපන්න ඕන සිවුර ගලවලා තොපි ඕන බිස්නස් එකක් කරගනින් කියලා. කෝ ඒ වුණාට මහනායක උන්නාන්සෙලාට ඕවා සංවිධානය කරන්න වෙලාවක් නෑනෙ. ඇයි දේශපාලුවොන්ගෙ, කුඩු කාරයින්ගෙ, දූෂකයින්ගෙ අත්වල පිරිත් නූල් ගැටගහන්න තියෙනවනෙ. 🥲
    මේ ඔක්කොම යාලුවො මල්ලි