උම්න්දාවේ පොලීසියද මේ?

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,141
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    oya moka kagahuwath pitiduwe ekka katawakata enna ekek na lankawe
    ඒ ගොන් පකයා එක්ක මොනව කතා කරන්නද බං, ඇඟ පුරා කක්කා ගාගත්ත ඌරෙක් එක්ක හැප්පෙන්න යනවද බං මොලයක් තියෙන උන්. ඕකට පිස්සු, බෙහෙත් අරන් දෙන්න එකෙක් නෑ.
     
    • Like
    Reactions: War Fighter

    Sasindu Nimsara

    Well-known member
  • Oct 27, 2021
    336
    289
    63
    ඇයි අර ආච්චිට කුඩයක් ඉහලන් ඉන්නේ. ඕකේ වහලක් තියෙනේ. ඒ වහල දිග අරින්න කියපන්කො කුඩ ඉහලන් යන්නේ කාර් එකේ..


    ඔය කොල්ලද කාර් එක ගත්ත දවසේ ඇවිල්ලා සිරිධම්මට කාර් එක පෙන්නුවේ?
    ------ Post added on Oct 11, 2022 at 10:11 PM
    ඔව් මචන්
    මේ තියෙන්නෙ ඒකත්
     
    • Wow
    Reactions: Heshan Daminda

    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    මෙයා හෙමින් හෙමින් සිවුරෙන් කලිසමට බහී වගේ. ඒකත් සමාජේ normalize කරන්න භාරදෙයි දායක සභාවට.
     
    • Like
    Reactions: kinkon

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,924
    1
    60,903
    113
    Mother Earth
    ඇයි බන් මොකද්ද තියෙන වැරැද්ද? බුද්ධාගම කියන්නෙ ජෛන ආගමක් නෙමෙයි. හැමදේම අනිත්‍යයි කියලා වැද්දෝ වගේ වඳ වෙලා යන අනුගත නොවෙන විදිහට ජීවත් වෙන්න නෙමෙයි කියලා දුන්නේ. Police අය ඔහොම තමයි ඉන්නේ. ඇයි දැකල නැද්ද දළදා මාලිගාවේ පෙරහරේ කරඩුව guard කරන් යනවා.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    Reminds me something like Peoples Temple Agricultural Project aka "Jonestown"

    Hope you know what I mean...
    එහෙම එකක් වෙන එකක් නෑ බන්...මේක නිකන් පැරසයිට් කෙනෙක් වගේ...පිස්සනට උගේ ෆැන්ටසිය මවලා සල්ලි කඩනවා වගේ එකක්...අනිත් වුන් ඔක්කොටම වහ දීලා මූ බොන්නේ නැතුව ඉන්න වගේ එකක් නන් වෙයි
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මචන්ල අපෙ කොම්පැනි එකට සිකුරිටි ඕනෙ හිටපු අන්කල් අයින් උනා උමන්දාවෙන් රාලාමිල ගන්න පුලුවන්ලුද.. නිල්කටරොඩු කන නිසා ආරස්සව හොද ඇති