උමාඔය උද්ගෝෂණ සියයට පන්දහසක් සාදාරණයි

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room





    .






    r0kyzq.png


    ec17ew.png


    0rruy7.png


    hbjwog.png


    lhq5aw.png


    2shuqy.png




    වර්තමානේ ගහන මඩ වලට සමන්තගෙන් පිළිතුරු

    👇







    එළකිරි එකෙත් සාමාජිකයෝ ඉන්නවා මේ ප්‍රශ්නේ නිසා සෑහෙන්න කටු කාපු.
















     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ

    කාලකන්නි ජෙප්පෝ රටේ හැම සංවර්ධන වැඩකටම එරෙහි උනා
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room










    නිසි ශක්‍යතා අධ්‍යනයකින් තොරව කරපු නිසා කරලා තියෙන වැරදි ටික ඔන්න

    👇









    ව්‍යාපෘතියට මුල්ගල තියන්නේ 2008 අප්‍රේල් . එන්නේ චමල්. පළවෙනි මුල්ගල තැබීමේ උත්සවයට වියදම ලක්ස 288. තුන්පාරක් විවෘත කළා එකක් සිරිසේනයා කළා දෙක රාජපක්ෂයා තුන පොනිල් රාජපක්ස.

    මුල්ගල තියන්නේ 2008. පරිසර ඇගයීම් තක්සේරු වාර්තාව/ ශක්‍යතා වාර්තාව හදන්නේ 2010 නොවැම්බර් . ඒ හදන්නෙත් මිනිස්සු පාරට බැහැලා උද්ගෝෂණය කරලා බැරිම තැන අධිකරනෙට ගියාම. ඒ තරන් හොරාකන්න හදිස්සිය.

    කිසිම ප්‍රශනයක් වෙලා නෑ. කිසිම ළිඳක් හිඳිලා නෑ ගගා හැමනෙන හැත්ත දන්නේ නෑ. බවුසර් වලින් වතුර ගෙනත් බෙදද්දී දෙන්න වතුර ටැංකි බෙදල තියෙනවා 10963 ක්. ඔය 2018 වෙද්දී. ඒකත් ඔය සමන්තලා මිනිස්සු වෙනුවෙන් පෙනී ඉඳලා අරගත්තුවා තමයි. නැත්තං එදත් සංවර්ධනේ ගගා හැමනුනාට වතුර ටික නැතුව ගිය අයට වතුර ටික දෙන්න වැඩ පිළිවෙලක් ආණ්ඩුවට තිබ්බේ නෑ.


     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    උමා ඔය ඔක්කොටම හොඳ වෙලා ආණ්ඩු කරද්දී :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    අරු පිනට ජනාදිපති උනාට පස්සේ . තුන් වෙනි පාරටත් මේක විවුර්ත කලාම හොරිකඩයන්ගේ සතුට ඉස්මොල්ලේ ගිහින් මෙතන රෙන්න පටන් ගත්ත , 😂 :ROFLMAO: දවස් දෙකයි ගියේ අන්න නායේ යන්න පටන් අරන්ලු. දැන් එක පකෙක් එලියට එන්නේ නැ
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    අරු පිනට ජනාදිපති උනාට පස්සේ . තුන් වෙනි පාරටත් මේක විවුර්ත කලාම හොරිකඩයන්ගේ සතුට ඉස්මොල්ලේ ගිහින් මෙතන රෙන්න පටන් ගත්ත , 😂 :ROFLMAO: දවස් දෙකයි ගියේ අන්න නායේ යන්න පටන් අරන්ලු. දැන් එක පකෙක් එලියට එන්නේ නැ

    මම නං කියන්නේ සද්ද නැතුව බලන් ඉන්න ඕනේ ආණ්ඩුව මොකද කරන්නේ කියල. තේරුමක් නෑ නිකන් මෙහෙම මිනිස්සු වෙනුගෙන් ඉදිරිපත් වෙලා බැනුනුත් අහන එක
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,762
    5,006
    113
    අරු පිනට ජනාදිපති උනාට පස්සේ . තුන් වෙනි පාරටත් මේක විවුර්ත කලාම හොරිකඩයන්ගේ සතුට ඉස්මොල්ලේ ගිහින් මෙතන රෙන්න පටන් ගත්ත , 😂 :ROFLMAO: දවස් දෙකයි ගියේ අන්න නායේ යන්න පටන් අරන්ලු. දැන් එක පකෙක් එලියට එන්නේ නැ
    බයියොංගෙ හැටි ගෑනිව රේප් කරල රේප් කරල ඒකිට චීත්ත රෙද්දක් අරං දීපුවාම ඌ හොඳ එකා කියන ජාතියේ හරක් මුන්.

    දැන් ඕක දැකල වැරදිවැඩක් හින්ද කවුරුහරි එකෙක් පොලීසියට කීවොත් අරෑ චීත්ත රෙද්ද හම්බුන ඉරිසියවට ඕව කියන්නෙ කියල තමා බයි මොල හිතන්නෙ.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    වැඩේ තියෙන්නේ ඌවේ බයියෝ ටික ඊළග පාරත් පාර්ලිමේන්තු ඒවන්නේ මේ පාර යැව්වා වගේ සෙට් එකක්ම තමයි ඔන්න බලපන්කෝ...



    මේකේ කියන මල් වගා සීන් ඒක නම් අත්දැකීමෙන් දන්නවා ඇත්ත කියලා... ඒ ව්‍යාපාර දැන් හොම්බෙන් ගිහිං...
     
    • Sad
    Reactions: Xi Jinping