ඔය වගේ බාල කතා වලින් එතන උන ප්‍රශ්නෙනම් ලඝු කරන්න බෑ බං. මොනා උනත් ඕක දැන් කරල ඉවරනෙ. අතීතයේ උගත් පාඩම් යටකරල ඒවට කුහක ලේබල් ඇලෙව්වොත් ඉස්සරහටත් ඕකම හරි ඔයිටවඩා බරපතල දෙයක් හරි වෙන එක නවත්තන්න බෑ.samanthayagee thadi hila assata uma oyee wathura paarak ihinna onee
project iwarai kiyala ehema kuhaka kathaa amataka karanna baa. penwanee hambanthota harbour, portcity gana ehema lapaya kiyapu balu kathaaඔය වගේ බාල කතා වලින් එතන උන ප්‍රශ්නෙනම් ලඝු කරන්න බෑ බං. මොනා උනත් ඕක දැන් කරල ඉවරනෙ. අතීතයේ උගත් පාඩම් යටකරල ඒවට කුහක ලේබල් ඇලෙව්වොත් ඉස්සරහටත් ඕකම හරි ඔයිටවඩා බරපතල දෙයක් හරි වෙන එක නවත්තන්න බෑ.
ඔය ඉතින් කියන එක තේරෙන්නෙ නෑ. වෙන එකක් කියවන්නෙ. ඕකෙන් පට්ට නෙගටිව් ඉන්පැක්ට් එකක් ඔය පැති වලට උනා ඒක දේසපාලන වාසි වලට වැහුව වගේ නෙවේ ආයෙපාරක් මොකෙක්හරි ඔයපාරෙම ගිහින් ඔයිට වඩා හානියක් වෙනව.project iwarai kiyala ehema kuhaka kathaa amataka karanna baa. penwanee hambanthota harbour, portcity gana ehema lapaya kiyapu balu kathaa
aa patte wathura poddak nati wunaata dan wadi purat ekka hambenwanee ehema tamai mee wage project walin enivronmental impact ekak komat tiywna. boru hilak gana kiyala nawattuwanm wathurat naa kalin wuna damage ayee makannat baa, jepponta onee wunee eken chanda baaganna project eka maga nawattala, ranila economic crisis balanna epaa kiyala digatama karan palayan kiwwaඔය ඉතින් කියන එක තේරෙන්නෙ නෑ. වෙන එකක් කියවන්නෙ. ඕකෙන් පට්ට නෙගටිව් ඉන්පැක්ට් එකක් ඔය පැති වලට උනා ඒක දේසපාලන වාසි වලට වැහුව වගේ නෙවේ ආයෙපාරක් මොකෙක්හරි ඔයපාරෙම ගිහින් ඔයිට වඩා හානියක් වෙනව.
හම්බන්තොට වරාය ෆේල් ප්‍රොජෙක්ට් එකක් තමා. චීන්නු යන්තං ඇදගෙන ගියාට අපි කරානම් මත්තල වගේම ඉවරෙටම ඉවරයි.
පොට්සිටි එකට කියපු ඒවනම් කුහකකමට කීව ඒව කියල කියන්න පුළුවන්. යූ එන්පී කාරයොත් පෝට්සිටි එක ගැන ඕවම කීව. ඒකනෙ රනිල් මුත්ත ඕක නවත්තලා බර දඩේකුත් කෑවෙ.මුත්තගෙ කුහකකම අමතක වෙලා ජෙප්පොන්ගෙ කුහකකම විතරක් මතක එකත් අවුලක් හැබැයි.
මගේ point එක ඔය වැල් බයිල නෙවේ. ප්‍රොජෙක්ට් එකක යම් වැරැද්දක් උනාම ඒක අඳුනගෙන ඉස්සරහට නොවෙන්න වැඩ කරන්න ඕන. මොකුත් අවුලක් නෑ කුහකකමට කියන කතා ගගා කියල අතපිහගන්නෙ නැතුව.
කොයි පැත්තට ද වැඩිපුරත් එක්ක වතුර හම්බෙන්නේ දැන්???aa patte wathura poddak nati wunaata dan wadi purat ekka hambenwanee ehema tamai mee wage project walin enivronmental impact ekak komat tiywna. boru hilak gana kiyala nawattuwanm wathurat naa kalin wuna damage ayee makannat baa, jepponta onee wunee eken chanda baaganna project eka maga nawattala, ranila economic crisis balanna epaa kiyala digatama karan palayan kiwwa![]()
![]()
![]()
ඕක නවත්තන්න කියල මොකෙක්වත් කීවෙ නෑනෙ බං. ඔය මගුල බාගෙට හාරලා උඩ උල්පත්වලට කෙලවිලා ගෙවල් ගිලාබැහැල ගස්මැරිල කෙලවෙනකොට මිනිස්සු කෑ ගහපු නිසා solutions හොයල වැඩක් නැ.aa patte wathura poddak nati wunaata dan wadi purat ekka hambenwanee ehema tamai mee wage project walin enivronmental impact ekak komat tiywna. boru hilak gana kiyala nawattuwanm wathurat naa kalin wuna damage ayee makannat baa, jepponta onee wunee eken chanda baaganna project eka maga nawattala, ranila economic crisis balanna epaa kiyala digatama karan palayan kiwwa![]()
![]()
![]()
hecatres 4500 alutin waga karanne nikan muhudata giya wathura dam eken store karana hindaකොයි පැත්තට ද වැඩිපුරත් එක්ක වතුර හම්බෙන්නේ දැන්???
mokada natte samanthaya kagahuwe tawa hila lokuwei oka nawattapan kiyalanee eth ranila kela natuwa aragena aragena giya onee deyak wechchi den kiyalaඕක නවත්තන්න කියල මොකෙක්වත් කීවෙ නෑනෙ බං. ඔය මගුල බාගෙට හාරලා උඩ උල්පත්වලට කෙලවිලා ගෙවල් ගිලාබැහැල ගස්මැරිල කෙලවෙනකොට මිනිස්සු කෑ ගහපු නිසා solutions හොයල වැඩක් නැ.
වැඩිපුර වතුරත් දෙනවලු. නිකං බයිල ගහන්න එපා බං.
අදටත් පුහුල් ඔය පැත්තෙ වගාවක් කරන්න බෑ ලිංවල වතුර නෑ. මල්වත්ත වැලි ප්ලාන්ටේශන් එකේ දන්න එකෙක් ඉන්නවනම් අහල බලපං ඩයර්බා වත්තෙ තත්වෙ. ඕව නොවෙන්න වැඩකරන්න ඕන. කැම්පේන් ස්ලෝගන් කියකිය දැගලුවාට වැඩක් නෑ. ඔතන ඇත්ත ප්‍රශ්නයක් තියෙනව ඒක ඇඩ්රස් කරන්න ඕන ඉස්සරහට එහෙම නොවෙන්න.
නිකං මුහුදට ගියා කියලා කවුද කිවවේ?hecatres 4500 alutin waga karanne nikan muhudata giya wathura dam eken store karana hinda
බොරු පිට බොරු කියන්න එපා බං. ඕකෙ කාන්දුවක් තිබ්බනෙ ඒකට විසඳුම් හොයනකම් නවත්තන්න කීව එක තමා මටනම් මතක. ඊට පස්සෙ නවත්තලා environmental feasibility ඒකක් කරල තමා ආයෙම පටන් ගත්තෙ. රනිලනම් ඔතන කරපු ලබ්බක්නෑ නිශ්ශංකමල්ල වගේ උගේ නම ගහගන්න එක තමා ඌ කලේhecatres 4500 alutin waga karanne nikan muhudata giya wathura dam eken store karana hinda
mo
mokada natte samanthaya kagahuwe tawa hila lokuwei oka nawattapan kiyalanee eth ranila kela natuwa aragena aragena giya onee deyak wechchi den kiyala
------ Post added on Apr 26, 2024 at 11:43 PM
monaragala, badulla, hambanthota. electrcity walata use karapu wathurama tamai agriculture walata denneනිකං මුහුදට ගියා කියලා කවුද කිවවේ?
ඔයා හෙක්ටයාර 4500 කොහෙද කියලා තමයි අහන්නේ... කොයි ප්‍රදේශයේද???
ඔය dam එකෙන් වතුර නිදහස් කරන්නේ වාරිමාර්ග එකට ඕන විදිහට විදුලි බල මණ්ඩලයට ඕන විදිහට ද?
ow hila lokuwunaama kaanduwa wadi wenwa ewa ranil bossa goda damma concrete daala samantha hila wahuwaබොරු පිට බොරු කියන්න එපා බං. ඕකෙ කාන්දුවක් තිබ්බනෙ ඒකට විසඳුම් හොයනකම් නවත්තන්න කීව එක තමා මටනම් මතක. ඊට පස්සෙ නවත්තලා environmental feasibility ඒකක් කරල තමා ආයෙම පටන් ගත්තෙ. රනිලනම් ඔතන කරපු ලබ්බක්නෑ නිශ්ශංකමල්ල වගේ උගේ නම ගහගන්න එක තමා ඌ කලේ.
උඹ ඔය කමෙන්ට් එකෙනුත් ඇත්ත ප්‍රශ්නෙ ඇඩ්රස් කරේ නෑ. කියපං බලන්න ඕකෙන් ඔය බදුල්ල බණ්ඩාරවෙල පැත්තට බර පරිසර හානියක් උනේ නැද්ද?
නෑ එහෙම එකක් නෙවේ උනේ උඹ මේකෙඋනේ මොකක්ද කියලවත් නොදැන බොරුවට රනීල් රනී... ල් කීවට වැඩක් නෑ. විපක්ෂෙ ඉන්නකොට රනිලගෙ ගුපියොත් ඕවට කෑගැහුව. රනිල කොහොමත් ඒදවස්වල ඉඳන් මයිනට මොකුත් කියන්නෙ නෑනෙ ( දැන් තේරෙනවනෙ ඇයි කියලow hila lokuwunaama kaanduwa wadi wenwa ewa ranil bossa goda damma concrete daala samantha hila wahuwa
aa patte unta arunat mokda yaku 120mw electricity generate wenneනෑ එහෙම එකක් නෙවේ උනේ උඹ මේකෙඋනේ මොකක්ද කියලවත් නොදැන බොරුවට රනීල් රනී... ල් කීවට වැඩක් නෑ. විපක්ෂෙ ඉන්නකොට රනිලගෙ ගුපියොත් ඕවට කෑගැහුව. රනිල කොහොමත් ඒදවස්වල ඉඳන් මයිනට මොකුත් කියන්නෙ නෑනෙ ( දැන් තේරෙනවනෙ ඇයි කියල) ඔතන රනී.... ල් කරපු ඉටිගෙටියක් නෑ. කරානම් බදුල්ල බණ්ඩාරවෙල පැත්තට කරපු හානියට ඌත් වගකියන්න ඕන.
unta pipe borne water deela tiyenne ewa nathi hindanee alawal use wunee. plus samantha hilen yana wathura umaga digee dam ekatama enwa total water loss ekak naaබණ්ඩාරවෙල වතුර අරන් ගිහින් මයිනගේ සිහින අගනුවරට දැම්ම.
දැන් බණ්ඩාරවෙල ඇලවල් ඔක්කොම හිඳිලා.
එහෙම එකකුත් තියෙනව හැබැයිaa patte unta arunat mokda yaku 120mw electricity generate wenne
මගේ ගෙස්ට් හවුස් එකක් තියෙනවා බණ්ඩාරවෙල. පාරේ ලයින් එකේ වතුර දෙන්නෙ දවස් 10කට පාරක්. බිත්ති කීපයක් ඉරිතලල වන්දියක් නම් දුන්න.unta pipe borne water deela tiyenne ewa nathi hindanee alawal use wunee. plus samantha hilen yana wathura umaga digee dam ekatama enwa total water loss ekak naa
eka tamai man kiwe oya harak komat andenwa welaawaka udgoshana welaawaka kodi ussagenaඑහෙම එකකුත් තියෙනව හැබැයි. උං ඔය කොඩි උස්සගේන ලස්සනට පාර දෙපැත්තෙ හිටියෙ. උන්ට හොඳනම් අපිට මොකෝ. ඕව කතාකරල බොරුවට කුහකයෝ වෙන්න ඕනත් නෑ තමා
![]()
මුලින්ම මම ප්‍රශ්න තුනක් ඇහුවා... එක ප්‍රශ්නයක් දැක්කේ නෑ වගේ ගිය එක කැතයි...monaragala, badulla, hambanthota. electrcity walata use karapu wathurama tamai agriculture walata denne