උමාඔය උද්ගෝෂණ සියයට පන්දහසක් සාදාරණයි

Sen-lu

Well-known member
  • samanthayagee thadi hila assata uma oyee wathura paarak ihinna onee
    ඔය වගේ බාල කතා වලින් එතන උන ප්‍රශ්නෙනම් ලඝු කරන්න බෑ බං. මොනා උනත් ඕක දැන් කරල ඉවරනෙ. අතීතයේ උගත් පාඩම් යටකරල ඒවට කුහක ලේබල් ඇලෙව්වොත් ඉස්සරහටත් ඕකම හරි ඔයිටවඩා බරපතල දෙයක් හරි වෙන එක නවත්තන්න බෑ.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඔය වගේ බාල කතා වලින් එතන උන ප්‍රශ්නෙනම් ලඝු කරන්න බෑ බං. මොනා උනත් ඕක දැන් කරල ඉවරනෙ. අතීතයේ උගත් පාඩම් යටකරල ඒවට කුහක ලේබල් ඇලෙව්වොත් ඉස්සරහටත් ඕකම හරි ඔයිටවඩා බරපතල දෙයක් හරි වෙන එක නවත්තන්න බෑ.
    project iwarai kiyala ehema kuhaka kathaa amataka karanna baa. penwanee hambanthota harbour, portcity gana ehema lapaya kiyapu balu kathaa
     
    Sen-lu

    Well-known member
  • project iwarai kiyala ehema kuhaka kathaa amataka karanna baa. penwanee hambanthota harbour, portcity gana ehema lapaya kiyapu balu kathaa
    ඔය ඉතින් කියන එක තේරෙන්නෙ නෑ. වෙන එකක් කියවන්නෙ. ඕකෙන් පට්ට නෙගටිව් ඉන්පැක්ට් එකක් ඔය පැති වලට උනා ඒක දේසපාලන වාසි වලට වැහුව වගේ නෙවේ ආයෙපාරක් මොකෙක්හරි ඔයපාරෙම ගිහින් ඔයිට වඩා හානියක් වෙනව.

    හම්බන්තොට වරාය ෆේල් ප්‍රොජෙක්ට් එකක් තමා. චීන්නු යන්තං ඇදගෙන ගියාට අපි කරානම් මත්තල වගේම ඉවරෙටම ඉවරයි.

    පොට්සිටි එකට කියපු ඒවනම් කුහකකමට කීව ඒව කියල කියන්න පුළුවන්. යූ එන්පී කාරයොත් පෝට්සිටි එක ගැන ඕවම කීව. ඒකනෙ රනිල් මුත්ත ඕක නවත්තලා බර දඩේකුත් කෑවෙ.මුත්තගෙ කුහකකම අමතක වෙලා ජෙප්පොන්ගෙ කුහකකම විතරක් මතක එකත් අවුලක් හැබැයි.

    මගේ point එක ඔය වැල් බයිල නෙවේ. ප්‍රොජෙක්ට් එකක යම් වැරැද්දක් උනාම ඒක අඳුනගෙන ඉස්සරහට නොවෙන්න වැඩ කරන්න ඕන. මොකුත් අවුලක් නෑ කුහකකමට කියන කතා ගගා කියල අතපිහගන්නෙ නැතුව.
     
    aa patte wathura poddak nati wunaata dan wadi purat ekka hambenwanee ehema tamai mee wage project walin enivronmental impact ekak komat tiywna. boru hilak gana kiyala nawattuwanm wathurat naa kalin wuna damage ayee makannat baa, jepponta onee wunee eken chanda baaganna project eka maga nawattala, ranila economic crisis balanna epaa kiyala digatama karan palayan kiwwa :love2: :love2: :love2:
     
    • Haha
    Reactions: shenat

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    කොයි පැත්තට ද වැඩිපුරත් එක්ක වතුර හම්බෙන්නේ දැන්???
     
    Sen-lu

    Well-known member
  • aa patte wathura poddak nati wunaata dan wadi purat ekka hambenwanee ehema tamai mee wage project walin enivronmental impact ekak komat tiywna. boru hilak gana kiyala nawattuwanm wathurat naa kalin wuna damage ayee makannat baa, jepponta onee wunee eken chanda baaganna project eka maga nawattala, ranila economic crisis balanna epaa kiyala digatama karan palayan kiwwa :love2: :love2: :love2:
    ඕක නවත්තන්න කියල මොකෙක්වත් කීවෙ නෑනෙ බං. ඔය මගුල බාගෙට හාරලා උඩ උල්පත්වලට කෙලවිලා ගෙවල් ගිලාබැහැල ගස්මැරිල කෙලවෙනකොට මිනිස්සු කෑ ගහපු නිසා solutions හොයල වැඩක් නැ.

    වැඩිපුර වතුරත් දෙනවලු 😂. නිකං බයිල ගහන්න එපා බං.

    අදටත් පුහුල් ඔය පැත්තෙ වගාවක් කරන්න බෑ ලිංවල වතුර නෑ. මල්වත්ත වැලි ප්ලාන්ටේශන් එකේ දන්න එකෙක් ඉන්නවනම් අහල බලපං ඩයර්බා වත්තෙ තත්වෙ. බව්සර් වලින් වතුර ඇද ඇද පුකදෙනව.
    ඕව නොවෙන්න වැඩකරන්න ඕන. කැම්පේන් ස්ලෝගන් කියකිය දැගලුවාට වැඩක් නෑ. ඔතන ඇත්ත ප්‍රශ්නයක් තියෙනව ඒක ඇඩ්රස් කරන්න ඕන ඉස්සරහට එහෙම නොවෙන්න.
     
    • Like
    Reactions: Xi Jinping

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    කොයි පැත්තට ද වැඩිපුරත් එක්ක වතුර හම්බෙන්නේ දැන්???
    hecatres 4500 alutin waga karanne nikan muhudata giya wathura dam eken store karana hinda

    mo
    ඕක නවත්තන්න කියල මොකෙක්වත් කීවෙ නෑනෙ බං. ඔය මගුල බාගෙට හාරලා උඩ උල්පත්වලට කෙලවිලා ගෙවල් ගිලාබැහැල ගස්මැරිල කෙලවෙනකොට මිනිස්සු කෑ ගහපු නිසා solutions හොයල වැඩක් නැ.

    වැඩිපුර වතුරත් දෙනවලු 😂. නිකං බයිල ගහන්න එපා බං.

    අදටත් පුහුල් ඔය පැත්තෙ වගාවක් කරන්න බෑ ලිංවල වතුර නෑ. මල්වත්ත වැලි ප්ලාන්ටේශන් එකේ දන්න එකෙක් ඉන්නවනම් අහල බලපං ඩයර්බා වත්තෙ තත්වෙ. ඕව නොවෙන්න වැඩකරන්න ඕන. කැම්පේන් ස්ලෝගන් කියකිය දැගලුවාට වැඩක් නෑ. ඔතන ඇත්ත ප්‍රශ්නයක් තියෙනව ඒක ඇඩ්රස් කරන්න ඕන ඉස්සරහට එහෙම නොවෙන්න.
    mokada natte samanthaya kagahuwe tawa hila lokuwei oka nawattapan kiyalanee eth ranila kela natuwa aragena aragena giya onee deyak wechchi den kiyala
    ------ Post added on Apr 26, 2024 at 11:43 PM
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    hecatres 4500 alutin waga karanne nikan muhudata giya wathura dam eken store karana hinda
    නිකං මුහුදට ගියා කියලා කවුද කිවවේ?

    ඔයා හෙක්ටයාර 4500 කොහෙද කියලා තමයි අහන්නේ... කොයි ප්‍රදේශයේද???

    ඔය dam එකෙන් වතුර නිදහස් කරන්නේ වාරිමාර්ග එකට ඕන විදිහට විදුලි බල මණ්ඩලයට ඕන විදිහට ද?
     
    • Like
    Reactions: Xi Jinping

    Sen-lu

    Well-known member
  • hecatres 4500 alutin waga karanne nikan muhudata giya wathura dam eken store karana hinda

    mo

    mokada natte samanthaya kagahuwe tawa hila lokuwei oka nawattapan kiyalanee eth ranila kela natuwa aragena aragena giya onee deyak wechchi den kiyala
    ------ Post added on Apr 26, 2024 at 11:43 PM
    බොරු පිට බොරු කියන්න එපා බං. ඕකෙ කාන්දුවක් තිබ්බනෙ ඒකට විසඳුම් හොයනකම් නවත්තන්න කීව එක තමා මටනම් මතක. ඊට පස්සෙ නවත්තලා environmental feasibility ඒකක් කරල තමා ආයෙම පටන් ගත්තෙ. රනිලනම් ඔතන කරපු ලබ්බක්නෑ නිශ්ශංකමල්ල වගේ උගේ නම ගහගන්න එක තමා ඌ කලේ 😂.

    උඹ ඔය කමෙන්ට් එකෙනුත් ඇත්ත ප්‍රශ්නෙ ඇඩ්රස් කරේ නෑ. කියපං බලන්න ඕකෙන් ඔය බදුල්ල බණ්ඩාරවෙල පැත්තට බර පරිසර හානියක් උනේ නැද්ද?
     
    • Like
    Reactions: Xi Jinping

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    නිකං මුහුදට ගියා කියලා කවුද කිවවේ?

    ඔයා හෙක්ටයාර 4500 කොහෙද කියලා තමයි අහන්නේ... කොයි ප්‍රදේශයේද???

    ඔය dam එකෙන් වතුර නිදහස් කරන්නේ වාරිමාර්ග එකට ඕන විදිහට විදුලි බල මණ්ඩලයට ඕන විදිහට ද?
    monaragala, badulla, hambanthota. electrcity walata use karapu wathurama tamai agriculture walata denne

    බොරු පිට බොරු කියන්න එපා බං. ඕකෙ කාන්දුවක් තිබ්බනෙ ඒකට විසඳුම් හොයනකම් නවත්තන්න කීව එක තමා මටනම් මතක. ඊට පස්සෙ නවත්තලා environmental feasibility ඒකක් කරල තමා ආයෙම පටන් ගත්තෙ. රනිලනම් ඔතන කරපු ලබ්බක්නෑ නිශ්ශංකමල්ල වගේ උගේ නම ගහගන්න එක තමා ඌ කලේ 😂.

    උඹ ඔය කමෙන්ට් එකෙනුත් ඇත්ත ප්‍රශ්නෙ ඇඩ්රස් කරේ නෑ. කියපං බලන්න ඕකෙන් ඔය බදුල්ල බණ්ඩාරවෙල පැත්තට බර පරිසර හානියක් උනේ නැද්ද?
    ow hila lokuwunaama kaanduwa wadi wenwa ewa ranil bossa goda damma concrete daala samantha hila wahuwa
    ------ Post added on Apr 26, 2024 at 11:51 PM
     
    Sen-lu

    Well-known member
  • ow hila lokuwunaama kaanduwa wadi wenwa ewa ranil bossa goda damma concrete daala samantha hila wahuwa
    නෑ එහෙම එකක් නෙවේ උනේ උඹ මේකෙඋනේ මොකක්ද කියලවත් නොදැන බොරුවට රනීල් රනී... ල් කීවට වැඩක් නෑ. විපක්ෂෙ ඉන්නකොට රනිලගෙ ගුපියොත් ඕවට කෑගැහුව. රනිල කොහොමත් ඒදවස්වල ඉඳන් මයිනට මොකුත් කියන්නෙ නෑනෙ ( දැන් තේරෙනවනෙ ඇයි කියල 😂) ඔතන රනී.... ල් කරපු ඉටිගෙටියක් නෑ. කරානම් බදුල්ල බණ්ඩාරවෙල පැත්තට කරපු හානියට ඌත් වගකියන්න ඕන.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    නෑ එහෙම එකක් නෙවේ උනේ උඹ මේකෙඋනේ මොකක්ද කියලවත් නොදැන බොරුවට රනීල් රනී... ල් කීවට වැඩක් නෑ. විපක්ෂෙ ඉන්නකොට රනිලගෙ ගුපියොත් ඕවට කෑගැහුව. රනිල කොහොමත් ඒදවස්වල ඉඳන් මයිනට මොකුත් කියන්නෙ නෑනෙ ( දැන් තේරෙනවනෙ ඇයි කියල 😂) ඔතන රනී.... ල් කරපු ඉටිගෙටියක් නෑ. කරානම් බදුල්ල බණ්ඩාරවෙල පැත්තට කරපු හානියට ඌත් වගකියන්න ඕන.
    aa patte unta arunat mokda yaku 120mw electricity generate wenne
     
    • Haha
    Reactions: Sen-lu

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    බණ්ඩාරවෙල වතුර අරන් ගිහින් මයිනගේ සිහින අගනුවරට දැම්ම.

    දැන් බණ්ඩාරවෙල ඇලවල් ඔක්කොම හිඳිලා.
    unta pipe borne water deela tiyenne ewa nathi hindanee alawal use wunee. plus samantha hilen yana wathura umaga digee dam ekatama enwa total water loss ekak naa
     
    Sen-lu

    Well-known member
  • aa patte unta arunat mokda yaku 120mw electricity generate wenne
    එහෙම එකකුත් තියෙනව හැබැයි 😂😂. උං ඔය කොඩි උස්සගේන ලස්සනට පාර දෙපැත්තෙ හිටියෙ. උන්ට හොඳනම් අපිට මොකෝ. ඕව කතාකරල බොරුවට කුහකයෝ වෙන්න ඕනත් නෑ තමා 😂
     
    • Like
    Reactions: Xi Jinping

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,141
    1
    58,495
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    unta pipe borne water deela tiyenne ewa nathi hindanee alawal use wunee. plus samantha hilen yana wathura umaga digee dam ekatama enwa total water loss ekak naa
    මගේ ගෙස්ට් හවුස් එකක් තියෙනවා බණ්ඩාරවෙල. පාරේ ලයින් එකේ වතුර දෙන්නෙ දවස් 10කට පාරක්. බිත්ති කීපයක් ඉරිතලල වන්දියක් නම් දුන්න.

    මෙගා වොට් 120ක් ගන්න ඕන නම් මිට වඩා අඩු වියදමින් බලාගාරයක් හදන්න තිබුන. ගොවිතැන පාඩු නිසා අතාරින කාලෙක අක්කර 4500 ගුපියෝන්ට තමයි වගා කරන්න වෙන්නෙ.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    එහෙම එකකුත් තියෙනව හැබැයි 😂😂. උං ඔය කොඩි උස්සගේන ලස්සනට පාර දෙපැත්තෙ හිටියෙ. උන්ට හොඳනම් අපිට මොකෝ. ඕව කතාකරල බොරුවට කුහකයෝ වෙන්න ඕනත් නෑ තමා 😂
    eka tamai man kiwe oya harak komat andenwa welaawaka udgoshana welaawaka kodi ussagena 😂 😂 😂
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    monaragala, badulla, hambanthota. electrcity walata use karapu wathurama tamai agriculture walata denne
    මුලින්ම මම ප්‍රශ්න තුනක් ඇහුවා... එක ප්‍රශ්නයක් දැක්කේ නෑ වගේ ගිය එක කැතයි...

    උමා ඔය නිකන් මුහුදට ගැලුවේ නැ... මැප් එකක් ඕපන් කරලා බැලුවත් පෙනෙයි රන්ටැබේ ජලාශෙට ගියේ... ඒ කියන්නෙ මහවැලි වතුර... පුහුල්පොල ඩෑම් එකෙන් එක හැරෙව්වා... එතකොට පුහුල්පොල ඉදලා රන්ඩෙනිගලට යනකම් උමාඔය ජලයෙන් කරපු කෘශිකර්මාන්ත වැඩ වලට උන හානිය සහ මහවැලි ඉඩම් වලට අඩුවන ජලය නිසා වගාවලට වන පාඩුව ඔය හෙක්ටයාර් 4500 වගා කරලා කවර් කරන්න පුලුවන්ද???

    අනිත් එක තමයි විදුලියට ගත්ත වතුර උනත් එකම ඩෑම් එකෙන් ක්රුශිකර්මයට දෙන්න ගියාම ප්‍රායෝගික ප්‍රශ්න තියනවා... සති දෙකකට වඩා මතකය තියන කෙනෙක් නම් මතක ඇති සමනලවැව ජලශයේ ඔහොම ප්‍රශ්නයක් ආවා... මොකද විදිලියට ජලය නිදහස් කරන්නෙ විදුලි ඉල්ලුමේ හැටියට... ඒ වෙලාවට කුබුරට ගිහින් වගා කරන්න බෑ කියලා ඕන මෝඩයෙකුට තේරෙන්න ඕන... මොකද වගාවට ජලය ඕන වෙලාවටම විදුලියට ජලය ඕන වෙන්නේ නෑ,...

    රූපවහිනී ප්‍රවුර්ති වලට එහා දෙයක් බලන කියවන එකෙක් නම් දන්නවා උමා ඔය බහු කාර්‍ය කිව්වට තාම කරලා තියෙන්නේ විදුලි යෝජනා ක්‍රමය විතරයි කියලා... ඔය කියන හෙක්ටයර් 4500 කරන්න ඕන යටිතල පහසුකම් තාම හැදිලා නෑ...