උමාරියාට අතවරයක්

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    උමාරියාට අතවරයක්

    umaria+sinhawansha.png

    ජනප්‍රිය තරුණ ගායිකාවක් වන උමාරියා සිංහවංශ හට අතවරයක් සිදුවී ඇති බව වාර්තා වේ. තම සොහොයුරිය වන උමාරා සමග භාතිය සන්තුෂ් සමග ගී ගැයීමෙන් උමාරා සහ උමාරියා ජනාදරයට පත්විය.

    අප වෙත වාර්තා වන අන්දමට තවමත් වයස 21 වන උමාරියා හට මෙම අතවරය සිදුකොට ඇත්තේ ඒ.බී.සී මාධ්‍යය ජාලයට අයත් සන් එෆ්. එම් ගුවන් විදුලි සේවයේ සේවකයෙකු වන රම්සි ජෙයහුර් විසිනි.

    පසුගිය 11 වනදා උමාරියා භාතිය ජයකොඩි සමග ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ඇති හිරු එෆ්. එම් සේවයේ සාකච්චාවකට සහභාගීවීමෙන් අනතුරුව රාත්‍රී 11 ට පමණ භාතිය සමග මෝටර් රථයට ගොඩවීමට පැමිණ ඇත.

    එම අවස්ථාවේ උමාරියාගේ කලින් පෙම්වතෙකු වූ රමසි ජෙයහුර් විසින් ඇයට කරදර කොට ඇති අතර ය භාතියගේ මෝටර් රථයට ගොඩවීමට උත්සාහ කල අවස්ථාවේ නැවතත් අතින් ඇද කරදර කොට ඇත.

    පසුව මේ පිළිබඳව කරන ලද පැමිණිල්ලකට අනුව රම්සි ජෙයහුර් හට ලබන 14 දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා විසින් අද දින නොතීසියක් නිකුත් කර ඇත . එම සිද්ධිය දුටු අයගේ ප්‍රකාශද මේවනවිට ලබාගනිමින් පවතී.

    උමාරියාගේ සොහොයුරිය වන උමාරා සින්හවංශ 2010 වසරේ යුග දිවියට එළඹුණේ ස්වර්ණාබරණ හා මැණික් ව්‍යාපාරිකයෙකු වන රිෆ්කි ෆහ්මි සමගය

    Source : gossip9

    තංගල්ලෙ මාළු අජිත් · 15 minutes ago
    ඔබ සියල්ලන්ගේ දැනගැනීම පිණිස.
    සිංහවංශ කියන්නෙ මුස්ලිම්. හැබැයි අනිත් මුස්ලිම් තරම් භක්තිමත් මට්ටමේ මුස්ලිම් නෙමෙයි. ඒ අය ෆර්දාව දාන්නෑ. අඳින්නෙ මුස්ලිම් විදියට නෙමෙයි ඒ වුනාට මං දන්න විදියට සිංහවංශ පරම්පරාව මුස්ලිම් පරම්පරාවක්. හරියට අර අන්වර් මනතුංග වගේ

    :eek::eek:

    • Like
    Reactions: NB Diamonds

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    umaria+sinhawansha.png

    ජනප්‍රිය තරුණ ගායිකාවක් වන උමාරියා සිංහවංශ හට අතවරයක් සිදුවී ඇති බව වාර්තා වේ. තම සොහොයුරිය වන උමාරා සමග භාතිය සන්තුෂ් සමග ගී ගැයීමෙන් උමාරා සහ උමාරියා ජනාදරයට පත්විය.

    අප වෙත වාර්තා වන අන්දමට තවමත් වයස 21 වන උමාරියා හට මෙම අතවරය සිදුකොට ඇත්තේ ඒ.බී.සී මාධ්‍යය ජාලයට අයත් සන් එෆ්. එම් ගුවන් විදුලි සේවයේ සේවකයෙකු වන රම්සි ජෙයහුර් විසිනි.

    පසුගිය 11 වනදා උමාරියා භාතිය ජයකොඩි සමග ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ඇති හිරු එෆ්. එම් සේවයේ සාකච්චාවකට සහභාගීවීමෙන් අනතුරුව රාත්‍රී 11 ට පමණ භාතිය සමග මෝටර් රථයට ගොඩවීමට පැමිණ ඇත.

    එම අවස්ථාවේ උමාරියාගේ කලින් පෙම්වතෙකු වූ රමසි ජෙයහුර් විසින් ඇයට කරදර කොට ඇති අතර ය භාතියගේ මෝටර් රථයට ගොඩවීමට උත්සාහ කල අවස්ථාවේ නැවතත් අතින් ඇද කරදර කොට ඇත.

    පසුව මේ පිළිබඳව කරන ලද පැමිණිල්ලකට අනුව රම්සි ජෙයහුර් හට ලබන 14 දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා විසින් අද දින නොතීසියක් නිකුත් කර ඇත . එම සිද්ධිය දුටු අයගේ ප්‍රකාශද මේවනවිට ලබාගනිමින් පවතී.

    උමාරියාගේ සොහොයුරිය වන උමාරා සින්හවංශ 2010 වසරේ යුග දිවියට එළඹුණේ ස්වර්ණාබරණ හා මැණික් ව්‍යාපාරිකයෙකු වන රිෆ්කි ෆහ්මි සමගය

    Source : gossip9

    :eek::eek:

    [/COLOR][/LEFT]
    yup they are muslims :P
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ara umbe yaluwo hadapu yt video eke link eka ewahanko. aye balanna asai :lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    සම්බ සුත්තියන්ට සුකන්න ඕන පෝලිමට.රජකාලේනම් මුන් අපේ රටට පදිංචියට ආවාම සම්බ මිනිස්සු ගහලා එලවලා ගෑනූ ටික සෙක්ස් ස්ලේව්ස්ලා බවට පත් කරවා ගත්තා.