උමාරියාව දූෂණයට ලක්වේ

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
උමාරියාව දූෂණයට ලක්වේ

උමාරියාව මුස්ලිම් ජාතිකයෙකු විසින් දූෂණය කරයි

Anonymous-rape-victim-002.jpg

ජනප්‍රිය තරුණ ගායිකාවක් වන උමාරියා සිංහවංශ හට අතවරයක් සිදුවී ඇති බව වාර්තා වේ. තම සොහොයුරිය වන උමාරා සමග භාතිය සන්තුෂ් සමග ගී ගැයීමෙන් උමාරා සහ උමාරියා ජනාදරයට පත්විය.

අප වෙත වාර්තා වන අන්දමට තවමත් වයස 21 වන උමාරියා හට මෙම අතවරය සිදුකොට ඇත්තේ ඒ.බී.සී මාධ්‍යය ජාලයට අයත් සන් එෆ්. එම් ගුවන් විදුලි සේවයේ සේවකයෙකු වන රම්සි ජෙයහුර් විසිනි.

පසුගිය 11 වනදා උමාරියා භාතිය ජයකොඩි සමග ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ඇති හිරු එෆ්. එම් සේවයේ සාකච්චාවකට සහභාගීවීමෙන් අනතුරුව රාත්‍රී 11 ට පමණ භාතිය සමග මෝටර් රථයට ගොඩවීමට පැමිණ ඇත.

එම අවස්ථාවේ උමාරියාගේ කලින් පෙම්වතෙකු වූ රමසි ජෙයහුර් විසින් ඇයට කරදර කොට ඇති අතර ය භාතියගේ මෝටර් රථයට ගොඩවීමට උත්සාහ කල අවස්ථාවේ නැවතත් අතින් ඇද කරදර කොට ඇත.

පසුව මේ පිළිබඳව කරන ලද පැමිණිල්ලකට අනුව රම්සි ජෙයහුර් හට ලබන 14 දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා විසින් අද දින නොතීසියක් නිකුත් කර ඇත . එම සිද්ධිය දුටු අයගේ ප්‍රකාශද මේවනවිට ලබාගනිමින් පවතී.

උමාරියාගේ සොහොයුරිය වන උමාරා සින්හවංශ 2010 වසරේ යුග දිවියට එළඹුණේ ස්වණාභරණ හා මැණික් ව්‍යාපාරිකයෙකු වන රිෆ්කි ෆහ්මි සමගය

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
හම්බයන්ට උන්ගෙම නිති වල තියෙන දඩුවම් දෙන්න තියෙන්නේ. ෂාරියා නීතිය අනුව බැදපු කෙනෙක් දූෂණය කරානම් ඌට මරනීය දණ්ඩනය දෙන්න පුලුවන් නොබැදපු කෙනෙක් නම් කස පාරවල් 100 ක් දෙන්න පුලුවන්. මූට ස්ලාම් දඩුවම්ම දුන්නම් හරි
 
sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    අෆ්ෆා ඔයා ත් මාරයි නේ ඉස්ලාම් ගැන දන්නවා ඒනම් :D:D:D
    ශරියාව ලංකාවට ගේමුද ඒනම් නීතිය ඔක්කොටම පොදු වෙන්න ඕනී මොකෝ කියන්නේ../ ;);)

    ස්ලාම් විතරක් නෙවෙයි බයිබලය ගැනත් පරණ තෙස්තමේන්තුව ගැනත් මම හොදට දන්නවා ඒක නිසයි මම කියන්නේ උබලගේ කිසිම CULT එකක් අද ලෝකයට ගැලපෙන්නේ නෑ කියලා. ඒවා මිලේජ යුගයේ නීති. මේ අපි අද ඉන්නේ 21 වැනි සියවසේ මේ කාලයට 7 වැනි සියවසේ මිලේජ නීති ගැලපෙන්නේ නෑ

    483439_393215010758679_1083265540_n.jpg

    පල පල උබේ අම්මා අම්මා අපේ අම්මා සුම්මා ද? නීතීය ඔක්කෝටම් පොදු වෙන්න ඕන.. ?ලංකාව ගත්තා නම් වැඩියෙන් වැරදි කරන උන් කව්ද කියලා කියන්න ඕන නෑ නේ ...

    මෙන්න පුතා ඉස්සර නීතී දැන් ලංකාවත් ඉල්ලන්නේ ශරියා නීතිය මල්ලි මේ ටික බලන්නකො ..

    මව්බිම 2012 මාර්තු 12 සඳුදා
    ළමා අපයෝජන, මත්ද්‍රව්‍ය ජාවාරමට හා ස්ත්‍රී දුෂණයට දඬුවම මරණය

    පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අස්සනින් ජනපතිට සන්දේශයක් (ලක්ෂ්මී ජයකොඩි)

    “ස්ත්‍රී දුෂණ, ළමා අපයෝජන හා මත්ද්‍රව්‍ය ජාවාරම්වල වැරදිකරුවන්ට මරණ දඬුවම ලබාදිය යුතු යැයි යෝජනා කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ගේ අස්සනින් යුත් සංදේශයක් ජනාධිපති මහින්.
    ද රාජපක්ෂ මහතා වෙත බාරදීමට නියමිතය

    අදාළ සංදේශය ඉදිරි සති දෙක ඇතුළත ජනාධිපතිවරයා වෙත බාරදීමට කටයුතු කරන බවද ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ‘මව්බිම’ ට පැවැසුවාය.

    ස්ත්‍රී දුෂණ, ළමා අපයෝජන හා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට වැරදිකරුවන් බවට පත්වන පුද්ගලයන්ට කිසිඳු තරාතිරමක් අනුකම්පාවක් නොබලා මරණ දඬුවම නියම කළයුතු බවත් පවත්නා නීතිවලට අනුව ඕනෑම ලොකු වැරැද්දක් සිදුකර බේරීමට හැකියාව පවතින බවත් ඇය කියා සිටියාය.

    ඒ අනුව කහවත්ත ද්විත්ව ඝාතන නඩුවේ වැරදිකරුවන්ටද තරාතිරම නොබලා මරණ දඬුවම ලබාදිය යුතු බවද තමන් එම සංදේශයෙන් ඉල්ලා සිටින බව ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කීවාය.

    අදාළ සංදේශයට පක්ෂ විපක්ෂ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ අස්සන් ලබා ගැනෙන බවද ඇය සඳහන් කළාය.”

    :lol:

    සිළුමිණ 2012 පෙබරවාරි 26.

    නොමැකෙන පිය සටහන්

    සිංහල රජ කාලයේ දී මිනීමැරුම සාපරාධී ක්‍රියාවලට අයත් වූවකි. එබැවින් ඊට සරිලන දඬුවම ලෙස මරණ දඬුවම ක්‍රියාත්මක විය. එහෙත් ඒ හැම අවස්ථාවක දී ම නොවේ. නොමැකෙන පියසටහන් මේ සොයා බලන්නේ ඒ ගැන ය.

    “අකරගානේ කැලෑවේ යකා” යැයි ජනකතාවක් වේ. ගොවියකු හා ගෙවිළියක එහි ප්‍රධාන චරිත ය. සැම දා රෑ පැල් රැකීමෙන් වෙහෙසට පත් මේ ගොවියාට රැකියාවක් සොයා යන්නකු හමුවෙයි.

    ඔහුගේ රැකියා ගැටලුව විසඳන්නේ ගොවියා ය. සිය කුඹුරේ පැල් රැකීම රැකියා සොයා යන්නාට පැවරෙන රාජකාරියයි.

    එදින රැයේ ම සිය රාජකාරිය පටන් ගන්නා ඔහුට රැය පහන් කරන්නට නොහැකි වෙයි. ගොවියාගේ අවවාද නොතැකූ ඔහු මියයන්නේ ගෙපැලට ගිනි ඇවිළීමෙනි. මේ සිදුවීම දැන ගන්නා ගෙවිළිය ගොවියාට ඒ බව දැනුම් දෙයි. ඒ මෙලෙසය.‍

    ”… දැක්ක හින්දා නොවෙන්නම් කියන්නේ. ඊයේ රෑ පැලට ගිනි ඇවිළිලා! ඒ මනුස්සයා පැල ඇතුළේ නිදාගෙන ඉඳලා. පැලත් එක්කම පිච්චිලා!”

    ගොවිරාලගේ බිරිය වචන පටලැවෙමින් කීවාය. “

    ගිහින් බලලා මොනවා හරි කරන දෙයක් ඉක්මනට කරපල්ලා. මිනිස්සුන්ටත් ඇහැගැහිලා රජතුමාට ආරංචි වෙන්න කලියෙන්” ඇය තවදුරටත් කීවාය.

    ගොවිරාල මොහොතක් කල්පනා කර,‍

    නෑ නෑ මම යන එක පරිස්සම් මදි. ඔය පිටගම්කාරයාගේ ඉණ ඉහ අතගාගෙන මිනිහාව මරල පුච්චලා දමන්න ඇති කියලා තමයි රජතුමා තීන්දුව දෙන්නේ. මට හිස්ගැසුම් කන්න තමයි වෙන්නේ”යි පැවැසීය.

    (හෙන්රි පාකර්ගේ ගම්මැද්දේ ජනකතා – පරිවර්තනය – නිස්සංක පෙරේරා)–එස්. ගොඩගේ සහ සහෝදරයෝ

    සිය සේවකයාගේ මරණය තමා විසින් නොකළ ද, තමා ඒ ගැන සැකයට බඳුන් වන බවත් ඒ හේතුවෙන් රජු තම හිස ගසා දමන බවත් තේරුම් ගන්නා ගොවියා අකරගානේ කැලෑවට පැන යන්නේ තමාට හිමිවන මරණ දඬුවමෙන් ගැලවීම පිණිසය. උපායශීලී ගොවියා අවසානයේ දී මරණ දඬුවමෙන් ද ගැලවී රජු සිත දිනා වරප්‍රසාද හිමි කරගනී.

    ඉහත ජනකතාව එකල දඬුවම් ක්‍රමය පිළිබඳ මෙන්ම එකල ගැමියන්ගේ තැනට සුදුසු නුවණ, උපායශීලී බව, ඉවසීම යනාදී වූ ගුණාංග ගැන කියැවෙන රසවත් කතාන්දරයකි. ඒ කතාවට අනුව මිනීමැරීමට දඬුවම මරණ දඬුවමය.

    මෙකල නම් මිනීමරුවන් සෙවීමේ කටයුත්ත බාර වී ඇත්තේ පොලිසියටය. ඒ වෙනුවෙන් පොලිස් අපරාධ අංශයක් ද, රහස් පොලිසියක් ද තිබේ. එකල ද රාජ පුරුෂයන් ද, අධිකරණ නිලධාරීන් ද සිටිය නමුත් මිනීමරුවන් සෙවීමේ කටයුත්ත පැවරුණේ ගැමියන්ටය.

    ගමක මිනීමැරුමක් සිදුවුවහොත් ගමම එකතු වී වරදකරුවා සෙවිය යුතුය. වරදකරුවා සෙවීමට ගැමියෝ එකාවන්ව වෙහෙසුණහ. එසේ වෙහෙසෙන්නට ඔවුන්ට සිදුව තිබිණි. මන්දයත්, වැරැදිකරුවා සොයා ගැනීමට නොහැකි වුවහොත් තමන්ට ද අපරාධයක් සිදුවෙන බැවිනි. ඒ අපරාධය නම් රජුගේ අධිකරණ නිලධාරින්ට ඒ වෙනුවෙන් දඩ මුදල් ගෙවීමට මුළු ගමටම සිදුවීමය.

    කැකිල්ලෙ රජුගේ නඩු තීන්දුවක් බඳු වූ එම නියමය ගැන ගැමියෝ බෙහෙවින් සැලකිලිමත් වූහ. තමන්ට ගෙවීමට වෙන දඩ මුදලෙන් ගැලවීමේ එකම මඟ මිනීමැරුමට සම්බන්ධ වරදකරුවා අල්ලා නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීම පමණි. ඒ වෙනුවෙන් ඔවුන් දෙවියන්ගේ පිහිට පැතූ අවස්ථා ද වේ.‍

    සිත්දුරියලාගේ නන්දරුවේට එදිරිව රජය (1817) නැමැති නඩු වාර්තාව ඇසුරු කර ගනිමින් රැල්ෆ් පීරිස් “සිංහල සමාජ සංවිධානය – මහනුවර යුගය” නැමැති කෘතියේ තබා ඇත්තේ මෙවැනි සටහනකි.

    රජතුමා

    ”… මරා දමන ලද තැනැත්තෙකුගේ මෘත ශරීරයක් කුඹල්ඔළුව නම් ග්‍රාමයේ තිබී හමු වූ විට ගම්වැසියෝ කඩවර යක්ෂයෝ දෙදෙනෙකු උදෙසා කැප කරන ලද ප්‍රාදේශික කෝවිලකට ගොස් පුද පූජා පවත්වා, මිනීමරුවා සොයා දෙන ලෙස කන්නලව් කළහ. එවිට යක්ෂාවේශ ව “පිස්සකු මෙන් දුවගෙන පැමිණි” මිනීමරුවා ගම්වැසියන් විසින් රැහැන් පටවලින් බැඳ දැමුණු පසු ඔහු තමා විසින් කරන ලද අපරාධය පාපොච්චාරණය කළේය.”

    මිනීමැරුමකට වරදකරු වූ තැනැත්තා ජීවග්‍රහණයෙන් අල්ලා ගත් පසු ඔහුට දඬුවම් පැමිණවීම සිදුකරනු ලබන්නේ රජු විසිනි. මරණ දඬුවම නියම කළ හැකි එකම පුද්ගලයා වූයේ රජුය. එහෙයින් අල්ලා ගන්නා වරදකරු මහනුවරට රැගෙන යා යුතු විය.

    මිනීමැරුමකට වරදකරුවන් වූ සියලු දෙනාටම මරණ දණ්ඩන නියම නොකෙරිණි. ලෝරිගේ අත්පිටපත් ඇසුරින් රැල්ෆ් පීරිස් මහතා ඒ ගැන සටහන් කර ඇත්තේ මෙලෙසය.

    මිනීමැරුම් සඳහා දිය හැකි වූ දඬුවම සිරගෙට නියම කිරීමේ සිට මරණයට කැප කිරීම තෙක් විවිධාකාර විය. මෙයින් පෙනී යන්නේ වරදක් කළ විට එයට දඬුවම් පැමිණවීම ඒ ඒ අවස්ථාවට අනුකූලව කරුණු සලකා බැලීමෙන් පසුව තීරණය කළ බවය. මේ අනුව, මරණයට ලක් වූ පුද්ගලයා විසින්ම කරන ලද හිංසාකාරී හා බලවත් කුපිත කිරීමක් නිසා සිදු කරන ලද මිනීමැරීමට දඬුවම වශයෙන් මරණීය දණ්ඩනය නියම නොකෙරිණි. ඒ වෙනුවට වෙනත් බරපතළ දඬුවමක් දෙන ලදී. සොරකම් කිරීමෙහි යෙදී සිටියා වූ හෝ අනාචාරයෙහි යෙදී සිටින්නාවූ හෝ තැනැත්තකු අතටම අසුවූ විට, එවැනි වරදකරුවකු මරා දැමීම සහේතුක මිනීමැරීමක් ලෙස සලකන ලදී.‍

    මනුෂ්‍ය ඝාතන හා ඒ සම්බන්ධ දඬුවම් පිළිබඳ ජෝන් ඩොයිලි ද කර ඇති විස්තරයකි.

    මිනීමැරීමකට මරණ දඬුවම නියම කරන අවස්ථා ගැන ඔහු තබන්නේ මෙවැනි සටහනකි.

    ”චේතනාන්විතව සහ වුවමනාවෙන් සිදු කරන මනුෂ්‍ය ඝාතන සඳහා මරණීය දණ්ඩනය පමුණුවනු ලැබේ. එය වූ කලී හදිසි කෝපයක් නිසා හෝ දරුණු සහ නීති විරෝධී ක්‍රියාවකින් තම ජීවිතය හෝ දේපළ රැකගැනීම සඳහා කළ ඝාතනයක් නොව වුවමනාවෙන් සහ සිතාමතා සිදුකළ එකක් නම් පමණි.”

    (ඩොයිලි දුටු උඩරට රාජ්‍ය – පරිවර්තනය – උපාලි රත්නායක)‍

    මේ පිළිබඳ තවදුරටත් විග්‍රහයක යෙදෙන ඩොයිලි පවසන්නේ දෙදෙනෙක් හෝ ඊට වැඩි පිරිසක් අතර ඇතිවූ කලහයක දී යමකු මියගියහොත් එය මනුෂ්‍ය ඝාතනය යටතේ දඬුවම් දිය හැකි වරදක් බවය. මරණයට වැරැදිකරු වූ තැනැත්තාට, කසයකින් තළමින් මහනුවර වීදි ඔස්සේ රැගෙන ගොස් ඈත ගමක සිරකර තැබීම වරදකරුට දුන් දඬුවමකි. ඩොයිලි පවසන්නේ ඒ දඬුවම ගැන හැර එබඳු වැරදිකරුවන්ට මරණ දණ්ඩනය දුන් අවස්ථාවක් ගැන ඔහුට දැනගන්නට නොලැබුණ බවය.

    එසේ වූ නමුත් එවැනි කලහයක් අවසන්ව කලක් ඇවෑමෙන් එම කලහයට සම්බන්ධ අයකු විසින් ඒ හා සම්බන්ධ තවත් අයකු මරා දමනු ලැබුවහොත් ඒ මරණය සිතාමතා කළ වැරැද්දක් යැයි සැලකේ. ඒ අනුව වරදකරුවා මරණ දණ්ඩනයට නියම කිරීමට නීතියේ ඉඩකඩ තිබිණි.

    තවද සොරු කණ්ඩායමක් සොරකමෙහි යෙදෙන අවස්ථාවක ඉන් එක් අයකු විසින් ඝාතනයක් කරනු ලැබුවහොත් එය සැලකෙන්නේ සිතාමතා සිදු කළ ඝාතනයක් ලෙසය. ඒ අනුව ඔහු මිනීමැරුමට වරදකරු වන අතර සෙස්සෝ සොරකමෙහි නොහොත් මංකොල්ලකෑමේ වරදකරුවෝ වෙති.

    එහෙත් සොරකමට පැමිණි සොරෙකු ගෙහිමියා විසින් මරා දමනු ලැබුවහොත් එහි දඬුවම ඊට වෙනස්ය. ඒ පිළිබඳ ඩොයිලි තබන සටහන මෙබඳුය.

    ”රාත්‍රියේදී තම නිවසේ බඩු සොරා ගැනීමට ආ පුද්ගලයකු ගෙහිමියා විසින් මරා දැමුවහොත් එම ඝාතනය නිදොස් එකක් ලෙස නොසැලකේ. ඒ වෙනුවට ඒ සඳහා සුළු දඬුවමක් විඳීමට ඔහුට සිදුවනු ඇත.

    මහනුවර දී සිදුවූ එබඳු ඝාතන සිද්ධි දෙකක් රජුගේ අවධානයට ගෙන ආ පසුව කිසිදු දෝෂ දර්ශනයකට ලක් කිරීමෙන් තොරව සැකකරුවන් නිදහස් කරන ලදී.”

    (ඩොයිලි දුටු උඩරට රාජ්‍ය)

    දඩයමේ ගිය අවස්ථාවකදී එක් අයකු අතින් වැරදීමකින් තවත් අයකු මිය ගියහොත් එය බරපතළ අපරාධයක් සේ සැලකිල්ලට ගෙන නැත. ගැමියන් අතින් වූ එවැනි මරණ දුලභ නොවූව ද බරපතළ දඬුවම්වලට ඔවුන් ලක් නොවූ බව කියැවේ. එබඳු අවස්ථාවක දී, සරල ශාරීරික දඬුවමක්, සිරදඬුවමක් හෝ දඩ ගැසීමක්, දඬුවම් ලෙස නියම වී ඇත.

    මනුෂ්‍ය ඝාතනවලට දුන් දඬුවම් පිළිබඳ ශිලා ලේඛනවලින් පවා තොරතුරු හෙළි වී තිබේ. ඒ ඇසුරින් දඬුවම් ගැන විග්‍රහයක යෙදෙන පී.මනම්පේරි මහතා සිය ”පුරාතන ලංකාවේ නීතිය හා අධිකරණය” නැමැති කෘතියේ මෙවැනි සටහනක් තබා ඇත්තේ වේවැල්කැටිය ශිලා ලේඛනය ඇසුරු කරගෙනය.

    ”…. එකී ප්‍රදේශය තුළ මිනීමැරුමක් කළහොත් ඔහු අල්ලා සිරකොට දසගම ඇත්තන් විසින් නඩු විසඳා අධිකරණ විනිශ්චයක් අනාගතයෙහි අවශ්‍ය වුවහොත් ඉදිරිපත් කළ හැකි සේ ලියා තබා වරදකරුට මරණීය දණ්ඩනය දිය යුතුය. මිනීමරුවා අල්ලා සිරකිරීම දින හතළිස් පහක් ඇතුළත කළ යුතුය.

    එසේ නොකොළහොත් දසගම, රන් කළන් එකසිය විසිපහක් රජකුලයට දිය යුතු බව එහි දැක්වේ. තවද නොමරා කෙටුවහොත්, දිවි මිල වශයෙන් රන් කළන් පනසක් රජකුලයට දෙන ලෙස ද දන්වයි. එසේ දඩ ගෙවීමට නොහැකි වුවහොත් ‘ගෙදඩ්’ හෙවත් ගෙය රාජ සන්තක කිරීමට නියෝග කර ඇත. … ගෙදඩ් හෙවත් නිවසක් රාජසන්තක කළ නොහැකි වුවහොත් අත් කපා සංසිඳවන ලෙස කියා ඇත.”

    ඉහත ශිලා ලිපියේ මිනීමැරුමට දඬුවම් ගැන කියන්නේ එබන්දකි. ඇතැම් අවස්ථාවල මිනීමැරූ පුද්ගලයන් විහාර ගම්වලට පලා ගොස් සිටි බවද ශිලා ලේඛනවල සඳහන්ව තිබේ. කෙසේ වුවද එලෙස සංඝයාවහන්සේගේ ගම්වලට වැදී සිටි වැරැදිකරුවන් ද ඔවුන්ට සහය වූවන් ද නඩු විසඳීමෙන් අනතුරුව දඹදිවට යැවීමට නියෝග කොට ඇත. ඒ අනුව පෙනී යන්නෙ එකල ඇතැම් අවස්ථාවක මිනීමැරුමකට වරදකරුවන් වූ අයට මරණ දඬුවම නොලැබුණ බවය.

    මෙකල ද මරණ දඬුවම ගැන යළි යළිත් කතා බහට ලක්වේ. නමුදු රජ කල වුවද දශරාජ ධර්මයෙන් රට කෙරූ රජවරු එම දඬුවම ප්‍රතික්ෂේප කළහ.

    පසුගියදා දැයට කිරුළ භූමියේ පැවැති බන්ධනගාර ශාඛාවේ නිලධාරීහු සමීක්ෂණයක් ද පැවැත්වූහ. ඒ මරණ දඬුවම යළි ක්‍රියාත්මක කළ යුතුද නැතිද යන්න ගැනය.

    ඒ අතර බන්ධනාගාරය පුරප්පාඩු වූ අලුගෝසු තනතුරු දෙකක් සඳහා පසුගියදා අයදුම්පත් කැඳවුණි. ඉල්ලුම්පත් හාරසියයක් ලැබුණු බව බන්ධනාගාර තොරතුරුවලින් දැනගන්නට ලැබිණි. ඒ අතර කාන්තාවෝ දෙදෙනෙක් ද වූහ.

    සුමේධා නවරත්න

    මව්බිම 2012 ජනවාරි 21 සෙනසුරාදා
    2011 මුල් මාස හතට ළමයින් විසි දහසක් අපයෝජනය කරලා

    “ඉකුත් 2011 වසරේ පළමු මාස හත ඇතුළත ළමා අපයෝජන පැමිණිලි 20606 ක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබී ඇත. අංක 1929 දරන ළමා උපකාරක සේවාව යටතේ ලැබුණු දුරකථන ඇමතුම්වලින් මේ බැව් හෙළිදරව් වී තිබේ.”

    රිවිර 2012 මාර්තු මස 17 වැනි සෙනසුරාදා

    මේ අපරාධ රැල්ල මඬින්න එල්ලුම් ගස අවශ්‍යයි
    :shocked:
    ඇමති මෛත්‍රිපාල සිරිසේන

    “රටපුරා සීඝ්‍ර ලෙස වර්ධනය වන අපරාධ රැල්ල මැඬපැවැත්වීම සඳහා නැවත වරක් එල්ලුම් ගස ක්‍රියාත්මක කළ යුතු බවත් රජ කාලේ අපරාධ අඩුවුයේ රජවරුන් අනුගමනය කළ දඬුවම් ක්‍රම නිසා බැවින් එවැනි ක්‍රම නොවුනත් එල්ලුම් ගස ක්‍රියාත්මක කිරීම තමන් සම්පුර්ණයෙන් අනුමත කරන බවත් ශ්‍රීලනිප මහ ලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා “රිවිර”ට පැවසීය.

    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ “රිවිර” සමග සම්මුඛ සාකච්ඡාවට එක්වෙමිනි.

    දිවයින 2012 මාර්තු මස 19 වැනි සඳුදා

    කතු වැකියෙන් කොටසක්

    “කටුගෙය කැඩීම”

    (සැකයේ වාසිය මෙවර පැමිණිල්ලට)

    “රට ජාතියේ ඉතිහාසයේ අගය නොදත් කාලකන්නි හැම රටකම සිටිති. අද මහනුවර කෞතුකාගාරයේ ඇත්තේ II වන රාජසිංහ රජුගේ ඔටුන්නේ අනුරුවකි. කොළඹ කෞතුකාගාරයට පන්න හොර රැළ අල්ලා සිංහල රජ කාලයේ දඬුවම් දුන්නද මැනවි. නැතහොත් තව දවසක මෙහි එන තවත් හොර රැළක් රට රටවල රාජ්‍ය නායකයන්ගෙන් ලැබී මෙහි තැන්පත් කර ඇති රන් රිදී තෑගී භාණ්ඩ, ඉතිරි පුරාවස්තු ටික පමණක් නොව තල්මසාගේ අටසකිල්ලද ට්‍රැක්ටරයක පටවාගෙන පැන යනවා ඇත.”

    රිවිර 2012 මාර්තු මස 21 වැනි බදාදා

    “මත්පැන් නිපදවීම සම්බන්ධයෙන් විසි වතාවක් වරදකරු වූ අයෙකුට දඩ”

    “මත්පැන් නිපදවීම සහ විකිණීම සම්බන්ධයෙන් විසි වතාවක් අධිකරණයෙන් වරදකරුවූ ගාල්ල මහවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් තමාලි මහේෂිකා දන්තසුරිය මෙනෙවිය විසින් රුපියල් 1,15,000 ක දඩයක් පසුගිය 19 වනදා නියම කලාය.”
     
    Last edited:

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ශරියාව ලංකාවට ඒනම් eenam නීතිය ඔක්කොටම පොදු වෙන්න ඕනී මොකෝ කියන්නේ../ ;);)

    ෂාරියා නීතිය තියෙන්නේ කුරාණේ, කුරාණේ තියෙන්නේ ස්ලාම් වල ස්ලාම් පිළිපදින එකයි මුස්ලිම් එතකොට ෂාරියා මුස්ලිම් එවුන්ට පමණයි අදාළ වෙන්නේ අපි උබලගේ හම්බ කලට් එක පිළිගන්නේ නෑ ඒක නිසා අපිට උබලගේ නීති අදාළ නෑ.
    ෂාරීයා නීතියට අනුව වෙනත් ආගම් පැතරවීම සම්පූර්ණයෙන්ම තහනම් සහා වෙනත් ආගම් අදහන්නත් අවම වශයෙන් tax ගෙවන්න ඕනේ මේකයි ඉස්සර කොනස්තන්තිනෝපලය සුල්තාන් මෙහ්හුක් අල්ලගත්තමත් දැම්මේ ඉතින් ඒක වෙනත් ජාතිකයන්ට අසාධාරණ නීති පද්ධතියක්. උබලගේ නීති උබලට ක්‍රියත්මක කර යුතුයි නමුත්. දැන් මූට කස පාරවල් 100 ක් දෙන්න් ඕනේ :yes:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    sරීයා පිළිවෙත ජීවිත ආරක්ෂණය, යහ පැවැත්ම, සදාචාර ශීලී භාවය, යහ පිළිවෙත් වෙත නැඹුරු කිරීම ආදියෙන් යුක්ත වුවකි. එනිසා පළමුව ජීවිතය යනු කුමක්ද? කියා බලමු.
    උපතේ සිට මරණය දක්වාවූ කාල පරාසය පොදුවේ ජීවිතය යනු කුමක්ද? යන්න පිළිබඳව දිය හැකි කෙටිම අර්ථ විවරණය ලෙස දැක්විය හැක. මිනිසාට මිහිතලය මත සදාකාලික ජීවිතයක් උරුම නැත. උත්පත්තියෙන් ආරම්භ වන ජීවිතය අවසන් වන්නේ මරණයෙනි.

    කිසිම ජීවියෙකුට අමරණීයත්වයක් නොමැති බව සහතික කරමින් මුහම්මද් ධර්ම දුතයානන්ටද (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ ශාන්තිය හා සමාදානය අත්වේවා) ඒ බව සිහිපත් කරවමින් හා මිනිස් ජීවිතයේ හරයද, පහත උපුටා දක්වා ඇති අල්-කුර්ආන් වැකිය අපට පැහැදිලි කිරීමක් ලබා දෙන්නේය.

    “(නබිවරයාණෙනි,) නුඹට පෙර කිසිම මිනිසෙකුට අමරණීයත්වය නුදුන්නෙමු. නුඹ මරණයට පත්වූ පසු ඔවුන් සදාකල් ජීවත් වන්නන් වෙත්ද? සෑම ආත්මයක්ම අනිවාර්යයෙන්ම මරණය භුක්ති විඳින්නෝය. අයහ හා යහ ක්‍රියාවන් කළහැකි තත්වයෙන් නුඹව (තබා) පරීක්ෂා කරන්නෙමු.” (අල්-කුර්ආන් 21: 34-35)

    ජීවිතයේ අවසානයවූ මරණය සිදුවන හෝ සිදුවීමට නිමය කරනු ලබන් ආකාරය පිළිබඳව ඉස්ලාමය දරණ මතය අනුව එහි ජීවිතාරක්ෂණය සම්බන්ධයෙන් ඇති කරුණු සාකච්ඡාවට බඳුන් කල හැක. මෙම කරුණු කියවන අයෙකුට නිවැරදි ඉස්ලාමීය ස්ථාවරයන් අවබෝධ කර ගැනීමට නම් එයටම සුවිශේෂීවූ ලක්ෂණයන් කිහිපයක් පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීම සුදුසු යැයි සිතන්නෙමු.

    එවැනි ලක්‍ෂණයන්ගෙන් කිහිපයක් පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු.

    1. තාපස, ශ්‍රමණ, අනගාරික, හෝ බ්‍රහ්මචාරී පිළිවෙතක් ඉස්ලාමයේ නොමැත.

    2. පුජක පක්ෂයක් ඉස්ලාමයේ නොමැත. මව්ලවි, ආලිම්, යන අරාබි වචනයන්ගෙන් හඳුන්වන්නේ ඉස්ලාමීය විද්වතුන් වන අතර ඔවුන් සාමාන්‍ය ලෞකික ජීවිතයක් ගතකරන ගිහි පිරිසකි. සියළු නැමදුම් විශ්වයේ හා එහි අඩංගු සියළු දෑහි නිර්මාතෘ, අධිපති, පාලක, හා පෝෂක වූ අල්ලාහ් ටම පමණක් සිදුකල යුතුය.

    3. විවාහය දිරිගන්වයි.

    4. සියළු ඉගැන්වීම් දේව සවිඤාණක යහ ලෞකික ජීවිතයක් තුලින් මතු ජීවිතයේ සාර්ථකත්වය අත්පත් කර ගැනීම කෙරෙහි යොමුවී ඇත.

    ඉහතින් සඳහන් කර ඇති මුලික වශයෙන් ඉස්ලාමයට පමණක් සුවිශේෂීවූ අදහස් පදනම් කර ගනිමින් ජීවිතාරක්ෂණය පිලිබඳව වූ කරුණු සාකච්ඡා කරමු. මේ පිළිබඳව ඇති අල් කුර්ආන වැකියක් පළමුව විමසා බලමු.

    “යමෙක් තව අයෙකුව ඝාතනය කිරීමට හෝ මිහිතලය මත කලහකම් පැතිරවීමට දඬුවම් වශයෙන් හැර මිනිසෙක්ව (නිකරුනේ) මරා දැමීම මුළු මහත් මිනිස් වර්ගයාම මරා දැමීමට සමාන වන්නේය. එලෙසම යමෙක් මිනිස් ජීවිතයක් බේරා ගනීද ඔහු මිනිස් වර්ගයාම බේරාගත්තා හා සමානය.” (අල් කුර්ආනය 5: 32)

    ඉහත අල් කුර්ආන වැකියෙන් මිනිසෙකු නිකරුනේ ඝාතනය කිරීම මුළු මහත් මනුෂ්‍ය වර්ගයාම ඝාතනය කිරීමකටද, එලෙසම යමෙක් මිනිස් ජීවිතයක් ආරක්ෂා කර ගනීද එය මුළු මහත් මනුෂ්‍ය වර්ගයාම ආරක්ෂා කර ගැනීමකටද සමාන කිරීමෙන් ජීවිත ආරක්ෂණය සහතික කිරීම ඉස්ලාමයේ සම්මත සංකල්පය බව ඉතා නිරවුල්ව පැහැදිලි වන්නේය. මෙම සම්මත සංකල්පයට පටහැනි වන හෙතුන්ද මෙම අල් කුර්ආන් වැකියෙහි අන්තර් ගත කොට ඇති හෙයින් අපගේ අදහස වන්නේ අපගේ සාකච්ඡාවට බඳුන් විය යුත්තේ එම කරුණු බවයි. ඉස්ලාමීය ඉගැන්වීම් යහ ගිහි ජීවිතයක් කරා යොමුවී ඇති හෙයින් ඉස්ලාමීය රාජ්‍යයක නීතිය හා සාමය පවත්වා ගෙන යෑමේ මඟ පෙන්වීමද එයට ඇතුලත්ව ඇත. නීතිය හා සාමය පවත්වා ගෙන යෑමද ජීවිත ආරක්ෂණය පදනම් කරගෙන සකස් වුවකි.

    මිනිස් ඝාතන
    “අවබෝධ කරගන්නෙනි, ‘කිසාස්‌’ (සම ප්‍රතිචාර දැක්වීමේ නීතියෙ) හි ජීවිතයක් (සුරැකෙනු) ඇත; නුඹලා (ඝාතනයෙන් දුරස්තවී) බිය බැතිමත් වනු පිණිස” (අල් කුර්ආනය 2: 179)

    ‘කිසාස්‌’ (සම ප්‍රතිචාර දැක්වීමේ නීතිය) අනුව ‘ජීවිතයක් ඇතැයි’ යනුවෙන් දෙවිඳුන් අවධාරණය කරනුයේ චේතනීය මිනී මැරුමකට ඝාතකයාට මරණ දඬුවම ලබා දීම හා එය ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක කිරීම මගින් එය සෙසු අයට එවැනි නොමනා ක්‍රියාවකට පෙළඹීමට ඇති නැඹුරුව නසා දැමීම සඳහා වූ අවවාදාත්මක ක්‍රියාවක් වන හෙයිනි. මෙමගින් සමාජයේ ඝාතන සඳහා වූ නැඹුරුව හා එවැනි මානසිකත්වය ඉවත් වී ගොස් ජීවිත සුරක්ෂිත කිරීමේ තත්වයක් නියත වශයෙන්ම උදාවනු ඇත.

    ඉහත දඬුවම නියම කර ඇත්තේ සචේතනීය මිනීමැරුමක් සඳහාය. මේ සම්බන්ධයෙන්ද ලොව කිසිම නීති ක්‍රමයක නොමැති මානුෂීය හා ජීවිතාරක්ෂණය සහතික කරන වගන්ති ඉස්ලාමීය නීතියෙහි අඩංගු වී ඇත.

    “විශ්වාස කළවුනි, ඝාතනය කරනු ලැබුවන්ගේ විෂයයෙහි කිසාස්‌ (සම ප්‍රතිචාර දැක්වීමේ නීතිය) අනිවාර්යය කරනු ලැබ ඇත; නිදහස් පුද්ගලයාට නිදහස් පුද්ගලයාද, වහලෙකුට වහලාද, ස්ත්‍රියකට ස්ත්‍රිය ද (මරණ දණ්ඩනයේ නීතීන්ට යටත්) වේ; එනමුත් තම (ඝාතනයට ලක්වූ තැනැත්තාගේ) සහෝදරයා විසින් කවරෙකු(ඝාතකයා) ට යම් කිසි සමාවක් දෙනු ලබන්නේද ඔහු (ඝාතනයට ලක්වූ තැනැත්තාගේ සහෝදරයා එවිට වන්දි මුදල සම්බන්ධයෙන්) සාධාරණත්වය අනුගමනය කළ යුතුය; තවද ඔහු(ඝාතනයට ලක්වූ තැනැත්තාගේ සහෝදරයා) වෙත යහපත් අයුරින් (වන්දිය) ඉටු කළ යුතුය; එය නුඹලාගේ පරමාධිපතිගෙන්වූ සහනයකි, තවද කරුණාවකි; ඉන්පසුව කවරෙකු හෝ සීමාව ඉක්මවා යන්නේ නම් ඔහුට වේදනීය දඬුවමක් ඇත.” (අල්-කුර්ආනය 2: 178)

    ඉහත අල් කුර්ආන වැකියට අර්ථ දක්වන ඉස්ලාමීය විද්වතුන්ගේ මතය සංක්‍ෂිප්තව පහතින් දක්වා ඇත්තෙමු.

    1. මිනිස් ඝාතනයකදී අගතියට පත් පාර්ශවයට සම ප්‍රතිචාර දැක්වීමේ නීතිය යටතේ ඝාතකයාට මරණ දඬුවම දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටීමේ අයිතිය ඇත.

    2. දෙවන විකල්පය වශයෙන් ‘දියා’ යනුවෙන් හැඳින්වෙන වන්දි මුදලක් ලබාගෙන ඝාතකයාට සමාව දීමේ අයිතියද අගතියට පත් පාර්ශවයටම ලබාදී ඇත. මෙය පොදුවේ සිදුවෙන රටේ පාලකයා විසින් හෝ ඉහල උසාවියකින් දෙනුලබන සමාව හා සම නොවේ.

    3. වන්දි මුදලක් ලබා නොගෙනද සමාව දීමේ අයිතිය අගතියට පත් පාර්ශව කරුවන්ට ලබාදී තිබේ.

    ඝාතනයට ලක්වූ පුද්ගලයා පවුලේ ආර්ථික වගකීම දරන පුද්ගලයා වූ විට ඇති වන තත්වය අති භයානකය. මෙවන් අවස්තාවකදී අගතියට පත් පාර්ශවය තම ඥාතියා අහිමි කරගත්තා පමණක් නොව තම යැපීම් මාර්ගයද අහිමි කරගත් තත්වයට පත් වන්නේය. මෙය සැබැවින්ම කබලින් ලිපට වැටීමේ තත්වයකි. ඉස්ලාමීය නීතිය තුල අධිකරණය මරණ දඬුවම නියම කලද එහි අවසාන නිගමනය අගතියට පත් පාර්ශව කරුවන්ට ලබාදී තිබේ. මෙහි අඩංගු සර්ව සාධාරණීයත්වය අපට ප්‍රතික්ෂේප කළ නොහැක්කකි.

    සමහර මුලාශ්‍රයන් උපුටා දක්වමින් සමප්‍රතිචාර දැක්වීමේ නීතිය මුස්ලිම් නොවන අයෙකු ඝාතනය කිරීමේදී බලනොපවත්වන බව විවිධ පාර්ශවයන් අදහස් ඉදිරිපත් කරති. මෙය සම්පුර්ණයෙන්ම සාවද්‍ය අදහස් දැක්වීමකි. රියාද් විශ්ව විද්‍යාලයේ ඉස්ලාමීය නීතිය පිළිබඳව මහාචාර්ය ධුරය දැරූ මොහමඩ් එස් එල්අවා මහතා විසින් තමන්ගේ ආචාර්ය උපාධිය සඳහා ලන්ඩන් විශ්ව විද්‍යාලයට ඉදිරිපත් කළ පර්යේෂණාත්මක නිබන්ධයේ (Punishment in Islamic Law by Professor Mohammed S. El-Awa) 130 වන පිටුවේ අදහස් දැක්වීම සඳහා එක් ඡේදයක් ‘මුස්ලිම් නොවන අයෙකු ඝාතනය කළ විට සම ප්‍රතිචාර නීතිය මුස්ලිම් වරයෙකුට එරෙහිව බලපවත්වන අයුරු’ (Qisas Against a Muslim for killing a Non-Muslim) යන මාතෘකාව යටතේ වෙන් කොට ඇත. මෙම නීතිය සර්ව සාධාරණීය එකක් ලෙස අල් කුර්ආනය ඉදිරිපත් කරමින් කෙලෙස නම් එය මුස්ලිම් නොවන්නෙකු විෂයයෙහි බලරහිත කරවන්නේ ද කියා එතුමා ප්‍රශ්න කරයි.

    ඉහත අල් කුර්’ආන් වැකි එනම් 2: 178 හා 5: 32 පොදුවේ මනුෂ්‍ය වර්ගයාට බලපවත්වන ආකාරයේ නියෝගයන්ය. එහෙයින් සමහර කුරාන වැකි හා නබි වදන් විශ්වාසවන්තයෙකුව ප්‍රතික්ෂේප කරන්නෙකුට වඩා ශ්‍රේෂ්ඨත්වයේ සලකා අදහස් ඉදිරිපත් කොට තිබුනද, නීතිය ඉදිරියේ සැවොම සමාන ලෙස සැලකීම ඉස්ලාමීය නීතියේ සම්මතයයි. සත්‍යය සාක්ෂි මත පදනම් වී විනිශ්චය කළ යුතු බව අල් බුහාරී හදීස් ග්‍රන්ථයේ වෙළුම් අංක 3 නබි වදන් අංක 638 මගින් නබිතුමාණන් උපදෙස් දී ඇත. තවත් වරෙක විනිශ්චය කරු කෝපවූ තත්වයේ සිටින අවස්ථාවේ තීන්දු නොදිය යුතු බව අල් බුහාරී හදීස් ග්‍රන්ථයේ වෙළුම් අංක 9 නබි වදන් අංක 272 මගින් නබිතුමාණන් තවදුරටත් උපදෙස් දී ඇත.

    වැරදීමකින් එනම් අචේතනීය ඝාතනයක් ලෙස අධිකරණයට ඔප්පුවූ විට ඒ පිළිබඳව මරණ දඬුවම නියම කළ නොහැකිය. ඒ වෙනුවෙන් අගතියට පත් පාර්ශවයට වන්දි මුදල් ලබා දීම කළයුතුව ඇත. සචේතනීය හා අචේතනීය ඝාතනයන්හි ඝාතකයා පශ්චාත්තාපවී දෙවිඳුන්ගෙන් සමාව අයැද සිටිය යුතු බව ඉස්ලාමය උගන්වයි.
     
    Last edited:

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    අෆ්ෆා ඔයා ත් මාරයි නේ ඉස්ලාම් ගැන දන්නවා ඒනම් :D:D
    ;)

    ස්ලාම් විතරක් නෙවෙයි බයිබලය ගැනත් පරණ තෙස්තමේන්තුව ගැනත් මම හොදට දන්නවා ඒක නිසයි මම කියන්නේ උබලගේ කිසිම CULT එකක් අද ලෝකයට ගැලපෙන්නේ නෑ කියලා. ඒවා මිලේජ යුගයේ නීති. මේ අපි අද ඉන්නේ 21 වැනි සියවසේ මේ කාලයට 7 වැනි සියවසේ මිලේජ නීති ගැලපෙන්නේ නෑ
     
    FUC_

    Banned
    Nov 24, 2012
    250
    20
    0
    ෂාරියා නීතිය තියෙන්නේ කුරාණේ, කුරාණේ තියෙන්නේ ස්ලාම් වල ස්ලාම් පිළිපදින එකයි මුස්ලිම් එතකොට ෂාරියා මුස්ලිම් එවුන්ට පමණයි අදාළ වෙන්නේ අපි උබලගේ හම්බ කලට් එක පිළිගන්නේ නෑ ඒක නිසා අපිට උබලගේ නීති අදාළ නෑ.
    ෂාරීයා නීතියට අනුව වෙනත් ආගම් පැතරවීම සම්පූර්ණයෙන්ම තහනම් සහා වෙනත් ආගම් අදහන්නත් අවම වශයෙන් tax ගෙවන්න ඕනේ මේකයි ඉස්සර කොනස්තන්තිනෝපලය සුල්තාන් මෙහ්හුක් අල්ලගත්තමත් දැම්මේ ඉතින් ඒක වෙනත් ජාතිකයන්ට අසාධාරණ නීති පද්ධතියක්. උබලගේ නීති උබලට ක්‍රියත්මක කර යුතුයි නමුත්. දැන් මූට කස පාරවල් 100 ක් දෙන්න් ඕනේ :yes:

    ube photo ekak dapanko bun...balana asai......ubata patta molayakne bun thiyenn........Uba tread wala comm danne thani ahata adenna.........mama mulin ube tred dakala hithuwe ubakohe hari copy yak danawa kiyala......Reply dakkamai mata tharu penune....
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ube photo ekak dapanko bun...balana asai......ubata patta molayakne bun thiyenn........Uba tread wala comm danne thani ahata adenna.........mama mulin ube tred dakala hithuwe ubakohe hari copy yak danawa kiyala......Reply dakkamai mata tharu penune....

    ස්ලාම් ගැන ලංකාවේ එවුන් දන්නේ තාම චුට්ටයි ,ස්ලාම් වල තියෙන සැබෑ හරය ත්‍රස්තවාදී බව, බිහිසුණු බව, මිලේජ භාවය, ව්‍යාජ බව මේ හැම එකක්ම තාම මුස්ලිම් එවුන් වත් හරියට දන්නේ නෑ. පල්ලියෙන් මේවා මුන්ගේ ඔළුවට ක්‍රමානූකූල ලෙස දාලා brainwash කරන එකයි කරන්නේ ටිකෙන් ටික ඊට පස්සේ ඇත්ත පේන එක සම්පූර්ණයෙන්ම වැහෙනවා. එතකොට අන්ධයෙක් වගේ.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ෂරීයා පිළිවෙත ජීවිත ආරක්ෂණය, යහ පැවැත්ම, සදාචාර ශීලී භාවය, යහ පිළිවෙත් වෙත නැඹුරු කිරීම ආදියෙන් යුක්ත වුවකි. එනිසා පළමුව ජීවිතය යනු කුමක්ද? කියා බලමු.
    උපතේ සිට මරණය දක්වාවූ කාල පරාසය පොදුවේ ජීවිතය යනු කුමක්ද? යන්න පිළිබඳව දිය හැකි කෙටිම අර්ථ විවරණය ලෙස දැක්විය හැක. මිනිසාට මිහිතලය මත සදාකාලික ජීවිතයක් උරුම නැත. උත්පත්තියෙන් ආරම්භ වන ජීවිතය අවසන් වන්නේ මරණයෙනි.

    කිසිම ජීවියෙකුට අමරණීයත්වයක් නොමැති බව සහතික කරමින් මුහම්මද් ධර්ම දුතයානන්ටද (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ ශාන්තිය හා සමාදානය අත්වේවා) ඒ බව සිහිපත් කරවමින් හා මිනිස් ජීවිතයේ හරයද, පහත උපුටා දක්වා ඇති අල්-කුර්ආන් වැකිය අපට පැහැදිලි කිරීමක් ලබා දෙන්නේය.

    “(නබිවරයාණෙනි,) නුඹට පෙර කිසිම මිනිසෙකුට අමරණීයත්වය නුදුන්නෙමු. නුඹ මරණයට පත්වූ පසු ඔවුන් සදාකල් ජීවත් වන්නන් වෙත්ද? සෑම ආත්මයක්ම අනිවාර්යයෙන්ම මරණය භුක්ති විඳින්නෝය. අයහ හා යහ ක්‍රියාවන් කළහැකි තත්වයෙන් නුඹව (තබා) පරීක්ෂා කරන්නෙමු.” (අල්-කුර්ආන් 21: 34-35)

    ජීවිතයේ අවසානයවූ මරණය සිදුවන හෝ සිදුවීමට නිමය කරනු ලබන් ආකාරය පිළිබඳව ඉස්ලාමය දරණ මතය අනුව එහි ජීවිතාරක්ෂණය සම්බන්ධයෙන් ඇති කරුණු සාකච්ඡාවට බඳුන් කල හැක. මෙම කරුණු කියවන අයෙකුට නිවැරදි ඉස්ලාමීය ස්ථාවරයන් අවබෝධ කර ගැනීමට නම් එයටම සුවිශේෂීවූ ලක්ෂණයන් කිහිපයක් පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීම සුදුසු යැයි සිතන්නෙමු.

    එවැනි ලක්‍ෂණයන්ගෙන් කිහිපයක් පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු.

    1. තාපස, ශ්‍රමණ, අනගාරික, හෝ බ්‍රහ්මචාරී පිළිවෙතක් ඉස්ලාමයේ නොමැත.

    2. පුජක පක්ෂයක් ඉස්ලාමයේ නොමැත. මව්ලවි, ආලිම්, යන අරාබි වචනයන්ගෙන් හඳුන්වන්නේ ඉස්ලාමීය විද්වතුන් වන අතර ඔවුන් සාමාන්‍ය ලෞකික ජීවිතයක් ගතකරන ගිහි පිරිසකි. සියළු නැමදුම් විශ්වයේ හා එහි අඩංගු සියළු දෑහි නිර්මාතෘ, අධිපති, පාලක, හා පෝෂක වූ අල්ලාහ් ටම පමණක් සිදුකල යුතුය.

    3. විවාහය දිරිගන්වයි.

    4. සියළු ඉගැන්වීම් දේව සවිඤාණක යහ ලෞකික ජීවිතයක් තුලින් මතු ජීවිතයේ සාර්ථකත්වය අත්පත් කර ගැනීම කෙරෙහි යොමුවී ඇත.

    ඉහතින් සඳහන් කර ඇති මුලික වශයෙන් ඉස්ලාමයට පමණක් සුවිශේෂීවූ අදහස් පදනම් කර ගනිමින් ජීවිතාරක්ෂණය පිලිබඳව වූ කරුණු සාකච්ඡා කරමු. මේ පිළිබඳව ඇති අල් කුර්ආන වැකියක් පළමුව විමසා බලමු.

    “යමෙක් තව අයෙකුව ඝාතනය කිරීමට හෝ මිහිතලය මත කලහකම් පැතිරවීමට දඬුවම් වශයෙන් හැර මිනිසෙක්ව (නිකරුනේ) මරා දැමීම මුළු මහත් මිනිස් වර්ගයාම මරා දැමීමට සමාන වන්නේය. එලෙසම යමෙක් මිනිස් ජීවිතයක් බේරා ගනීද ඔහු මිනිස් වර්ගයාම බේරාගත්තා හා සමානය.” (අල් කුර්ආනය 5: 32)

    ඉහත අල් කුර්ආන වැකියෙන් මිනිසෙකු නිකරුනේ ඝාතනය කිරීම මුළු මහත් මනුෂ්‍ය වර්ගයාම ඝාතනය කිරීමකටද, එලෙසම යමෙක් මිනිස් ජීවිතයක් ආරක්ෂා කර ගනීද එය මුළු මහත් මනුෂ්‍ය වර්ගයාම ආරක්ෂා කර ගැනීමකටද සමාන කිරීමෙන් ජීවිත ආරක්ෂණය සහතික කිරීම ඉස්ලාමයේ සම්මත සංකල්පය බව ඉතා නිරවුල්ව පැහැදිලි වන්නේය. මෙම සම්මත සංකල්පයට පටහැනි වන හෙතුන්ද මෙම අල් කුර්ආන් වැකියෙහි අන්තර් ගත කොට ඇති හෙයින් අපගේ අදහස වන්නේ අපගේ සාකච්ඡාවට බඳුන් විය යුත්තේ එම කරුණු බවයි. ඉස්ලාමීය ඉගැන්වීම් යහ ගිහි ජීවිතයක් කරා යොමුවී ඇති හෙයින් ඉස්ලාමීය රාජ්‍යයක නීතිය හා සාමය පවත්වා ගෙන යෑමේ මඟ පෙන්වීමද එයට ඇතුලත්ව ඇත. නීතිය හා සාමය පවත්වා ගෙන යෑමද ජීවිත ආරක්ෂණය පදනම් කරගෙන සකස් වුවකි.

    මිනිස් ඝාතන
    “අවබෝධ කරගන්නෙනි, ‘කිසාස්‌’ (සම ප්‍රතිචාර දැක්වීමේ නීතියෙ) හි ජීවිතයක් (සුරැකෙනු) ඇත; නුඹලා (ඝාතනයෙන් දුරස්තවී) බිය බැතිමත් වනු පිණිස” (අල් කුර්ආනය 2: 179)

    ‘කිසාස්‌’ (සම ප්‍රතිචාර දැක්වීමේ නීතිය) අනුව ‘ජීවිතයක් ඇතැයි’ යනුවෙන් දෙවිඳුන් අවධාරණය කරනුයේ චේතනීය මිනී මැරුමකට ඝාතකයාට මරණ දඬුවම ලබා දීම හා එය ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක කිරීම මගින් එය සෙසු අයට එවැනි නොමනා ක්‍රියාවකට පෙළඹීමට ඇති නැඹුරුව නසා දැමීම සඳහා වූ අවවාදාත්මක ක්‍රියාවක් වන හෙයිනි. මෙමගින් සමාජයේ ඝාතන සඳහා වූ නැඹුරුව හා එවැනි මානසිකත්වය ඉවත් වී ගොස් ජීවිත සුරක්ෂිත කිරීමේ තත්වයක් නියත වශයෙන්ම උදාවනු ඇත.

    ඉහත දඬුවම නියම කර ඇත්තේ සචේතනීය මිනීමැරුමක් සඳහාය. මේ සම්බන්ධයෙන්ද ලොව කිසිම නීති ක්‍රමයක නොමැති මානුෂීය හා ජීවිතාරක්ෂණය සහතික කරන වගන්ති ඉස්ලාමීය නීතියෙහි අඩංගු වී ඇත.

    “විශ්වාස කළවුනි, ඝාතනය කරනු ලැබුවන්ගේ විෂයයෙහි කිසාස්‌ (සම ප්‍රතිචාර දැක්වීමේ නීතිය) අනිවාර්යය කරනු ලැබ ඇත; නිදහස් පුද්ගලයාට නිදහස් පුද්ගලයාද, වහලෙකුට වහලාද, ස්ත්‍රියකට ස්ත්‍රිය ද (මරණ දණ්ඩනයේ නීතීන්ට යටත්) වේ; එනමුත් තම (ඝාතනයට ලක්වූ තැනැත්තාගේ) සහෝදරයා විසින් කවරෙකු(ඝාතකයා) ට යම් කිසි සමාවක් දෙනු ලබන්නේද ඔහු (ඝාතනයට ලක්වූ තැනැත්තාගේ සහෝදරයා එවිට වන්දි මුදල සම්බන්ධයෙන්) සාධාරණත්වය අනුගමනය කළ යුතුය; තවද ඔහු(ඝාතනයට ලක්වූ තැනැත්තාගේ සහෝදරයා) වෙත යහපත් අයුරින් (වන්දිය) ඉටු කළ යුතුය; එය නුඹලාගේ පරමාධිපතිගෙන්වූ සහනයකි, තවද කරුණාවකි; ඉන්පසුව කවරෙකු හෝ සීමාව ඉක්මවා යන්නේ නම් ඔහුට වේදනීය දඬුවමක් ඇත.” (අල්-කුර්ආනය 2: 178)

    ඉහත අල් කුර්ආන වැකියට අර්ථ දක්වන ඉස්ලාමීය විද්වතුන්ගේ මතය සංක්‍ෂිප්තව පහතින් දක්වා ඇත්තෙමු.

    1. මිනිස් ඝාතනයකදී අගතියට පත් පාර්ශවයට සම ප්‍රතිචාර දැක්වීමේ නීතිය යටතේ ඝාතකයාට මරණ දඬුවම දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටීමේ අයිතිය ඇත.

    2. දෙවන විකල්පය වශයෙන් ‘දියා’ යනුවෙන් හැඳින්වෙන වන්දි මුදලක් ලබාගෙන ඝාතකයාට සමාව දීමේ අයිතියද අගතියට පත් පාර්ශවයටම ලබාදී ඇත. මෙය පොදුවේ සිදුවෙන රටේ පාලකයා විසින් හෝ ඉහල උසාවියකින් දෙනුලබන සමාව හා සම නොවේ.

    3. වන්දි මුදලක් ලබා නොගෙනද සමාව දීමේ අයිතිය අගතියට පත් පාර්ශව කරුවන්ට ලබාදී තිබේ.

    ඝාතනයට ලක්වූ පුද්ගලයා පවුලේ ආර්ථික වගකීම දරන පුද්ගලයා වූ විට ඇති වන තත්වය අති භයානකය. මෙවන් අවස්තාවකදී අගතියට පත් පාර්ශවය තම ඥාතියා අහිමි කරගත්තා පමණක් නොව තම යැපීම් මාර්ගයද අහිමි කරගත් තත්වයට පත් වන්නේය. මෙය සැබැවින්ම කබලින් ලිපට වැටීමේ තත්වයකි. ඉස්ලාමීය නීතිය තුල අධිකරණය මරණ දඬුවම නියම කලද එහි අවසාන නිගමනය අගතියට පත් පාර්ශව කරුවන්ට ලබාදී තිබේ. මෙහි අඩංගු සර්ව සාධාරණීයත්වය අපට ප්‍රතික්ෂේප කළ නොහැක්කකි.

    සමහර මුලාශ්‍රයන් උපුටා දක්වමින් සමප්‍රතිචාර දැක්වීමේ නීතිය මුස්ලිම් නොවන අයෙකු ඝාතනය කිරීමේදී බලනොපවත්වන බව විවිධ පාර්ශවයන් අදහස් ඉදිරිපත් කරති. මෙය සම්පුර්ණයෙන්ම සාවද්‍ය අදහස් දැක්වීමකි. රියාද් විශ්ව විද්‍යාලයේ ඉස්ලාමීය නීතිය පිළිබඳව මහාචාර්ය ධුරය දැරූ මොහමඩ් එස් එල්අවා මහතා විසින් තමන්ගේ ආචාර්ය උපාධිය සඳහා ලන්ඩන් විශ්ව විද්‍යාලයට ඉදිරිපත් කළ පර්යේෂණාත්මක නිබන්ධයේ (Punishment in Islamic Law by Professor Mohammed S. El-Awa) 130 වන පිටුවේ අදහස් දැක්වීම සඳහා එක් ඡේදයක් ‘මුස්ලිම් නොවන අයෙකු ඝාතනය කළ විට සම ප්‍රතිචාර නීතිය මුස්ලිම් වරයෙකුට එරෙහිව බලපවත්වන අයුරු’ (Qisas Against a Muslim for killing a Non-Muslim) යන මාතෘකාව යටතේ වෙන් කොට ඇත. මෙම නීතිය සර්ව සාධාරණීය එකක් ලෙස අල් කුර්ආනය ඉදිරිපත් කරමින් කෙලෙස නම් එය මුස්ලිම් නොවන්නෙකු විෂයයෙහි බලරහිත කරවන්නේ ද කියා එතුමා ප්‍රශ්න කරයි.

    ඉහත අල් කුර්’ආන් වැකි එනම් 2: 178 හා 5: 32 පොදුවේ මනුෂ්‍ය වර්ගයාට බලපවත්වන ආකාරයේ නියෝගයන්ය. එහෙයින් සමහර කුරාන වැකි හා නබි වදන් විශ්වාසවන්තයෙකුව ප්‍රතික්ෂේප කරන්නෙකුට වඩා ශ්‍රේෂ්ඨත්වයේ සලකා අදහස් ඉදිරිපත් කොට තිබුනද, නීතිය ඉදිරියේ සැවොම සමාන ලෙස සැලකීම ඉස්ලාමීය නීතියේ සම්මතයයි. සත්‍යය සාක්ෂි මත පදනම් වී විනිශ්චය කළ යුතු බව අල් බුහාරී හදීස් ග්‍රන්ථයේ වෙළුම් අංක 3 නබි වදන් අංක 638 මගින් නබිතුමාණන් උපදෙස් දී ඇත. තවත් වරෙක විනිශ්චය කරු කෝපවූ තත්වයේ සිටින අවස්ථාවේ තීන්දු නොදිය යුතු බව අල් බුහාරී හදීස් ග්‍රන්ථයේ වෙළුම් අංක 9 නබි වදන් අංක 272 මගින් නබිතුමාණන් තවදුරටත් උපදෙස් දී ඇත.

    වැරදීමකින් එනම් අචේතනීය ඝාතනයක් ලෙස අධිකරණයට ඔප්පුවූ විට ඒ පිළිබඳව මරණ දඬුවම නියම කළ නොහැකිය. ඒ වෙනුවෙන් අගතියට පත් පාර්ශවයට වන්දි මුදල් ලබා දීම කළයුතුව ඇත. සචේතනීය හා අචේතනීය ඝාතනයන්හි ඝාතකයා පශ්චාත්තාපවී දෙවිඳුන්ගෙන් සමාව අයැද සිටිය යුතු බව ඉස්ලාමය උගන්වයි.

    Last edited:

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    සිරාජ් කියන්නේ පොඩි එකෙක් මට පේන හැටියට මෙච්චර පොඩි කාලේදීම brainwash වෙලා තියෙන එකට අපගේ සාතිශය සංවේගය :(
     
    • Like
    Reactions: Harsh7046

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    අපරාධ නවත්වන්න ඕනේ නම් මුලින්ම කරන්න ඕනේ ස්ලාම් තහනම් කරන එකයි මොකද ඒකේ ස්ත්‍රී දූෂණය, ළමා අපයෝජනය, කොල්ල කන හැටි, ත්‍රස්තවාදය එහෙම්පිටින්ම පිරිලා.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මුස්ලිමි විවාහ ලියාපදිංචි කිරීම

    printbutton.png
    emailbutton.png

    1. මනාලයා විසින් අදාල විවාහය සිදු වීමට ප්‍රථම ඒ පිළිබදව මුස්ලිම් විවාහ ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර් වෙත දැනුම් දිය යුතුය.
    2. ප්‍රකාශපත්‍රය මුස්ලිම් විවාහ රෙජිස්ට්‍රාර් වෙතින් ලබාගත හැක.
    3. බාලිකාවගේ වයස අවුරුදු 12ට අඩුනම් ක්වාසිවරයාගේ අවසරය ලබාගත යුතුය.
    4. නිකා චාරිත්‍රය ඉටු කිරීමෙන් පසු මනාලයා, මනාලියගේ වාලි, නිකා චාරිත්‍රය ඉටුකළ තැනැත්තා, සාක්ෂිකරුවන් දෙදෙනෙකු සහ රෙජිස්ට්‍රාර් විවාහ ලේඛනයේ අත්සන් තබයි.
    5. විවාහ රේජිස්ට්‍රාර් විසින් විවාහ සහතිකය නොමිලයේ ලබා දෙනු ලබයි.

    http://www.gic.gov.lk/gic/index.php?option=com_info&task=info&id=1847&lang=si&Itemid=0

    ළම අපයෝජන නීතිගත කරලා තියෙන හැටි අනේ හුකේ කිව්වලු.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    උයා ඉස්සෙල්ලා ආගම හරියට ඉගෙන ගෙන එන්න ..

    ආගමක් වෙන්නේ කොහොමද බන් ස්ලාම්? ඒක ත්‍රස්ත CULT එකක් නේ? උබ ඕකෙන් දැන්වත් අයින් වෙලා හොද එකෙක් වෙන්න බලපන්. :yes:
     
    Similar threads