උමාරියා | කසුන් | ඉන්ද්‍රචාප | මිහිඳු
මේ වගේම කසුන් | සනුක | උමාරියා කියල thread එකක් මේකේ ගියා මතක ඇති සමහර අයට.
මෙ තියන්නේ ඒ ගැන.
http://www.elakiri.com/forum/showthread.php?t=1797905
මේ පාරත් කොළඹ විශ්විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ Exploration Club එක මඟින් කරන මේ
නින්නාද 2018
ප්‍රසංගය කරන්නේ කලින් පාර වගේම ලංකාවේ තියන තවත් දුශ්කර පාසලකට පරිගණක විද්‍යාගාරයක් හදලා දෙන්නයි.
නින්නාද 2017 ප්‍රසංගය අවසානයේ ප්‍රසංගය බලන්න ආපු ඔබ සියලු දෙනාගේ දායකත්වයෙන් මහියංගනය මැදයාය විද්‍යාලයේ නංගිලා මල්ලිලාට පරිගණක විද්‍යාගාරයක් තිලිණ කරන්න අපිට හැකි උනා. මේ තියෙන්නේ එහිදී ගත්ත ඡායාරූප කිහිපයක්.
Album එකම මෙතන තියනවා
https://www.facebook.com/pg/Shilpa-Yathra-934454833386991/photos/?tab=album&album_id=941660202666454
ඉතින් මේ අවුරුද්දෙත් මේ කටයුත්ත සාර්ථකව කරගන්න ඔබ සියලුදෙනාගේම සහයෝගය අවශ්‍යයි.
මැයි 18 වෙනිදා ජාතික තරුණසේවා සභාවට ඇවිත් මේ කර්තව්‍යයට සහභාගී වෙන ලෙස ඔබ සැමට ආරාධනා කරනවා. පුලුවන් දන්න හැමෝටම මේ ගැන කියන්න. පුංචි මල් කැකුලු වල ඇස් පාදන්න ඔබත් එන්න.
https://www.facebook.com/ninnada.ucsc/
මේ වගේම කසුන් | සනුක | උමාරියා කියල thread එකක් මේකේ ගියා මතක ඇති සමහර අයට.
මෙ තියන්නේ ඒ ගැන.
http://www.elakiri.com/forum/showthread.php?t=1797905
මේ පාරත් කොළඹ විශ්විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ Exploration Club එක මඟින් කරන මේ

නින්නාද 2018
ප්‍රසංගය කරන්නේ කලින් පාර වගේම ලංකාවේ තියන තවත් දුශ්කර පාසලකට පරිගණක විද්‍යාගාරයක් හදලා දෙන්නයි. නින්නාද 2017 ප්‍රසංගය අවසානයේ ප්‍රසංගය බලන්න ආපු ඔබ සියලු දෙනාගේ දායකත්වයෙන් මහියංගනය මැදයාය විද්‍යාලයේ නංගිලා මල්ලිලාට පරිගණක විද්‍යාගාරයක් තිලිණ කරන්න අපිට හැකි උනා. මේ තියෙන්නේ එහිදී ගත්ත ඡායාරූප කිහිපයක්.
Album එකම මෙතන තියනවා
https://www.facebook.com/pg/Shilpa-Yathra-934454833386991/photos/?tab=album&album_id=941660202666454
ඉතින් මේ අවුරුද්දෙත් මේ කටයුත්ත සාර්ථකව කරගන්න ඔබ සියලුදෙනාගේම සහයෝගය අවශ්‍යයි.

මැයි 18 වෙනිදා ජාතික තරුණසේවා සභාවට ඇවිත් මේ කර්තව්‍යයට සහභාගී වෙන ලෙස ඔබ සැමට ආරාධනා කරනවා. පුලුවන් දන්න හැමෝටම මේ ගැන කියන්න. පුංචි මල් කැකුලු වල ඇස් පාදන්න ඔබත් එන්න.
https://www.facebook.com/ninnada.ucsc/
Last edited:
ටිකට් ගන්න කලින් ඇහුවේ.