උමාරියා | කසුන් | ඉන්ද්‍රචාප | මිහිඳු

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    උමාරියා | කසුන් | ඉන්ද්‍රචාප | මිහිඳු

    මේ වගේම කසුන් | සනුක | උමාරියා කියල thread එකක් මේකේ ගියා මතක ඇති සමහර අයට.
    මෙ තියන්නේ ඒ ගැන.
    http://www.elakiri.com/forum/showthread.php?t=1797905

    මේ පාරත් කොළඹ විශ්විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ Exploration Club එක මඟින් කරන මේ :love::love: නින්නාද 2018:love::love: ප්‍රසංගය කරන්නේ කලින් පාර වගේම ලංකාවේ තියන තවත් දුශ්කර පාසලකට පරිගණක විද්‍යාගාරයක් හදලා දෙන්නයි.

    නින්නාද 2017 ප්‍රසංගය අවසානයේ ප්‍රසංගය බලන්න ආපු ඔබ සියලු දෙනාගේ දායකත්වයෙන් මහියංගනය මැදයාය විද්‍යාලයේ නංගිලා මල්ලිලාට පරිගණක විද්‍යාගාරයක් තිලිණ කරන්න අපිට හැකි උනා. මේ තියෙන්නේ එහිදී ගත්ත ඡායාරූප කිහිපයක්.
    Album එකම මෙතන තියනවා


    https://www.facebook.com/pg/Shilpa-Yathra-934454833386991/photos/?tab=album&album_id=941660202666454




    22255104_941661012666373_5486295742451329001_o.jpg
    22384042_941661292666345_4096280246694695004_o.jpg
    22256806_941661809332960_8608043189883547835_o.jpg
    22289997_941661779332963_2399016963351655073_o.jpg




    ඉතින් මේ අවුරුද්දෙත් මේ කටයුත්ත සාර්ථකව කරගන්න ඔබ සියලුදෙනාගේම සහයෝගය අවශ්‍යයි. :love:



    31956821_1859280434370722_8262166344649146368_n.jpg


    මැයි 18 වෙනිදා ජාතික තරුණසේවා සභාවට ඇවිත් මේ කර්තව්‍යයට සහභාගී වෙන ලෙස ඔබ සැමට ආරාධනා කරනවා. පුලුවන් දන්න හැමෝටම මේ ගැන කියන්න. පුංචි මල් කැකුලු වල ඇස් පාදන්න ඔබත් එන්න.:love:

    https://www.facebook.com/ninnada.ucsc/
     
    Last edited:
    • Like
    Reactions: sameira

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka

    අනිව එනව මචෝ. රු2000 යි 1000 වෙනස මොකද්ද කියනවද? එන්න ඉන්නේ මචං අපි සෙට් එකක් :D ටිකට් ගන්න කලින් ඇහුවේ.

    අනික් දේ next year එකේ ජූනියර් අය කරද්දි පුලුවන් නම් කියන්න උමාරියා අයින් කරල නදික ගුරුගේ හෝ නදික ජයවර්ධන ගේන්න කියල ..එතකොට තවත් සුපිරි.

    ගොඩක් හොද වැඩක් මචංලා. UCSC <3

     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo

    අනිව එනව මචෝ. රු2000 යි 1000 වෙනස මොකද්ද කියනවද? එන්න ඉන්නේ මචං අපි සෙට් එකක් :D ටිකට් ගන්න කලින් ඇහුවේ.

    අනික් දේ next year එකේ ජූනියර් අය කරද්දි පුලුවන් නම් කියන්න උමාරියා අයින් කරල නදික ගුරුගේ හෝ නදික ජයවර්ධන ගේන්න කියල ..එතකොට තවත් සුපිරි.

    ගොඩක් හොද වැඩක් මචංලා. UCSC <3


    1000 ටිකට් නම් ඉවරයි දැන් :yes::love:
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මේ වෙලාවෙ පුලුවන් හැමෝට ටිකට් එකක් අරන් උදව් කරන්න. :love: