ඉතිං එහෙම වාර්තාත් දීල තියෙනවනං ඇයි ඒකාබද්ධ විපක්ශෙට බොරු චෝදනා කරන්න අවශ්‍යතාවයක් තියෙනවද ?විගණකාධිපතිත් කියල තියෙන නිසා සමහර විට ඇත්තක් ඇති ඒත් මං හිතන්නෙ කරපු බොරු චෝදනා එක්කත් බලද්දි ඔය කියන තරම් මහා ලොකු හොරකමක් වෙලානැතුව ඇති
![]()
මහ බැකු හොරකම සිද්ද උනා කියල මුලින්ම කියුවෙ එකාබද්ධ විපක්ශයෙන් නෙමේ මචන්...ඔය බන්දුලගෙ කතාව මම දන්නෙ නැ ඒක නිසා මම ඒගැන මොකුත් නොකියනමි..අනික තමයි පාර්ලිමේන්තුවෙන් තේරීම් කාරක සබාවක් පත් කරා සුනිල් හදුන්නෙත්තිගෙ නායකත්වයෙන් මහ බැකු වචාව ගැන හොයන්ඩ...ඒකෙදිත් ඔප්පු උනා මහ බැකුවෙ මහා පරිමාන වචාවක් උනා කියල...
දැනට ජනාධිපති කොමිසමකුත් ඔක හොයනව...ඒකෙදිත් දේශපාලකයන්ගෙ කතා පැත්තකින් තිබ්බත්...මහ බැකුවෙ උසස්ම නිලධාරීන් පවා ශාක්ශි දීල තියෙනව මෙහෙම වචාවක් සුද්ද උනා ඒකට නියොග දුන්නෙ මහ බැකු අධිපති කියල...දේශපාලකයන්ගෙ කතා කුණු කූඩෙට දාමු අවුලක් නැ..ඒත් රාජ්ය නිලධාරීනෙ ශාක්ශි අහක දාන්ඩ බැනේද?? මොකද ඒ මිනිස්සු ජිවිත අවදානක් පවා දරාගෙනයි ශාක්ෂි දෙන්නෙ...
විගණකාධිපතිත් කියල තියෙන නිසා සමහර විට ඇත්තක් ඇති ඒත් මං හිතන්නෙ කරපු බොරු චෝදනා එක්කත් බලද්දි ඔය කියන තරම් මහා ලොකු හොරකමක් වෙලානැතුව ඇති 



