උමා ඔය ඇත්ත, බොරු හා පට්ටපල් බොරු.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉතිං එහෙම වාර්තාත් දීල තියෙනවනං ඇයි ඒකාබද්ධ විපක්ශෙට බොරු චෝදනා කරන්න අවශ්‍යතාවයක් තියෙනවද ? :eek: විගණකාධිපතිත් කියල තියෙන නිසා සමහර විට ඇත්තක් ඇති ඒත් මං හිතන්නෙ කරපු බොරු චෝදනා එක්කත් බලද්දි ඔය කියන තරම් මහා ලොකු හොරකමක් වෙලානැතුව ඇති :yes:

    මහ බැකු හොරකම සිද්ද උනා කියල මුලින්ම කියුවෙ එකාබද්ධ විපක්ශයෙන් නෙමේ මචන්...ඔය බන්දුලගෙ කතාව මම දන්නෙ නැ ඒක නිසා මම ඒගැන මොකුත් නොකියනමි..අනික තමයි පාර්ලිමේන්තුවෙන් තේරීම් කාරක සබාවක් පත් කරා සුනිල් හදුන්නෙත්තිගෙ නායකත්වයෙන් මහ බැකු වචාව ගැන හොයන්ඩ...ඒකෙදිත් ඔප්පු උනා මහ බැකුවෙ මහා පරිමාන වචාවක් උනා කියල...

    දැනට ජනාධිපති කොමිසමකුත් ඔක හොයනව...ඒකෙදිත් දේශපාලකයන්ගෙ කතා පැත්තකින් තිබ්බත්...මහ බැකුවෙ උසස්ම නිලධාරීන් පවා ශාක්ශි දීල තියෙනව මෙහෙම වචාවක් සුද්ද උනා ඒකට නියොග දුන්නෙ මහ බැකු අධිපති කියල...දේශපාලකයන්ගෙ කතා කුණු කූඩෙට දාමු අවුලක් නැ..ඒත් රාජ්ය නිලධාරීනෙ ශාක්ශි අහක දාන්ඩ බැනේද?? මොකද ඒ මිනිස්සු ජිවිත අවදානක් පවා දරාගෙනයි ශාක්ෂි දෙන්නෙ...

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,702
    13,480

    තව ටිකක් කල් බලන් හිටපන්
    දැනට මේක කියවපන් http://www.elakiri.com/forum/showthread.php?t=1803243
     
    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    මරි මෝඩයන්ට ඔව කියල වැඩක් නැ බන්...අගමැති රනිල මග බැකුව සුද්ද කරාට මීක් නොකියන සම හරක්...මහින්දගෙ උමා ඔය ප්‍රොජෙක්ට් එකට නම් බුරාගෙන පනිනව....ඒ තියෙන කුහක කමට....උන්ට මහ බැකුව හොරා කෑම හරි... මිනිස්සුන්ට වතුර දීම වැරදියි...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    කාටද රිදිල රෙපුත් කපල ත්‍රෙඩ් එකේ රේටිං එකත් බස්සල :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කාටද රිදිල රෙපුත් කපල ත්‍රෙඩ් එකේ රේටිං එකත් බස්සල :lol:

    මහින්දගෙ ප්‍රොජෙක වැහෙනකම් ඇගිලි ගනින කුහක unp බැල්ලියක් වෙන්ඩ ඇති...උන්ට තේරෙන් නැ ඔක හදල ඉවර උනාම වතුර දෙන්නෙ unp ශ්‍රි ලoකා බේද බලල නෙමේ කියන දේ...
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ෆොන්ට් සයිස් එක ලොකු කරපන් මචෝ රෙප්+++
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,984
    1
    9,806
    113
    Gampaha
    ටනල් එක හදලා ඉවර වෙද්දි භූජලවිද්‍යාත්මකව නැවත ඉහල ජල ස්ථරය යථා තත්වයට පත්වෙනවා.. ඒත් ඒ වෙනතුරු ආපදාවට ලක්වෙලා ඉන්න ප්‍රදේශවලට අදාළ වන්දි ලබාදීම වගේම ජල පහසුකම් ලබාදෙන්න ඕන.. ඉහල බිම් සදාකාලිකව නිසරු වෙන්නෙ නෑ මොන හේතුවකටවත්... මේක තාවකාලික තත්වයක්..!!
    මේක වගකීමෙන්ද බන් කියන්නෙ.. මොකද මම කියවපු වෙන ආර්ටිකල් වල නම් මේ ටනල් එකට ඉහල ජනාවාස සදාකාලික නිසරු වෙන නිසා රීලොකේට් කරන්න වෙනවයි කියල තිබ්බෙ..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඕවගේ ඇත්ත නැත්ත දාන්නේ නැ මචන්
    එත් යාලුවෙක්ගෙ කවදාවත් හිදිච්ච නැති ලිඳ හිදිලා තියනවා දෑහට දැක්කා
    ගෙදරත් පුපුරලා කෑලි කැඩිලා එත් වන්දි නැ හම්බෙලා නෑ
    `
     
    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    mahindata bana ban innawa misak kisima wadagath wadak me wenakam anduwa karada.tiyena project tikath nawaththuwa misak.high way haduwa kiyala,gasa kawa kiyala baninawa.ada wenakota koti ganan hambakara high way walin.me anduwa high way tiya gamakata yana parakata thara tikak damme na.okunma high way yanagamanma marila yanna one...............sakkiliyo....
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    මේක වගකීමෙන්ද බන් කියන්නෙ.. මොකද මම කියවපු වෙන ආර්ටිකල් වල නම් මේ ටනල් එකට ඉහල ජනාවාස සදාකාලික නිසරු වෙන නිසා රීලොකේට් කරන්න වෙනවයි කියල තිබ්බෙ..

    ලෝකෙ කොහෙවත් එහෙම වෙලා නෑනෙ බන්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,984
    1
    9,806
    113
    Gampaha
    ලෝකෙ කොහෙවත් එහෙම වෙලා නෑනෙ බන්
    එහෙම නොවෙන්න ලෝකෙ මෙහෙම ආපදාවන් කලින් වෙලා තියෙනවද කියන එකයි ප්‍රශ්නෙ.. :confused:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    FDMUDay.png

    :lol: :lol:
     
    • Like
    Reactions: WhiteWalker

    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe
    වැරැද්ද කව්රු කරත් වැරද්දක් කියල කියන්න පුරුදු වෙයන්, හොද දේ කව්රු කලත් හොදයි කියන්න පුරුදු වෙයන් සුද්දා...
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    උමාලිගේ ජීවිතයට සාරංග ආවේ නැත්නම් උමාලි ලංකාවේ දක්ෂතම සහ හොඳම නිලිය වන්නේ මීට බොහෝ කලකට පෙරයි.ඒ වගේම ඇය අද සුපර් චරිතයක් වෙන්න තිබුනා.බොලොවුඩ් පවා ආක්‍රමනය කරන්න පුලුවන් අති දක්ෂ පෙනුමක් ඇයට තියෙන්නේ.නමුත් සාරංග හමු වීම ඇයගේ දෛවය වෙනස් කරා.සරංග උමාලිව මරන්න හැදුවද දන්නේ නෑ.අම්මා තාත්තා නැත්නම් උමාලි මිය යන්න තිබුනා කියලා ඇය හැගුම් බරව කියනවා.සරන්ගයාගේ මූන කලු වෙලා ගියා.
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    උමාලිගේ ජීවිතයට සාරංග ආවේ නැත්නම් උමාලි ලංකාවේ දක්ෂතම සහ හොඳම නිලිය වන්නේ මීට බොහෝ කලකට පෙරයි.ඒ වගේම ඇය අද සුපර් චරිතයක් වෙන්න තිබුනා.බොලොවුඩ් පවා ආක්‍රමනය කරන්න පුලුවන් අති දක්ෂ පෙනුමක් ඇයට තියෙන්නේ.නමුත් සාරංග හමු වීම ඇයගේ දෛවය වෙනස් කරා.සරංග උමාලිව මරන්න හැදුවද දන්නේ නෑ.අම්මා තාත්තා නැත්නම් උමාලි මිය යන්න තිබුනා කියලා ඇය හැගුම් බරව කියනවා.සරන්ගයාගේ මූන කලු වෙලා ගියා.

    මේ ත්‍රෙඩ් එක උමාලි නෙමෙයි බන් උමා ඔය.... අයියෝ සල්ලි....
    :D:D:D