උමා ඔය ඇත්ත, බොරු හා පට්ටපල් බොරු.

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මරි මෝඩයන්ට ඔව කියල වැඩක් නැ බන්...අගමැති රනිල මග බැකුව සුද්ද කරාට මීක් නොකියන සම හරක්...මහින්දගෙ උමා ඔය ප්‍රොජෙක්ට් එකට නම් බුරාගෙන පනිනව....ඒ තියෙන කුහක කමට....උන්ට මහ බැකුව හොරා කෑම හරි... මිනිස්සුන්ට වතුර දීම වැරදියි...

    ඔන්න ඔන්න ඉතින් ඉරෝසාන් ආයෙත් ගූ නානව................ මහින්ද මහත්තයා පටන් ගත්ත එක මේ ආණ්ඩුව ගෙනියනව........... හරියට හොයලා බලපන්, ඔය උමා ඔය උද්ගෝසන පිටිපස්සේ ඉන්නෙ මහින්දගේ ඒකා-මලබද්දෙ උන්.

    දැන් ලොක්කම ණය දීලා, සිස්සත්ව දීලා පටන් ගත් සයිටම් එකටත් විරුද්ද එකේ, හෙට කියයි මම උමා ඔයට මුල ඉඳම්ම විරුද්ද වුනා කියලා.....
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උමාලිගේ ජීවිතයට සාරංග ආවේ නැත්නම් උමාලි ලංකාවේ දක්ෂතම සහ හොඳම නිලිය වන්නේ මීට බොහෝ කලකට පෙරයි.ඒ වගේම ඇය අද සුපර් චරිතයක් වෙන්න තිබුනා.බොලොවුඩ් පවා ආක්‍රමනය කරන්න පුලුවන් අති දක්ෂ පෙනුමක් ඇයට තියෙන්නේ.නමුත් සාරංග හමු වීම ඇයගේ දෛවය වෙනස් කරා.සරංග උමාලිව මරන්න හැදුවද දන්නේ නෑ.අම්මා තාත්තා නැත්නම් උමාලි මිය යන්න තිබුනා කියලා ඇය හැගුම් බරව කියනවා.සරන්ගයාගේ මූන කලු වෙලා ගියා.

    pissekda mu?:lol:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,197
    54,975
    113
    Colombo
    මරි මෝඩයන්ට ඔව කියල වැඩක් නැ බන්...අගමැති රනිල මග බැකුව සුද්ද කරාට මීක් නොකියන සම හරක්...මහින්දගෙ උමා ඔය ප්‍රොජෙක්ට් එකට නම් බුරාගෙන පනිනව....ඒ තියෙන කුහක කමට....උන්ට මහ බැකුව හොරා කෑම හරි... මිනිස්සුන්ට වතුර දීම වැරදියි...

    ඕ ඕ