උමාලිගේ ජීවිතයට සාරංග ආවේ නැත්නම් උමාලි ලංකාවේ දක්ෂතම සහ හොඳම නිලිය වන්නේ මීට බොහෝ කලකට පෙරයි.ඒ වගේම ඇය අද සුපර් චරිතයක් වෙන්න තිබුනා.බොලොවුඩ් පවා ආක්රමනය කරන්න පුලුවන් අති දක්ෂ පෙනුමක් ඇයට තියෙන්නේ.නමුත් සාරංග හමු වීම ඇයගේ දෛවය වෙනස් කරා.සරංග උමාලිව මරන්න හැදුවද දන්නේ නෑ.අම්මා තාත්තා නැත්නම් උමාලි මිය යන්න තිබුනා කියලා ඇය හැගුම් බරව කියනවා.සරන්ගයාගේ මූන කලු වෙලා ගියා.