උඹට තේරුණාද ? නොහොත් හ්ම්.... බක බක (Hmm... Baka Baka)

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    awesome.............monada kiyanne...
    chintha aiya liyanna expert ne. Katha 2k na. liyapu de teruna. excellent

    සතුටුයි ලියපු දේ තේරුම් ගත්ත එකට.
    ගොඩක් ස්තූතියි......


    ලියන්න දක්ෂයි කිව්වට මම ඒ තරම්නම් දක්ෂ නෑ....
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මරු මරු :Dවෙනස් ආරක ලියවුණු අමුතුම නිර්මාණයක්..
    පිටින් බලල හිනා උනාට නිර්මාණය තුලින් අර්ථවත් දෙයක් කියැවෙනවා
    දිගටම ලියමු සහෝදරයා
    සුභ පැතුම්
    !
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    :lol::lol: apuuru wenas nirmanayak sahoo
    subapathum nirmana karannath idiriyata....


    ගොඩක් ස්තූතියි ඔයාට... ඕගොල්ලො හැමෝගෙම සුභ පැතුම් ඇත්තටම ශක්තියක්...
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    මරු මරු :Dවෙනස් ආරක ලියවුණු අමුතුම නිර්මාණයක්..
    පිටින් බලල හිනා උනාට නිර්මාණය තුලින් අර්ථවත් දෙයක් කියැවෙනවා
    දිගටම ලියමු සහෝදරයා
    සුභ පැතුම්
    !


    ගොඩක් ස්තූතියි සහෝ.... ඇත්තටම මට ඕන උනෙත් ඒ වගේ නිර්මාණයක් කරන්න තමා... එය ඔබට දකින්න පුලුවන් වීම ඇත්තටම සතුටක්...
     

    kush12

    Member
    Aug 8, 2009
    205
    3
    0
    inside ma mind
    දෙදෙනෙක් ඉන්නවා ස්තූති කරන්න. එක්කෙනෙක් මම තවම අදුරන්නෙවත් නැති සදුන් කියල සොහොයුරෙක්. දෙවැන්නා EK එකේ ඉන්න ආදරණීය සොයුරියක්. ඔවුන් දෙදෙනාගෙන් තමා මේ නිර්මාණයට තියන්න මුල් ගල ලැබුනේ..

    talk.jpg


    aluth hedayak thiyenawa....nirmaanayata.....saamaanya raamuwen midila thiyenawa...,gud...!!!