awesome.............monada kiyanne...
chintha aiya liyanna expert ne. Katha 2k na. liyapu de teruna. excellent
සතුටුයි ලියපු දේ තේරුම් ගත්ත එකට.
ගොඩක් ස්තූතියි......
ලියන්න දක්ෂයි කිව්වට මම ඒ තරම්නම් දක්ෂ නෑ....
awesome.............monada kiyanne...
chintha aiya liyanna expert ne. Katha 2k na. liyapu de teruna. excellent
වෙනස් ආරක ලියවුණු අමුතුම නිර්මාණයක්..hmmm baka baka maxxa![]()
පට්ට කවිය මචා .... නැගල ගියා කියවන් යද්දී
ලොල් මරු



apuuru wenas nirmanayak sahoo
subapathum nirmana karannath idiriyata....
මරු මරුවෙනස් ආරක ලියවුණු අමුතුම නිර්මාණයක්..
පිටින් බලල හිනා උනාට නිර්මාණය තුලින් අර්ථවත් දෙයක් කියැවෙනවා
දිගටම ලියමු සහෝදරයා
සුභ පැතුම්!
hmm i guess its about being misunderstood...we all are misunderstood lol. good poem bro.
දෙදෙනෙක් ඉන්නවා ස්තූති කරන්න. එක්කෙනෙක් මම තවම අදුරන්නෙවත් නැති සදුන් කියල සොහොයුරෙක්. දෙවැන්නා EK එකේ ඉන්න ආදරණීය සොයුරියක්. ඔවුන් දෙදෙනාගෙන් තමා මේ නිර්මාණයට තියන්න මුල් ගල ලැබුනේ..
![]()
aluth hedayak thiyenawa....nirmaanayata.....saamaanya raamuwen midila thiyenawa...,gud...!!!
niyamai machan ela ela
patta