උඹට පින්සිද්ද වෙනවා මචන් - 3387000 Donation

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ආධාර කරපු කෙනා කවුද කියලා මම දන්නෙ නැහැ

    මෙන්න මෙහෙම ප්‍රාර්ථනා ටිකක් තමා බලාපොරොත්තු උනේ
    මම එයාගේ යූසර්නේම් එක දන්නෙ නැහැ
    ඒත් එයා ඔන්ලයින් ආවොත් මේවා දකී
    දැක්කම සැනසිල්ලක් දැනෙයි
    ------ Post added on Sep 24, 2022 at 12:59 AM
    Mathu upsdina kisima bawayaka e dennata me wage dukak athi novevaa.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,653
    8,860
    113
    kandy
    පිනට දීම නිසා දුප්පත් උන කෙනෙක් බුදු රජාණන් වහන්සේටවත් පෙනිලා නෑ කියල තියනවා....පිනට දුන්න දේ තමයි ඉතින් අපි හැමෝටම අන්තිමට ඉතුරු වෙන්නේ .මේ කරපු පිනත් අරගෙන පුතා ආයාම පාරක් ඔයාලා ලගට එයි ..
     
    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    සිරා සීන් එකක්
    මම සේරම ලෝන් ඩොකියුමන්ට්ස් වට්ස්ඇප් කලා
    මම හිතුවෙත් නැහැ full ගානම දෙයි කියලා

    පන්සලේ හාමුදුරුවන්ව මේ ගැන දැනුවත් කරලා නැති උන පුංචි පුතාගේ නම ගහන්න ඉන්නේ ලබන සතියේ බදාදා. ආයේ උප උපන් ජාතිජාතිත් මෙහෙම අකාලේ ජීවිතේ නැති වෙන එකක් නැහැ මේ පින් බලෙන්!
    ඒ කරපු ප්‍රොජෙක්ට් එකේ ෆොටෝස් මොනවහරි තියේද බං?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,819
    113
    පිනට සල්ලි දීලා දුප්පත් වුන කවුරුත් නෑ මචන්. උපකරාය කළ එතුමාට ඒක දහස් ගුණයකින් වැඩි වෙලා ලබන්න වාසනාව ලැබේවා !
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,002
    1
    61,107
    113
    Mother Earth
    ගහක් වටේ රන් වැටවල් ගහන්නේ මොන පකකට ද යකෝ. ඒ සල්ලි වලින් පොඩි උන්ට කන්න අරන් දියන් ළමා නිවාස වල ඉන්න. හමුදුරුවොන්ට හුකා ගන්න කියපන්. හාමුදුරුවොන්ගේ පුකට බස්සපන් රන්වැටක් මොළේ පෑදෙන්න. 🌚
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මේ පෝස්ට් එක දැකපු එලකිරි එකේ සහෝදරයෙක් සහ ඔහුගේ ආදරනීය බිරිද අපේ ණය මුදල සම්පූර්ණයෙන් ගෙවලා දැම්මා! 3387000ක්! එයාලාගේ අඩු වයසෙන් මියගිය පොඩි පුතා වෙනුවෙන් දෙනවා කිව්වේ! ඔයාලාගේ පුතා ආයෙත් ඔයාලා ගාවම ඉපදෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා! (මෙයා මට කෝල් කරලා සල්ලි දැම්මට මම මෙයාගේ යූසර්නේම් එක දන්නේ නැහැ)

    View attachment 185011
    උඹ මේක දාපු එකත් ලොකු දෙයක්..ඒ පින ඒ ගොල්ලන්ට අනුමෝදන් කරන්න...මහත්ඵල මහානිසංස කුසල කර්මයක් කරල තියෙන්නෙ...ඒ පින නිවන පිණිසම හේතු වේවා...!!
    කවුරු මොනව කිව්වත් උඹල කරල තියෙන්නෙත් ලොකු දෙයක්...අමාරු අවස්ථාවෙදි කරන පින්කම් සෑහෙන්න වටිනව කියලත් අහල තියෙනව...😍
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔහොම ලෝන් දෙනවද බන්?

    බැංකුවකින් ලෝන් දෙන්නෙ මොකක් හරි ඇපේට තියාගෙනනෙ.

    ගහක් වටේ රන් වැටවල් ගහන්නේ මොන පකකට ද යකෝ. ඒ සල්ලි වලින් පොඩි උන්ට කන්න අරන් දියන් ළමා නිවාස වල ඉන්න. හමුදුරුවොන්ට හුකා ගන්න කියපන්. හාමුදුරුවොන්ගේ පුකට බස්සපන් රන්වැටක් මොළේ පෑදෙන්න. 🌚
    අනේ මන්දා බන්. අපේ බැච් එකේ උනුත් පිංකං කිය කිය සල්ලි එකතු කරනවා. ඔය පන්සල්වල අරක මේක හදන්න කියලා. පහසුකම් නෑ අරක මේක කියලා. එහෙම සල්ලි දාපු සමහර පන්සල් වල වැඩ වෙලත් නෑ. එක තැනක් තිබ්බා හෙන දුප්පත් පන්සලක් කියලා ඔන්න ආධාර එකතු කළා. ටික දවසකින් ගිහින් බලද්දි මොකුත් හදලා නෑලු. ඇහුවම හාමුදුරුවන්ගේ උත්තරේ 'මහත්තයෝ මම දඹදිව වැඩියනෙ. වෙලාවක් තිබ්බෙ නෑ ඔය වැඩවලට'.

    මම නම් දෙන්නෙ නෑ. මට අනුව පන්සල් හැදිල්ල නම් බොරු වැඩක් ඊට වඩා හොඳයි අනාථ ළමයෙකුට හරි දුප්පත් ළමයෙකුට හරි ඉගෙනගන්න උදව් කරනවා. හැම පන්සලකම වගේ හාමුදුරුවෝ අඩු වැඩි වශයෙන් පිස්සුවක ඉන්නෙ. අරවා මේවා හදන්න පන්සල් බිමේ. මාර සල්ලියක් නාස්ති කරන්නෙ.
    ------ Post added on Sep 24, 2022 at 8:19 AM
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    ලෝන් අරන් ගස් වටේට රන් වැටවල් ගහන්න තරම් උබලගෙ ඉත්තෑවො දුවනවද යකෝ
    මොනා උනත් අර පොඩි බබාට අමාමහ නිවන් සුව අත්වේවා!
     
    antho jata bahi jata

    Junior member
  • Sep 12, 2022
    174
    -26
    18
    ඔහොම ලෝන් දෙනවද බන්?

    බැංකුවකින් ලෝන් දෙන්නෙ මොකක් හරි ඇපේට තියාගෙනනෙ.
    මුගේ පච බන් පරණ thread බලපන්කො. 2012 ට පස්සේ 2022 තමා එකසරේට එක්ටිව් වෙලා තියෙන්නේ

    https://elakiri.com/search/1610546/
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඔහොම ලෝන් දෙනවද බන්?

    බැංකුවකින් ලෝන් දෙන්නෙ මොකක් හරි ඇපේට තියාගෙනනෙ.

    අනේ මන්දා බන්. අපේ බැච් එකේ උනුත් පිංකං කිය කිය සල්ලි එකතු කරනවා. ඔය පන්සල්වල අරක මේක හදන්න කියලා. පහසුකම් නෑ අරක මේක කියලා. එහෙම සල්ලි දාපු සමහර පන්සල් වල වැඩ වෙලත් නෑ. එක තැනක් තිබ්බා හෙන දුප්පත් පන්සලක් කියලා ඔන්න ආධාර එකතු කළා. ටික දවසකින් ගිහින් බලද්දි මොකුත් හදලා නෑලු. ඇහුවම හාමුදුරුවන්ගේ උත්තරේ 'මහත්තයෝ මම දඹදිව වැඩියනෙ. වෙලාවක් තිබ්බෙ නෑ ඔය වැඩවලට'.

    මම නම් දෙන්නෙ නෑ. මට අනුව පන්සල් හැදිල්ල නම් බොරු වැඩක් ඊට වඩා හොඳයි අනාථ ළමයෙකුට හරි දුප්පත් ළමයෙකුට හරි ඉගෙනගන්න උදව් කරනවා. හැම පන්සලකම වගේ හාමුදුරුවෝ අඩු වැඩි වශයෙන් පිස්සුවක ඉන්නෙ. අරවා මේවා හදන්න පන්සල් බිමේ. මාර සල්ලියක් නාස්ති කරන්නෙ.
    ------ Post added on Sep 24, 2022 at 8:19 AM
    මේක මුගේ දාර බොරුවක් බන්..