උඹට පින්සිද්ද වෙනවා මචන් - 3387000 Donation

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,066
    113
    34
    Kalutara
    මුගේ පච බන් පරණ thread බලපන්කො. 2012 ට පස්සේ 2022 තමා එකසරේට එක්ටිව් වෙලා තියෙන්නේ

    https://elakiri.com/search/1610546/
    උඹ ප්‍රොෆයිල් ලින්ක් එක දාපු ගමන් අරූ ප්‍රොෆයිල් එක ලොක් කරගත්තා.. 😂
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,942
    40,785
    113
    උබේ වට්ස්ඇප් මැසේජ් ටික සල්ලි කාරයෙකුට ෆෝවර්ඩ් කරලා ලක්ශ 50ක් ඉල්ලගෙන මාත් ගානක් තියාගෙන තමයි උබට ඉතිරි ටික එව්වෙ. උබටත් තෑන්ක්ස්. ඔය වගේ තව වැඩ තියෙනව නම් කියපන්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,461
    75,181
    113
    පිනුත් දීල නේද අපේ උන්
    උඹ ප්‍රොෆයිල් ලින්ක් එක දාපු ගමන් අරූ ප්‍රොෆයිල් එක ලොක් කරගත්තා.. 😂
    Still you can search his threads using the search menu.

    Anyway meka patta fake scene ekak wage. But not sure what is expected from a post like this.

    Pukey amaruwatada ban 40laks deela watawal gahanne. Cancer hospital ekata donation ekak karapanko.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,066
    113
    34
    Kalutara
    Still you can search his threads using the search menu.

    Anyway meka patta fake scene ekak wage. But not sure what is expected from a post like this.

    Pukey amaruwatada ban 40laks deela watawal gahanne. Cancer hospital ekata donation ekak karapanko.
    අනික බන් ලක්ශ 33ක ලෝන් දෙනවද බන් බැන්කු වලින් පන්සල් වල වැට ගහන්න කියල. මාර බැංකුනෙ.
     
    • Like
    Reactions: TechMod

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    අනික බන් ලක්ශ 33ක ලෝන් දෙනවද බන් බැන්කු වලින් පන්සල් වල වැට ගහන්න කියල. මාර බැංකුනෙ.
    ඒකනේ බං.. අරුව අන්දලා ද පන්සලේ වැට ගහන්න කියල සල්ලි ටික අරන් මාරු වෙලාද ??