උඹලගෙ අඩුපාඩුව මොකක්ද??

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,649
    113
    colombo
    උඹලගෙ අඩුපාඩුව මොකක්ද??

    අපි හැමෝටම උපතින්ම මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නේ උඹලාගෙ එක මොකක්ද??
     

    ugly guy

    Member
    Mar 22, 2016
    214
    15
    0
    මූන විරූපි
    මොලේ අවුල් සහගතයි.
    panic වෙනව.
    විශාදය
    තනිකම
    වඩක් කරන්න හිතෙන්නෑ
    ...
    ..
    ..
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,649
    113
    colombo
    London Mahathun:20559906 said:
    මොලේ වැඩ කරනව මදි. ක්‍රියාකාරිත්වය දුර්වලයි සැහෙන්න.වයසෙ හැටියට මොලේ වර්දනය වෙලා නැ :sorry:
    ඇඟේ හැටියට මොළේ නෑ??
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,649
    113
    colombo
    LazyLizard:20559922 said:
    කම්මැලියි, වැඩ අන්තිම වෙනකන් කල් දානව :oo:

    ඒක නම් මටත් තියෙයි
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,649
    113
    colombo
    ugly guy:20559931 said:
    මූන විරූපි
    මොලේ අවුල් සහගතයි.
    panic වෙනව.
    විශාදය
    තනිකම
    වඩක් කරන්න හිතෙන්නෑ
    ...
    ..
    ..


    හම්මෝ බන්
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,542
    5,560
    113
    ඇයි අහන්නේ,එන්නද
    හුකන හිතිල්ලක් හිතනවා හැමදේම ගැන.
    හැබැයි හැමදේම මේ වෙනකම් හිතුව විදියට නෙමේ බොහොම සරල විදියට විසඳිලත් තියෙනවා
    එත් පුක පැලෙන තරමටම පොඩි දේ ගැනත් හිතනවා
    දැනුත් දෙයක් ඔළුවේ වැඩකරනව
    ඩිප්‍රේශන් අත වනන තත්වයක ඉන්නේ කියලා මටම දැනෙනවා
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මට එක දෙයක් කරද්දී අනිත් හැමදේම අත ඇරලා ඒ දේ විතරක් කරන්න ඕනේ. වැඩ දෙක තුනක් ගැන එක සැරේ අවධානය යොමු කරන්න බෑ. ගොඩක් අය පාඩම් කරන ගමන් guitar එක ගහනවා, Gym යනවා, Dancing classes යනවා. ඒත් මට විභාගෙකට පාඩම් කරන්න සෙට් උනොත් ඕවා තියා කඩේට ගිහින් එන එකත් මහා ලොකු බැරෑරුම් වැඩක් වගේ දැනෙන්නේ. Guitar ගහන්න සෙට් උනොත් අනිත් ඔක්කොම අත ඇරලා දවස් ගානක් ඒක විතරයි. Gym යන්න පටන් ගත්තොත් මාස ගානක් ඒක විතරයි. කොටින්ම මට දවස බෙදාගෙන වැඩ කරන්න බෑ. මට මාසේ, අවුරුද්ද වගේ බෙදාගෙන තමයි වැඩ කරන්න පුළුවන්. එක ලොකු දුර්වල කමක්. මට හිතෙනවා ජීවිතේ ගොඩක් සුන්දර දේවල් මට මග ඇරිලා තියෙනවා කියල ඔය දුර්වලකම හින්ද :( :sorry: