rukshan0000:20559996 said:හුකන හිතිල්ලක් හිතනවා හැමදේම ගැන.
හැබැයි හැමදේම මේ වෙනකම් හිතුව විදියට නෙමේ බොහොම සරල විදියට විසඳිලත් තියෙනවා
එත් පුක පැලෙන තරමටම පොඩි දේ ගැනත් හිතනවා
දැනුත් දෙයක් ඔළුවේ වැඩකරනව
ඩිප්රේශන් අත වනන තත්වයක ඉන්නේ කියලා මටම දැනෙනවා

මට එක දෙයක් කරද්දී අනිත් හැමදේම අත ඇරලා ඒ දේ විතරක් කරන්න ඕනේ. වැඩ දෙක තුනක් ගැන එක සැරේ අවධානය යොමු කරන්න බෑ. ගොඩක් අය පාඩම් කරන ගමන් guitar එක ගහනවා, Gym යනවා, Dancing classes යනවා. ඒත් මට විභාගෙකට පාඩම් කරන්න සෙට් උනොත් ඕවා තියා කඩේට ගිහින් එන එකත් මහා ලොකු බැරෑරුම් වැඩක් වගේ දැනෙන්නේ. Guitar ගහන්න සෙට් උනොත් අනිත් ඔක්කොම අත ඇරලා දවස් ගානක් ඒක විතරයි. Gym යන්න පටන් ගත්තොත් මාස ගානක් ඒක විතරයි. කොටින්ම මට දවස බෙදාගෙන වැඩ කරන්න බෑ. මට මාසේ, අවුරුද්ද වගේ බෙදාගෙන තමයි වැඩ කරන්න පුළුවන්. එක ලොකු දුර්වල කමක්. මට හිතෙනවා ජීවිතේ ගොඩක් සුන්දර දේවල් මට මග ඇරිලා තියෙනවා කියල ඔය දුර්වලකම හින්ද![]()
![]()
same here brother..
but when i do one thing, i finish it better than the other guys....

Yahapala_Naya:20560611 said:ඇඟ කෙට්ටුවට තියාගන්න එක අමාරුයි නෙමයි කරන්න බැරි දෙයක්. උපතින්ම ගෙන ආපු කරුමයක්.
Mano Loka:20560600 said:සමාජ භීතිකාව දරුණුවටම තියනවා සහෝදරවරුනි.....!!!!